https://m.facebook.com/story.php?story_fbid=2271199393114634&id=2263139513920622
ක්ලාස් යන පොන්නයෙ ටිකක් එකෙකුට ගහනව වටවෙලා
සමාජය පිරිහිලා
ක්ලාස් යන පොන්නයෙ ටිකක් එකෙකුට ගහනව වටවෙලා
සමාජය පිරිහිලා
https://m.facebook.com/story.php?story_fbid=2271199393114634&id=2263139513920622
ක්ලාස් යන පොන්නයෙ ටිකක් එකෙකුට ගහනව වටවෙලා
සමාජය පිරිහිලා

අනූ ගණන්වල ඉඳල එහෙම තමා බං. උඹල ගහගන නැද්ද? හරිය කියනවා නෙමේ. කොලු කං ඔහොම තමා. හොඳ වෙලාවට ඒ කාලෙ සෝෂල් මීඩියා තිබ්බෙ නෑ. තිබ්බනං ඒ කාලෙ අපි කරපු ගොං කං වලට පාරෙ බැහැල යන්න වෙන්නෙ නෑ![]()
![]()
![]()

කෙල්ලත් එක්ක හිටිය නිසා... බැනල හරි යවන්න තිබ්බා. අරුගෙ ආත්ම ගරුත්වය මොනවා උනත්.. නේ...
බඩියව මතක් උනා..
ඕකටත් ඔය වගේ කානුවක දාගෙන නෙළුව නේ සෙට් එකක් බොක යනකන් ම
උන්නද මලාද දන්නෙත් නෑ දැන්..
![]()

Kolla patta buru petiyekne. Ohoma set pitin iddi gahanna yanna hoda ne. Aniwa kanna wenwa. Shape eke maru wela passe eka ekata wenama poriyal eka set krnna oni

බඩුවක් ගහන්න ගිහිං නේද.. මට මතකයිබඩියව මතක් උනා..
ඕකටත් ඔය වගේ කානුවක දාගෙන නෙළුව නේ සෙට් එකක් බොක යනකන් ම
උන්නද මලාද දන්නෙත් නෑ දැන්..
![]()

https://m.facebook.com/story.php?story_fbid=2271199393114634&id=2263139513920622
ක්ලාස් යන පොන්නයෙ ටිකක් එකෙකුට ගහනව වටවෙලා
සමාජය පිරිහිලා

ape kaaleth ohoma thamai bn. wenasak na![]()
Ee kale mathak una oi. Class giya kale.![]()
මමත් ඔබ වගේ මං පොඩි කාලේ
ඔහොම කලා මට මතක තියේ //
මං පොඩි කාලේ

Ow. Mat kiynne eekaකෙල්ලත් එක්ක හිටිය නිසා... බැනල හරි යවන්න තිබ්බා. අරුගෙ ආත්ම ගරුත්වය මොනවා උනත්.. නේ...
Eeka thmai1 vs 1 නම් ඉතින් අවුලක් නෑ..
මොන පොන්නයො රැලක් ද ඒ
බඩියව මතක් උනා..
ඕකටත් ඔය වගේ කානුවක දාගෙන නෙළුව නේ සෙට් එකක් බොක යනකන් ම
උන්නද මලාද දන්නෙත් නෑ දැන්..
උෟ දැන් නැත්තෙ අැයි බන්, අර බලුපැටියෙක් dp ekta dan htiya ekath na. Pathirana. Radioactive
Mun aluth acnt walin awithda
![]()
Kolla patta buru petiyekne. Ohoma set pitin iddi gahanna yanna hoda ne. Aniwa kanna wenwa. Shape eke maru wela passe eka ekata wenama poriyal eka set krnna oni

20 withara ekekuta ghna ekada bn pirimikama ubalage1 ඔන් 1 කොම්බැට් ඉතිං ලෙසියෙන් යන එව්වා නෙමෙ නෙ බන් ? ඔය ඉස්කොල වල චන්ඩි කියලා ඉන්නෙ සෙට් එක ඉන්න කන් විතරයි. එහෙම නැත්තම් ඉස්කොලෙ තියෙන්නෙ තමන්ගෙ ගෙවල් පැත්තෙනම් අන්න උන් සෙරම පාතාලෙ.
ඉතිං ඔව්වා ඔහොම තමා .
අපෙ කාලෙත් උනා. ඉස්කොල වල් වල ලොල්ලො වගෙ හිටිය උන්ට නම් ඉතිං මෙව්වා අවුල් ඇති.
bump
නෙදකින් 30ක් විතර එකෙක්ට ගහනවා කෙල්ල ඉස්සරහ ලොල්
අපේ කාලේ මේ වගේ උන්ට කිව්වේ පොප්සියෝ කියලා![]()

උඹ ඉස්කෝලෙ යද්දි ගහගනම නැද්ද :O

ඔව් බන් කැත සිද්ධියබඩියව මතක් උනා..
ඕකටත් ඔය වගේ කානුවක දාගෙන නෙළුව නේ සෙට් එකක් බොක යනකන් ම
උන්නද මලාද දන්නෙත් නෑ දැන්..
![]()