පෝය දවසේ බල්ලොන්ට වහ දෙයි..😢

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගලේවෙල, පට්ටිවෙල අක්කර 80 ප්‍රදේශයේ සුනඛයන් රැසකට වස මිශ්‍ර ආහාර ලබාදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ගලේවෙල පොලීසිය පවසයි.

    ඊයේ (09) දිනයේ දී ගලේවෙල පොලීසියට ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුගෙන් ලද පැමිණිල්ලක් මත අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇත.

    ප්‍රදේශය පුරා සුනඛයින් 6දෙනෙකුගේ පමණ මළ සිරුරු තැන තැන වැටී තිබිය දී සොයාගැනීමට හැකි වු බව ප්‍රදේශවාසීන් පවසයි.

    කුකුළු ගොවිපොළක් පවත්වාගෙන යන අයෙකු විසින් මෙම ක්‍රියාව සිදුකරන්නට ඇතැයි විශ්වාස කරන බවට පොලීසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව ඇති බව වාර්තා වේ.

    මියගිය සුනඛයින් අතර පැටවුන් ලැබීමට සිටි ගැබ්බර සුනඛ ධේනුවක් මෙන්ම පැටවුන් සහිත බැල්ලියක් වේ.

    එහි ගිය අප වාර්තාකරුට දැක ගත හැකි වුයේ මියගිය සුනඛයින් අතර ඉතා ශෝකයෙන් සිටි පුංචි බලු පැටවෙක් තම මියගිය මවගෙන් කිරි උරා බොමින් සිටින අයුරුය.

    xAel9LV.jpeg
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,908
    17,998
    113
    Oya hondai yako americawe wagenan wedi tiyala maranne farm ekakata pannot
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕවල දෙපැත්තක් තියනවා. තමන් හදන බල්ලන්ට කන්න ටික දෙන්නෙ නැති කාලකන්නි ඉන්නව. එහෙම එකෙක් බල්ලෙක් හැදුවා කියන්නෙ ගමටම කරදරයි. අන්තිමට කරදරේ ඉවසගන්න බැරි එකෙක් වහ දෙනව.

    බලු බද්දක් ගහන්න ඕනෙ. හැම බල්ලෙක්ම රෙජිස්ටර් කරන්න ඕනෙ. ආන්ඩුවට සල්ලි නැති වෙලේ බල්ලො වටේ යවන එවුන්ට දරාගන්න බැරි උපරිම බද්දක් ගහන්න ඕනෙ. ඒකෙන් ඕන්නං අයිති කාරයො නැති, අයාලෙ යන බල්ලො බලාගන්න මධ්‍යස්ථානයක් හදන්න පුලුවන්. බල්ලෙක් හැපුවොත් අයිතිකාරයගෙන් රෝහල් ගාස්තු වල ඉඳන් වන්දි අරන් දෙන්න පුලුවන් විදියක් හදන්න ඕනෙ.

    නැතුව බල්ලන්ටත් කරදරයි, මිනිස්සුන්ටත් කරදරයි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111

    අනිවා අයිතිකාරයො නැති බල්ලො ඔපරේශන් කරන්න ඕන. නැත්තං පාරවල් ගානෙ පැටව් හැදිලා උනුත් දහදුක් විදලා මැරෙන එක වෙන්නෙ. හැබැයි බණ අහලා ඔලු කුරුවල් කරගත්ත ලබන ආත්මෙ ප්ලෑන් කරලා ඉන්න ගොබ්බ සිංහලු කැමති නෑ ඔපරේශන් කරන්න බල්ලො පව් සිද්ද වෙනවා කියලා. ඒ වෙනුවට උන් කරන්නෙ ඉපදුන ගමන් පැටව් ටික මල්ලක ඔබලා පාරක ගිහිං දානවා. ඊටපස්සෙ උන්ට මොනවා උනත් උන්ට පව් නෑලු චේතනාවක් නැති හින්දා 😂😂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බලු බද්දක් ගහන්න ඕනෙ. හැම බල්ලෙක්ම රෙජිස්ටර් කරන්න ඕනෙ. ආන්ඩුවට සල්ලි නැති වෙලේ බල්ලො වටේ යවන එවුන්ට දරාගන්න බැරි උපරිම බද්දක් ගහන්න ඕනෙ. ඒකෙන් ඕන්නං අයිති කාරයො නැති, අයාලෙ යන බල්ලො බලාගන්න මධ්‍යස්ථානයක් හදන්න පුලුවන්. බල්ලෙක් හැපුවොත් අයිතිකාරයගෙන් රෝහල් ගාස්තු වල ඉඳන් වන්දි අරන් දෙන්න පුලුවන් විදියක් හදන්න ඕනෙ.
    පිටරටවල නම් එහෙම බල්ලො අරන් පවුල්වලට බාර දෙන seen ත් තියෙනවා නෙහ්.. මෙහෙත් තිබ්බට එච්චර ව්‍යාප්ත වෙලා නෑ.. ඕක ට අනිවා නීතී ගෙන්න ඕන.. කොහෙද මේකේ ඉන්න දේසපාලන හිකනලුන්ට ඕවා කරන්න වෙලාවක් නැහැ නෙ..
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    පාරෙ යද්දි දෙතුන්දෙනෙක් එකතුවෙලා ඔලුවට පොහොර උරයක් දාල බිජ්ජ කපල දැම්ම නම් හරි තව අහිංසක බල්ලො වදන්න බැරි වෙන්න.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,106
    19,676
    113
    Miami
    ඕකෙ දෙපැහ්තක් තියෙනව. ෆාම් එකේ එකාට මොන වදයක් දුන්නද දන්නෙ නෑනෙ ඔය බලු රංචුව.

    මෙතන කිඹුල් කඳුළු හෙලන උන් ෆාම් එකේ එකාට කන්න දෙන්නෙත් නෑ ඔය බල්ලන්ට කන්න දෙන්නෙත් නෑ.

    ඌට තිබ්බ ප්‍රශ්නෙ දන්නෙ ඌ. ඌ සමහරවිට බලල බලල අන්තිමට ඒක විසඳන්න ඇත්තෙ ඔහොම වෙන්න ඇති. Who are we to decide?
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඕකෙ දෙපැහ්තක් තියෙනව. ෆාම් එකේ එකාට මොන වදයක් දුන්නද දන්නෙ නෑනෙ ඔය බලු රංචුව.

    මෙතන කිඹුල් කඳුළු හෙලන උන් ෆාම් එකේ එකාට කන්න දෙන්නෙත් නෑ ඔය බල්ලන්ට කන්න දෙන්නෙත් නෑ.

    ඌට තිබ්බ ප්‍රශ්නෙ දන්නෙ ඌ. ඌ සමහරවිට බලල බලල අන්තිමට ඒක විසඳන්න ඇත්තෙ ඔහොම වෙන්න ඇති. Who are we to decide?
    There are soo many options to avoid such a situation. He should have a proper boundary wall around his farm in the first place.

    This is a crime. He should be punished as hell.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනිවා අයිතිකාරයො නැති බල්ලො ඔපරේශන් කරන්න ඕන. නැත්තං පාරවල් ගානෙ පැටව් හැදිලා උනුත් දහදුක් විදලා මැරෙන එක වෙන්නෙ. හැබැයි බණ අහලා ඔලු කුරුවල් කරගත්ත ලබන ආත්මෙ ප්ලෑන් කරලා ඉන්න ගොබ්බ සිංහලු කැමති නෑ ඔපරේශන් කරන්න බල්ලො පව් සිද්ද වෙනවා කියලා. ඒ වෙනුවට උන් කරන්නෙ ඉපදුන ගමන් පැටව් ටික මල්ලක ඔබලා පාරක ගිහිං දානවා. ඊටපස්සෙ උන්ට මොනවා උනත් උන්ට පව් නෑලු චේතනාවක් නැති හින්දා 😂😂
    සිරාවට බන් 2500යේ ගොම්පාට් නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ. උන් එක්කො බුද්ධාගම ඉගෙනගන්න ඕනෙ. නැත්තං තමන් බුද්ධාගම දන්නෑ කියල පිලිගන්නෝනෙ

    අර පොන්න රැලට ඕව්ව කරන්න වෙලාවක් නෑ. උන්ට හොරාකාලා බයියන්ට ආතල් දෙන්න ප්ලෑන් ගහන්න තියනව
     
    • Like
    Reactions: hariuda and NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,106
    19,676
    113
    Miami
    There are soo many options to avoid such a situation. He should have a proper boundary wall around his farm in the first place.

    This is a crime. He should be punished as hell.
    එහෙනම් ඉතින් ඌ කුකුල්ලු මරන එකත් අපරාදයක් නේ. ජීවිතයක වටිනාකම තීරණය කරන සීමාව මොකක්ද?
     
    • Like
    Reactions: ruchira55

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    පෙළක් බල්ලෝ ඉන්නවා සංගික කරනවා... අපි ඉන්නේ පන්සල ළග. ගෙදර බල්ලෝ දෙන්නටයි පිටින් එන බල්ලෝ දෙතුන් දෙනටයි කන්න දුන්නම අපිට කන්න දෙයක් නෑ අන්තිමට. කඩෙන් කාලා ඉන්නවා. :lol: :lol:
    මාත් බල්ලන්ට නම් ගහලා තියනවා. මේ වගේ කැරි වැඩ නම් කරන්නේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    එහෙනම් ඉතින් ඌ කුකුල්ලු මරන එකත් අපරාදයක් නේ. ජීවිතයක වටිනාකම තීරණය කරන සීමාව මොකක්ද?
    පේනවනෙ මිනිස්සු හිතන විදිය.

    ජීවිතයක් ගැන නෙමෙයි බන් මම කිවුවෙ. ඌට පාරෙ බල්ලො මරන්න කිසිම නීතිමය අයිතියක් නෑ.

    අනික උගේ කුකුල්ලු උස්සන නිසා කියන්න කොහොමත් බෑ. මොකද ෆාම් එකක් කරනව නම් මුලින්ම හොද බවුන්ඩ්‍රි වෝල් එකක් තියෙන්න ඕනි. උගේ සත්තු එලියට නොයන්නත් එලියෙ උන් ඇතුලට නෝන්නත්. ඒකට වෙනම නඩු දාන්න ඕනි.

    සත්ව සුභසාදක පනත ඕනි ඒකයි. මිනිස්සු වගේම සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනව.
    එක එකාට ඕනි විදියට හිංසා කරන්න අයිතියක් නෑ.
    එක කුකුලගෙ ඉදන් අලියටත් එකයි.

    ලංකාවෙ කියන්නෙ පකේ රටක්. නීති තිබ්බත් රටේ මිනිස්සු නීති දන්නෙ නෑ.
    උන්ට පොඩි කාලෙ ඒව කියල දෙන්නෙත් නෑ. පොලිසි වලට වගේ වගක් නෑ.

    මේක හුත්තෙ රටක් වෙලා තියෙන්නෙ ඒකයි. මහ කාලකන්නි මිනිස්සු. කෙල වෙලා යන්නම ඕනි තමයි.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,537

    ගොඩක් මිනිස්සු දඩාවතේ යන බල්ලොන්ට කන්න දීල ගේ අවට තියාගන්නවා ආරක්ෂාවට.
    ඔහොම බල්ලෙක් පාරෙයන එකෙක්ව කෑවහම අයිතිකාරයෙක් හොයාගන්න නැහැ.
    ඌට නියමිත බෙහෙත් විදලද දැනගන්න විදියක් නැහැ.
    පිස්සු බලු රෝගෙට විදින බෙහෙත කොච්චර මිල අදික බෙහෙතක්ද.
    ඒකට බරපැන දරන්නත් ඕන ලංකාවේ ඉන්න අහිංසක මිනිස්සු.
    අයිතිකාරයෝ නැති බල්ලෝ රටට ලොකු බරක්.
     
    • Like
    Reactions: NRTG