පෝලිම් සුනේ සුන්..මාස දෙකට ඉන්ධන නැව් 10ක්ම ලංකාවට..😱😱😱

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    %E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%85%E0%B6%BA%E0%B6%A7-%E0%B6%9A%E0%B6%82%E0%B6%A0%E0%B6%B1%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%80-%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.webp

    ලබන 08 වැනිදා සිට අගෝස්තු 13 වැනිදා කාලය තුළ මෙරටට ඉන්ධන නැව් 10ක් පැමිණීමට නියමිත බැවින් ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබාගත හැකිවේ යැයි බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවසීය.මෙට්‍රික් ටොන් හතළිස්දහසකින් සමන්විත ඩීසල් නැවක් ලබන 08 වැනිදා සහ 09 වැනිදා අතර කාලයේදී මෙරටට පැමිණෙනු ඇතැයිද ඇමැතිවරයා සදහන් කළේය.

    ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන තොග පිළිබද විස්තර මෙසේයි,

    ලබන 11 සහ 14 ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක්, ජුලි 13-15 ඩීසල් / පෙට්‍රල් ඇතුළත් මෙට්‍රික් ටොන් 30,000ක්, ජුලි 22-23 ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක්, ජුලි 22-23 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්, ජුලි 29-31 ඩීසල් / පෙට්‍රල් ඇතුළත් මෙට්‍රික් ටොන් 30,000ක්, සහ අගෝස්තු 13-15 ඩීසල් / පෙට්‍රල් ඇතුළත් මෙට්‍රික් ටොන් 30,000ක් මෙරටට පැමිණීමට නියමිතය.
    එමෙන්ම මැලේසියානු ඉන්ධන සමාගමකින් ඉන්ධන මිල දී ගැනීම සඳහා සිදුකළ සාකච්ඡා සාර්ථක බවත් ඒ අනුව පෙට්‍රල් මෙට්‍රික් ටොන් පනස්දහසක් සහ භූමිතෙල් මෙට්‍රික් ටොන් දසදහසක් ලබන 10 හෝ 11 යන දින දෙක තුළ මෙරටට ළඟා වීමට නියමිතව බවයි.

    https://dasathalankanews.com/ඉන්ධන-ගන්න-ඉන්න-අයට-කංචනග/
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo

    සුනේ සුන්..​

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    @yapa100 පොන්නය දාන්න කලින් මම නිව්ස් ඵක දැම්ම නිසා උෟ ඉරිසියාවට ඩිස්ලයික් කරලා..අැයි පකෝ තොට විතරද මේකේ නිව්ස් දාන්න පුළුවන්?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,709
    113
    Auckland
    ආණ්ඩුව වැඩ පෙන්නයි. ගුපියන්ගෙ පෝලිම් ඉවර කරයි. ගුපියො කපෝති
    දැන් ආන්ඩුව කරන්නෙ මහ ගුපියනෙ. බයියොන්ගෙ 2/3 පාන්ඩුව හාන්සි උනා නේද තනි ගුපියට :lol::lol::rofl:
     
    • Haha
    Reactions: shenat

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    තෙල් ගනන් පගො අඩු කරපන් නැව් කොච්චර ආවත් කොහොමද සාමාන්‍ය මිනිහෙක් තෙල් ගහගන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    තෙල් ගනන් පගො අඩු කරපන් නැව් කොච්චර ආවත් කොහොමද සාමාන්‍ය මිනිහෙක් තෙල් ගහගන්නේ
    Threewheel peoples lata puluwan nam anith ayata bariye 😅
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    @yapa100 පොන්නය දාන්න කලින් මම නිව්ස් ඵක දැම්ම නිසා උෟ ඉරිසියාවට ඩිස්ලයික් කරලා..අැයි පකෝ තොට විතරද මේකේ නිව්ස් දාන්න පුළුවන්?

    thawama news eka valid da??? dates tikath poddak dapanko, ethakota minissu tiak cool eke settle wei
     
    Similar threads