පේජ් එකක් ඔටෝ රීලෝඩ් කරන්ඩ

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පේජ් එකක් ඔටෝ රීලෝඩ් කරන්ඩ


    මේක මම හොයගත්තෙ google development page එකකින්.:cool: සරලවම කිවුවොත් මේකෙන් වෙන්නෙ උබලට පුලුවන් මොකක් හරි පේජ් එකක් උබට ඕන කාලයකින් Refresh/Reload කරගන්ඩ කිසිම දෙයක් නොකර.:yes: බොත්තම් ඔබන්ඩ, රීලෝඩ් කරන්ඩ මුකුත් ඔනෙ නෑ.:no: මේක java script එකක්. සමහරු දන්නවත් ඇති. දන්න උන් කටවහන් ඉදපන්.:angry: වෙන මොනව කරන්ඩද. වැඩේ කරන්නෙ මෙහෙමයි.

    මුලින්ම Bookmark Manager Open කරගන්ඩ ඕන. ඒකට Chrome වල ස්පැනර් එක වගේ එක :baffled: ඔබල Bookmarks ගිහින් Bookmark Manager ඔබපන්. නැත්තන් ctrl+shift+o ගහපන්. :dull:

    ඊට පස්සෙ වම් පැත්තෙ Bookmarks Bar කියල තියන Folder වගෙ එක උඩ right click කරලා Add page කියන එක ඔබපන්. :nerd:

    ඊටත් පස්සෙ පහලින් එන හිස්තැන් දෙකේ Name කියන එකට එකට අදුරගන්ඩ පුලුවන් නමක් :eek: දීලා URL කියන එකට මම පහලින් දාලා තියන code එක paste කරපන්. :)
    javascript: timeout=prompt("Set timeout ");
    current=location.href;
    if(timeout>0)
    setTimeout('reload()',1000*timeout);
    else
    location.replace(current);
    function reload(){
    setTimeout('reload()',1000*timeout);
    fr4me='<frameset cols=\'*\'>\n<frame src=\''+current+'\'/>';
    fr4me+='</frameset>';
    with(document){write(fr4me);void(close())};
    }


    paste කෙරුවට පස්සෙ ඉතින් උඩ බලාගෙන ඉන්නෙ නැතුව :rolleyes: Enter ඔබපන්. දැන් අහන්ඩ එපා Enter කොහෙද තියෙන්නෙ කියල හරිද. :angry::sorry:

    දැන් ඉතින් හොද නැකත් වෙලාවක් බලලා උබට ඕන කරන page/site එකට යමන්. :P

    ඒකට ගිහින් Bookmark Bar එකෙන් උබ දැන් ටිකකට කලින් හදාගත්තු Bookmark එක Click කරපන්. :dull:

    එතකොට පොඩි කොටුවක් ඇවිත් උබෙන් පොඩි ප්‍රශ්ණයක් අහයි. :frown: වෙන අටමගුල් ඒකට දෙන්ඩ යන්ඩ එපා. :growl::growl: උබට page/site එක Refresh/Reload වෙන්ඩ ඕන කාල පරාසය(frequency) දීපන්. හැබැයි පුතෝ ඕකෙ දෙන්ඩ ඕනෙ තත්පර වලින්.:oo: විනාඩියෙන් විනාඩියට Refresh/Reload වෙන්ඩ ඕනෙ නම් 60 ක් කියල දීපන්.:no: දුන්නායින් පස්සෙ page/site එක විනාඩියෙන් විනාඩියට Refresh/Reload වෙන්ඩ ගන්නවා. :lol:

    හරි දැන් ඕක කෙරුව වගේ නෙමෙයිනෙ බන් ඕක නතර කරන්ඩත් එපැයි. ඒකට කරන්ඩ තියෙන්නෙ ආයෙත් අර Bookmark එකම Click කරලා :growl: අර කාල පරාසය(frequency) දාන්ඩ එන කොටුවට 0 (බින්දුව) දාපන්. :angry::angry:

    මේක Firefox වලටත් වැඩ කියල තිබුනා.:yes: හැබයි මම නම් කරල බැලුවෙ නෑ.:sorry: Chrome වලටනම් ගින්දර වගේ වැඩ.;)

    තවත් බලන් ඉන්ඩ එපා බන්.:frown: ඔච්චර තමයි. වැඩක් උනා නොවුනා Bump එකක්වත් දාගෙන පලයන් මහන්සිය අගයලා.:baffled: අපි කැපුනා එහෙනම්. ජය. :love:

     
    • Like
    Reactions: Ereshaz77

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    Reload every eka lesee neda ;)

    ibrsrhiCB84i1b.png