ubata ugen apahu ganna puluwan nam daapan. apahu ganna widihak sure naa wage nam ?????????අපේ නෑ කෙනෙක් සල්ලි ගිණි පොළියට මිනිස්සුන්ට දෙනව..මිනිහ කියනව මට ලක්ෂ 10ක් ඵයාගෙ වැඩේට දාන්නලු මාසෙට තිස්දාහක් දෙන්නම්ලු.ඵහෙම සල්ලි දෙන ඵක අවුලක් නැද්ද.නෑ කෙනෙක් නිසා නීතිමය පැත්තෙන් දෙයක් කරල සල්ලි දෙන්නත් බැහැනේ.
අපේ නෑ කෙනෙක් සල්ලි ගිණි පොළියට මිනිස්සුන්ට දෙනව..මිනිහ කියනව මට ලක්ෂ 10ක් ඵයාගෙ වැඩේට දාන්නලු මාසෙට තිස්දාහක් දෙන්නම්ලු.ඵහෙම සල්ලි දෙන ඵක අවුලක් නැද්ද.නෑ කෙනෙක් නිසා නීතිමය පැත්තෙන් දෙයක් කරල සල්ලි දෙන්නත් බැහැනේ.
නෑයෝ එක්ක ගනුදෙනු නං සුවර් නෑ
ubata ugen apahu ganna puluwan nam daapan. apahu ganna widihak sure naa wage nam ?????????
ඔය සල්ලි බැංකුවක දාපන් . සක්විතිගේ වැඩේ අනික් පැත්ත උඹට වෙන්න යන්නේ . උ කියයි ටිකක් කල් ගිහිල්ලා සල්ලි පොලියට ගත්ත එකා උට සල්ලි දුන්නේ නෑ කියලා . එතකොට උඹ විරෝ පට්ටන් ගහගෙන ඉදපන්
bump
නෑයෝ එක්ක ගනුදෙනු නං සුවර් නෑ
නෑයෝ එක්ක මුදල් ගනුදෙනු වැඩිය හොඳ නෑ
නෑයෝ එක්ක ගනුදෙනු නං සුවර් නෑ
නෑයෝ එක්ක මුදල් ගනුදෙනු වැඩිය හොඳ නෑ


බල කරලා ඉල්ලන්නත් බෑ නෙ පිට එකෙක්නන් පොලිසියට හරි කියන්න පුළුවන් නෑයෝ එක්ක එහෙමත් බෑනේනෑයෝ එක්ක මුදල් ගනුදෙනු වැඩිය හොඳ නෑ
නෑයොත් එක්ක business කරන්න එපා. කෙලෙවෙන්නේ ආයේ ගොඩ එන්න බැරිවෙන්නම