පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    jcr1qYA.jpeg


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.

    නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී මීට සුළු මොහොතකට පෙර එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඒ බව ප්‍රකාශයට පත් කළේය.

    https://sinhala.adaderana.lk/news/199658
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පොඩ්ඩක් හිටපං මට මතකයි වගේ ජෙප්පෝ තරුණ නායකත්වයක් මේ රටට ඕනි කිව්වා වගේ...😼😼😼😼😼😼😼😼😼😼😽😽😽
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,123
    34,702
    113
    මේ පාර පරදින්න හරි රාජපුක්ක පවුලෙන් එකෙක් චන්දෙට ඉදිරිපත් නොකලොත් රාජපුක්ක දේශපාලනය හාන්සියි. ඒකයි මේ
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Puluwannam hamoma ekathuwela 3% aduwen, homben yanna denna oni rajapakshalata, Kawuru dinnath kamak na, Rajapakslatata 3% k wath denna honda na
     
    • Like
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Puluwannam hamoma ekathuwela 3% aduwen, homben yanna denna oni rajapakshalata, Kawuru dinnath kamak na, Rajapakslatata 3% k wath denna honda na

    ඵතකොට ජෙප්පොන්ට තැනක් නැති වෙයි😼😼😼
     
    • Like
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ෙපාෙහාට්ටුෙව් සෑබෑ තත්ත්වය දැනගන්න හැකිෙව්වි..

    ඔව් ඒක නෙමෙයි මේ තරම් කල් ධම්මිකට බැන්න ජෙප්පොන්ගේ මහන්සිය වතුරේ නේද😼😼😼
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ඔන්න තරුණ නායකයෙක් ඉල්ලපු ජෙප්පන්ට අපි තරුණ නායකයෙක් දුන්නා🤩

    pukath nathuwa, thiyana (athi deyak naha) nambuwath nethi wenna ona patta pal hora wesige puthage
     
    • Like
    Reactions: NRTG