පොළොස්_වලත් වස

warangana2009

Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    aniwa ow.....harpic wathure gilwala hapic wathura gapu redi patiyakin netta laga badinawa owa ikmanata idena nisa.....owa kos,polos kadannema geta kale....un owa kalayak tiyaganne ohoma karala....ethokota mokuthma wenne....oka karana ekek kewe....pot eke tiyenne pasyala & anuradhapura side wala....Kewoth CANCER sure 100%
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,843
    17,868
    113
    :lol: Fake news. Remember the dumbasses who believed that there was plastic rice, and plastic cassava chips?
     

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    ලංකාවේ එලවලු පලතුරු තනිකර වස විෂ.ගොය්ය නැගිට්ටන්න ගිහිල්ල ගොය්යම උඹ්ලට ඇරලා තියෙයි.ඔන්න ඔහේ ඉන්දියාවෙන් ගේන එක හොඳයි. ජරාව කියන්නේ මල ජරාව.
    යකෝ.. එහෙ ඊට වඩා හපන්:growl::growl:, මෙහෙ තහනම් කරල තියන වසත් එහෙ ගහනවා

    Dan kanna thiyenne paripuyi sambolayi bathuyi thama i
    අවාසනාවට සම්බෝල විතරයි සහෝ ඒවත් සුදු සම්බෝල විතරයි. අපි කන්නේ ඉන්දියාවෙන් ගේන රතු මිරිස්, මයිසූර් පරිප්පු ඒවත් ඔක්කොම වස.
    සම්බෝලේ කොහොමහරි ගම්මිරිස් නයි මිරිස් ටිකක් දාලා ශේප් කරගන්න. :(:(:(
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    හාෆික් දාන කතාව නම් බොරු
    හැබැයි කසිප්පු පල් කරන්න දාන ඇසිඩ් එකක් නම් දානවා කොස්, දෙල්, පොලොස්, වරකා කල් තියා ගන්න
    අද කැපුවම මාස ගානක් උනත් බඩු තියා ගන්න පුලුවන්
    මුලින් බැරල් එකක් අරන් ඕවා කපලා ඇතුලට දානවා
    පස්සෙ අර ඇසිඩ් එක දාලා පැය 2ක් බැරල් එක සීල් කරලා තියනවා
    හම්මා ඊට පස්සෙ මාස ගානක් ගියත් ෆ්‍රෙෂ් පෙනුම

    අහල පහල කුඩුකාරයෙක්ට 60ක් 70ක් දීලා ගෙඩියක් අරන් කාපන්
    ගමේ ගහේ වැලේ හැදෙන බඩු කුඩ්ඩොන්ගෙන් ගන්න තරමට ගුණයි
    මොකද උන් කැඩුව ගමන් විකුණනවා
    වෙන වෙන සීන් දදා ඉන්න උන්ට වෙලාවක් නැහැ

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,371
    113
    කෑගල්ල
    එන්ඩ් ඔෆ් සිංහලු..අපිට නම් වාසනාවට කොස් ගස් තියෙනව,උබලත් බඩ් ගහක් අරන් හිටවගනිල්ල :(

    උබත් එක්ක 2නයි ගස් තියනව කියලා තියෙන්නේ හම්මේ මේකේ ඉන්න උන් :sorry::sorry:
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ගමේ ගිහින් කොස් ගෙඩියක් බැරි නම් පාතින් තියෙන පොලොස් ගෙඩියක් කඩා ගන්න පණ නැද්ද යකො ගෑනු ද පොළවල්වල බඩ ගාලා වහ ගේන්නෙ
    :growl: