පොසොන් දවසේ අමුතුම දන්සැලක් දුන්න කෙල්ල..😅

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කෙල්ලට විතරක් බනින්න එපා
    ඔය ඇවිල්ල කෙල්ලන්ගෙ මෝඩ වයස

    ඕකුන්ට පස්සෙ තේරෙනව කරපු ගොං කං
    අනික කවදහරි පස්සෙ කාලෙක බැදල ඒ මිනිහ එක්ක විස්වාසෙන් ඉන්නවනං එච්චරයි
    පෙර වැරදි අදාලම නෑ

    අපි කවුරුත් හොද මිනිස්සු නෙමේ..
    උඹ වගේ උන් තමයො ඕවටම කරගහන්න ඉපදිල්ල ඉන්නෙ මට පේන්නෙ. ඔය වගෙ අමගුල් වලට කරගැහුවාම ජීවිතේම අපායක් වෙනව එහෙම කරගන්න ඕන්නම් කරගහපන්. :lol:
     

    AnuradhaRa

    Well-known member
  • උඹ වගේ උන් තමයො ඕවටම කරගහන්න ඉපදිල්ල ඉන්නෙ මට පේන්නෙ. ඔය වගෙ අමගුල් වලට කරගැහුවාම ජීවිතේම අපායක් වෙනව එහෙම කරගන්න ඕන්නම් කරගහපන්. :lol:
    ඉතිං බැන්දට පස්සෙ වටේ යන්නෙ නැතුව මනුස්සයට අවංකව ඉන්නවනං එච්චරයිනෙ

    කොල්ලෙක් ගැන හිතපන්කො. ඌ බදින්න කලින් නොකරන දෙයක් නෑ

    උඹ කියන කතාවෙත් ගත යුත්තක් තියෙනව තමා
    කෙල්ල ආයෙ පිස්සු කෙලින්න ගත්තොත්, අත ඇරල දානව
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඉතිං බැන්දට පස්සෙ වටේ යන්නෙ නැතුව මනුස්සයට අවංකව ඉන්නවනං එච්චරයිනෙ

    කොල්ලෙක් ගැන හිතපන්කො. ඌ බදින්න කලින් නොකර දෙයක් නෑ
    එක පාරක් වටේ ගිය ගෑනියක් ආයෙත් යනවම තමයි බං. විශ්වාස කරහන් බඩු යහමගට ගන්න ගිහින් හොඳ පාඩ ඉගෙනගෙන තියෙයි මම. ගෑනු ගන්නකොට බැඳල හදාගන්නම් කියල ගෑනු ගන්න එපා ඒක වෙන දෙයක් නෙවෙයි ඊට වැඩිය හොඳයි නොබැඳ ඉඳහන්. පයියෙන් හිතල තීරනගන්න එපා මෝඩයෙක් වගේ :yes: :yes:
     

    AnuradhaRa

    Well-known member
  • එක පාරක් වටේ ගිය ගෑනියක් ආයෙත් යනවම තමයි බං. විශ්වාස කරහන් බඩු යහමගට ගන්න ගිහින් හොඳ පාඩ ඉගෙනගෙන තියෙයි මම. ගෑනු ගන්නකොට බැඳල හදාගන්නම් කියල ගෑනු ගන්න එපා ඒක වෙන දෙයක් නෙවෙයි ඊට වැඩිය හොඳයි නොබැඳ ඉඳහන්. පයියෙන් හිතල තීරනගන්න එපා මෝඩයෙක් වගේ :yes: :yes:
    එතකොට දැං මම පයියෙන්ද හිතල තියෙන්නෙ :unsure:
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ඉතිං බැන්දට පස්සෙ වටේ යන්නෙ නැතුව මනුස්සයට අවංකව ඉන්නවනං එච්චරයිනෙ

    කොල්ලෙක් ගැන හිතපන්කො. ඌ බදින්න කලින් නොකරන දෙයක් නෑ

    උඹ කියන කතාවෙත් ගත යුත්තක් තියෙනව තමා
    කෙල්ල ආයෙ පිස්සු කෙලින්න ගත්තොත්, අත ඇරල දානව

    Bandata passe hodata inne koheda
    Devorse rate 62% neda😆
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    එතකොට දැං මම පයියෙන්ද හිතල තියෙන්නෙ :unsure:
    :no: බනිනව නෙවෙයි ගොං වැඩක් කරගන්න කලින් හිතන්න කියල කීවේ නැත්තං කවුරු උනත් කොල්ලෙක්නෙ බං අමාරුවෙ වැටෙන්නෙ. දන්න තරමින් යහමගට ආපු බඩු නෑ. කෙල්ලො කරන තරන් කුප්පැහි වැඩ කොල්ලො ගොඩක් කරනව අඩුයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Bandata passe hodata inne koheda
    Devorse rate 62% neda😆
    මං මේ ලගදි කෙල්ලො දෙන්නෙක් එක්ක චැට් කෙරුව
    මගුල් නටන්න නෙමේ
    ලව් එකටත් නෙමේ
    නිකං මගෙ ආසාවට
    උන්ට නං මං ගැන කිසිම ආසාවක් නැතුව ඇති

    ඒත් හරි අමුතුයි බං එයාල. තේරුම් ගන්න හරිම අමාරුයි, ගුප්තයි
    වෙනද හිතේ තිබුණ සාමයත් නෑ මට අන්තිමට
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,689
    50,047
    113
    සේදවත්ත
    ඔතන කෙල උනේ රුපියල් 40 දුන්න එක 2000 වත් දුන්න නම් ඕම වෙන් නෑ .

    බලපන් මිනි කනත්තකත් ගහලා පට්ට කන්ටෙන්‍ට් ක්‍රියේශන් යකෝ පෝන් හබ් පරාදයි මේවට
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රුපියල් දාහ නෙමෙයි කෝටියක් දුන්නත් නීතියට විරුද්ධ දේවල් කරන්න යන්න එපා. ජීවිත කාලෙම බයෙන් ජීවත්වෙන්න වෙන්නේ. කවදා ස්වීප් එක ඇදෙයිද කියන්න බෑ.
    පේනවනේ අවුරුදු ගානකට කලින් සංසර්ගේ යෙදුන එකෙක්ටත් බෝනස් හම්බෙන්න යනවා🤣 ඌට නං පොලිසියෙන් ආවම තරු පෙනෙයි🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,689
    50,047
    113
    සේදවත්ත
    රුපියල් දාහ නෙමෙයි කෝටියක් දුන්නත් නීතියට විරුද්ධ දේවල් කරන්න යන්න එපා. ජීවිත කාලෙම බයෙන් ජීවත්වෙන්න වෙන්නේ. කවදා ස්වීප් එක ඇදෙයිද කියන්න බෑ.
    පේනවනේ අවුරුදු ගානකට කලින් සංසර්ගේ යෙදුන එකෙක්ටත් බෝනස් හම්බෙන්න යනවා🤣 ඌට නං පොලිසියෙන් ආවම තරු පෙනෙයි🤣
    කලින් උකපුවා සාදාරන සැකයෙන් ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනේ
     

    AnuradhaRa

    Well-known member
  • මුලදි ජීවිතය වරද්දගෙන බැදල සාර්ථක පවුල් ජීවිත ගත කරන අයත් ඇති බං
    100% ක් හැමෝම එහෙමයි කියන්න බෑ

    හැමෝම එක මිම්මෙන් මනින්න හොද නෑ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මුලදි ජීවිතය වරද්දගෙන බැදල සාර්ථක පවුල් ජීවිත ගත කරන අයත් ඇති බං
    උඹ ඒ වගේ එකකට කර ගහලා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න ආස නැද්ද
     
    • Haha
    Reactions: Bitter Truth

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කලින් උකපුවා සාදාරන සැකයෙන් ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනේ
    ඔප්පුකරන්න කලින් කුදලන් යන ටිකයි, ගෙදරට/ ගමට චාටර් වෙන ටිකයි හොඳටෝම ඇති. 😐
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    පේනවනේ අවුරුදු ගානකට කලින් සංසර්ගේ යෙදුන එකෙක්ටත් බෝනස් හම්බෙන්න යනවා🤣 ඌට නං පොලිසියෙන් ආවම තරු පෙනෙයි
    mata nam hithenne methana wadiyenma kelawenne kalin wade karapu set ekata.