මෙව්වා දාන්න එපා හේෂානයා බීලම මැරෙයි
උඹ වගේ උන් තමයො ඕවටම කරගහන්න ඉපදිල්ල ඉන්නෙ මට පේන්නෙ. ඔය වගෙ අමගුල් වලට කරගැහුවාම ජීවිතේම අපායක් වෙනව එහෙම කරගන්න ඕන්නම් කරගහපන්.කෙල්ලට විතරක් බනින්න එපා
ඔය ඇවිල්ල කෙල්ලන්ගෙ මෝඩ වයස
ඕකුන්ට පස්සෙ තේරෙනව කරපු ගොං කං
අනික කවදහරි පස්සෙ කාලෙක බැදල ඒ මිනිහ එක්ක විස්වාසෙන් ඉන්නවනං එච්චරයි
පෙර වැරදි අදාලම නෑ
අපි කවුරුත් හොද මිනිස්සු නෙමේ..

ඉතිං බැන්දට පස්සෙ වටේ යන්නෙ නැතුව මනුස්සයට අවංකව ඉන්නවනං එච්චරයිනෙඋඹ වගේ උන් තමයො ඕවටම කරගහන්න ඉපදිල්ල ඉන්නෙ මට පේන්නෙ. ඔය වගෙ අමගුල් වලට කරගැහුවාම ජීවිතේම අපායක් වෙනව එහෙම කරගන්න ඕන්නම් කරගහපන්.![]()
එක පාරක් වටේ ගිය ගෑනියක් ආයෙත් යනවම තමයි බං. විශ්වාස කරහන් බඩු යහමගට ගන්න ගිහින් හොඳ පාඩ ඉගෙනගෙන තියෙයි මම. ගෑනු ගන්නකොට බැඳල හදාගන්නම් කියල ගෑනු ගන්න එපා ඒක වෙන දෙයක් නෙවෙයි ඊට වැඩිය හොඳයි නොබැඳ ඉඳහන්. පයියෙන් හිතල තීරනගන්න එපා මෝඩයෙක් වගේඉතිං බැන්දට පස්සෙ වටේ යන්නෙ නැතුව මනුස්සයට අවංකව ඉන්නවනං එච්චරයිනෙ
කොල්ලෙක් ගැන හිතපන්කො. ඌ බදින්න කලින් නොකර දෙයක් නෑ

එතකොට දැං මම පයියෙන්ද හිතල තියෙන්නෙඑක පාරක් වටේ ගිය ගෑනියක් ආයෙත් යනවම තමයි බං. විශ්වාස කරහන් බඩු යහමගට ගන්න ගිහින් හොඳ පාඩ ඉගෙනගෙන තියෙයි මම. ගෑනු ගන්නකොට බැඳල හදාගන්නම් කියල ගෑනු ගන්න එපා ඒක වෙන දෙයක් නෙවෙයි ඊට වැඩිය හොඳයි නොබැඳ ඉඳහන්. පයියෙන් හිතල තීරනගන්න එපා මෝඩයෙක් වගේ![]()
![]()
ඉතිං බැන්දට පස්සෙ වටේ යන්නෙ නැතුව මනුස්සයට අවංකව ඉන්නවනං එච්චරයිනෙ
කොල්ලෙක් ගැන හිතපන්කො. ඌ බදින්න කලින් නොකරන දෙයක් නෑ
උඹ කියන කතාවෙත් ගත යුත්තක් තියෙනව තමා
කෙල්ල ආයෙ පිස්සු කෙලින්න ගත්තොත්, අත ඇරල දානව
එතකොට දැං මම පයියෙන්ද හිතල තියෙන්නෙ![]()
බනිනව නෙවෙයි ගොං වැඩක් කරගන්න කලින් හිතන්න කියල කීවේ නැත්තං කවුරු උනත් කොල්ලෙක්නෙ බං අමාරුවෙ වැටෙන්නෙ. දන්න තරමින් යහමගට ආපු බඩු නෑ. කෙල්ලො කරන තරන් කුප්පැහි වැඩ කොල්ලො ගොඩක් කරනව අඩුයි.මං මේ ලගදි කෙල්ලො දෙන්නෙක් එක්ක චැට් කෙරුවBandata passe hodata inne koheda
Devorse rate 62% neda![]()
කලින් උකපුවා සාදාරන සැකයෙන් ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනේරුපියල් දාහ නෙමෙයි කෝටියක් දුන්නත් නීතියට විරුද්ධ දේවල් කරන්න යන්න එපා. ජීවිත කාලෙම බයෙන් ජීවත්වෙන්න වෙන්නේ. කවදා ස්වීප් එක ඇදෙයිද කියන්න බෑ.
පේනවනේ අවුරුදු ගානකට කලින් සංසර්ගේ යෙදුන එකෙක්ටත් බෝනස් හම්බෙන්න යනවාඌට නං පොලිසියෙන් ආවම තරු පෙනෙයි
![]()
උඹ ඒ වගේ එකකට කර ගහලා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න ආස නැද්දමුලදි ජීවිතය වරද්දගෙන බැදල සාර්ථක පවුල් ජීවිත ගත කරන අයත් ඇති බං
ඔප්පුකරන්න කලින් කුදලන් යන ටිකයි, ගෙදරට/ ගමට චාටර් වෙන ටිකයි හොඳටෝම ඇති.කලින් උකපුවා සාදාරන සැකයෙන් ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනේ
mata nam hithenne methana wadiyenma kelawenne kalin wade karapu set ekata.පේනවනේ අවුරුදු ගානකට කලින් සංසර්ගේ යෙදුන එකෙක්ටත් බෝනස් හම්බෙන්න යනවාඌට නං පොලිසියෙන් ආවම තරු පෙනෙයි
කෙල්ලට 17 නිසා ඔක්කොටම ජයටම හම්බෙනවා.mata nam hithenne methana wadiyenma kelawenne kalin wade karapu set ekata.