පොහොට්ටුව 3ට කැඩෙයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සාගර කාරියවසම් මහතාගේ පාර්ශ්වයට සනත් නිශාන්ත, ජයන්ත කැටගොඩ, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන මන්ත්‍රීවරුන් ඇතුළු 15 දෙනෙකු පමණ මේ වනවිට එක්ව ඇති අතර, එහිදී ඔවුන් පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව සඳහන්ය.

    මීට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු, කනක හේරත් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුර දරන සහ තරුණ මන්ත්‍රීන් පිරිසක් නාමල් රාජපක්ෂ මහතා සමග එක්ව කටයුතු කරන බව වාර්තා වේ.

    කෙසේ වුවද මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත්, ප්‍රසන්න රණතුංග යන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිසක් වෙන්ව කටයුතු කිරීමට මේ වනවිට පෙළඹී ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී ඔවුන් ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට ඉඩ ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

    https://www.ada.lk/breaking_news/පො...ා-ජ්‍යෙෂ්ඨයින්ගේ-ලෙස-කණ්ඩායම්-තුනක්/11-398137
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ජන්දෙ තිව්වම හැබැයි ඔය ඔක්කොම ඒකට ඒන්නේ :lol: මට මතකයි අමන වීරයා ‌ඇවිල්ලා මහපාරේ දනගහලා වැදපු හැටි
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    you-see-it-is.gif
    plan-planned.gif

    Mahinda-finger-to-mouth-image.jpg
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සාගර කාරියවසම් මහතාගේ පාර්ශ්වයට සනත් නිශාන්ත, ජයන්ත කැටගොඩ, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන මන්ත්‍රීවරුන් ඇතුළු 15 දෙනෙකු පමණ මේ වනවිට එක්ව ඇති අතර, එහිදී ඔවුන් පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව සඳහන්ය.

    මීට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු, කනක හේරත් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුර දරන සහ තරුණ මන්ත්‍රීන් පිරිසක් නාමල් රාජපක්ෂ මහතා සමග එක්ව කටයුතු කරන බව වාර්තා වේ.

    කෙසේ වුවද මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත්, ප්‍රසන්න රණතුංග යන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිසක් වෙන්ව කටයුතු කිරීමට මේ වනවිට පෙළඹී ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී ඔවුන් ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට ඉඩ ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

    https://www.ada.lk/breaking_news/පොහොට්ටුව-තුනට-කැඩිලා---සාගර-නාමල්-හා-ජ්‍යෙෂ්ඨයින්ගේ-ලෙස-කණ්ඩායම්-තුනක්/11-398137
    මහින්ද එක්ක ඉන්නෙ කවුද එතකොට? කිරියෙ ඉන්න උන්ද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942

    meek meek meek
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    පොහොට්ටුව අටට කෑඩුනා කිව්වාත් චන්දයක් ආපු ගමන් ඔය බල්ලෝ ටික රාජපක්ශ කෙනෙක්ගේ ලොවනවා. මොකද රාජපක්ශලාගෙන් වගේ මස් කටු රනිල්ගෙන් ලෑබෙන්නේ නෑ..

    ඕකුන් වගේ නූගත් මෙලෝ වෑඩක් බෑරි එවුන්ට ඒ වගේම ගොබ්බ පවුලක් වුන රාජපක්ශලාගෙන් මිසක් තෑනක් ලෑබෙන්නේ නෑ කියලා ඕකුන් දන්නවා
     
    Similar threads