පොල් බෑ බයියෝ😅😅😅

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිරසේ බලන්න ඕනද බන් කඩෙන් ගිහින් අහපන්කෝ පොල් කීයද කියල. :rofl: :rofl: :rofl:


    ඉතාලියේ ඉන්නේ උන් news වලින් බලන් නැතුව කොහොමද බන් ගාන හොයාගන්නේ :ROFLMAO::ROFLMAO:
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    උබල 100 බැරිනම් 150ට ගනිල්ල අපිට ගැටලුවක් නැ..
    දැන් බල්ලට ගිහින් තියෙන්නෙ රටේ මිනිස්සු...කොහොමද දෙයියනේ එදාවේල හොයාගන්න මිනිස්සු කන්නෙ...අනික නගරික මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ....:dull::dull:
     
    • Haha
    Reactions: Smartm

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උබල 100 බැරිනම් 150ට ගනිල්ල අපිට ගැටලුවක් නැ..
    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    f.jpg


    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    උබල 100 බැරිනම් 150ට ගනිල්ල අපිට ගැටලුවක් නැ..
    කට වෙනුවට පුකක් පිහිටලා තියෙන වේසිගේ පුතා, ශික් තෝ වගේ හුත්තෙක් වදපු දෙමාපියො පව්
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    උබල 100 බැරිනම් 150ට ගනිල්ල අපිට ගැටලුවක් නැ..
    thopi itin puke arogana jeewath wena un ne.. ubala aulak na.. pol ganan wadi unama waara gana wadi karaganna tiyenne..