පේනවදා මේ කාලකන්නි ජෙප්පෝ

  • May 11, 2022
    72
    9
    18
    තාමත් රටට හොදක් වෙනවට අකමැති කැරි තාර කාලකන්නි ජෙප්පෝ දගලන හැටි.මුන්ට ඕන අපිව මේ වැටිලා ඉන්න වලෙන් ගොඩගන්න නෙමේ.බලය අල්ලන්න තන්හාව.මුන්ට තොපි ගැන කැක්කුමක් නෑ.මුන්ට හොදට එදා කතා කරපු වෙලාවේ යන්න තිබ්බා ගියේ නෑ.මොකෝ මුන් දන්නවා කටින් පොයිය දැම්මට ඇත්තට වඩක් කරගන්න බෑ කියලා.දැන්වත් කාලකන්නි ජෙපි වේස හැත්ත පැත්ට්තකට වෙලා හිටු.තොපේ තියෙන්නේ තනිකර සල්ලි තියන එකා එක්ක ඉරිසියාව විතරයි.මහ උන් හැබැයි සමාජවාදී talk දීලා යන්නේ benz bmw වල.ප්‍රයිවට් කැම්පස් වහපන් කියලා උන්ගේ ලමයි පිටරට ඉගෙනගන්න යවනවා.අනේ තොපේ ප්‍රතිපත්ති.

    කෝ මේ කාලකන්නි ජෙප්පෝ ටික

    @Sandy_Fdo
    @kasun090354t
    @Walter White
    @shenat
    @Don GasCan
    @pavithra_uk
    @Indrajith Gamage
    @SLBlackKnight
    @avjayarathne
    @hirashgeff
    @Solo Rider
    @emoji diaries

    මේ රට ගොඩ ගන්න නම් මේ කාලකන්නි අසික්කිත් නාන්නේ නැති ජෙප්පොන්ව අතු ගාලම දාන්න ඕන.
    ------ Post added on May 13, 2022 at 5:10 PM
     
    Last edited:
  • May 11, 2022
    72
    9
    18
    Maa nam onna awa. Anik un ube ammata polimak danawa. Poddak hitapan.
    ප්‍රතිපත්ති යක් වත් නැති අමන හැත්ත. ප්‍රශ්නයක් ඇහුවම කුනුහරුප කියන්න විතරයි දන්නේ ගංජා ජෙප්පෝ
     
    • Like
    Reactions: kaveezh

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ප්‍රතිපත්ති යක් වත් නැති අමන හැත්ත. ප්‍රශ්නයක් ඇහුවම කුනුහරුප කියන්න විතරයි දන්නේ ගංජා ජෙප්පෝ
    Ube appa ganja jeppa. Kawasda magen prashnayak ahuwe Tobayiyo?
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කතාව බොරුමත් නෙමේ හැබැයි.
    මහ උන් හැබැයි සමාජවාදී talk දීලා යන්නේ benz bmw වල.ප්‍රයිවට් කැම්පස් වහපන් කියලා උන්ගේ ලමයි පිටරට ඉගෙනගන්න යවනවා.අනේ තොපේ ප්‍රතිපත්ති

    මේක ඇත්ත. ඒත් මුන් හොරකම් කරලා නෑ තවම. චන්දෙ දීලා බලනවා ඒහින්දා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    තාමත් රටට හොදක් වෙනවට අකමැති කැරි තාර කාලකන්නි ජෙප්පෝ දගලන හැටි.මුන්ට ඕන අපිව මේ වැටිලා ඉන්න වලෙන් ගොඩගන්න නෙමේ.බලය අල්ලන්න තන්හාව.මුන්ට තොපි ගැන කැක්කුමක් නෑ.මුන්ට හොදට එදා කතා කරපු වෙලාවේ යන්න තිබ්බා ගියේ නෑ.මොකෝ මුන් දන්නවා කටින් පොයිය දැම්මට ඇත්තට වඩක් කරගන්න බෑ කියලා.දැන්වත් කාලකන්නි ජෙපි වේස හැත්ත පැත්ට්තකට වෙලා හිටු.තොපේ තියෙන්නේ තනිකර සල්ලි තියන එකා එක්ක ඉරිසියාව විතරයි.මහ උන් හැබැයි සමාජවාදී talk දීලා යන්නේ benz bmw වල.ප්‍රයිවට් කැම්පස් වහපන් කියලා උන්ගේ ලමයි පිටරට ඉගෙනගන්න යවනවා.අනේ තොපේ ප්‍රතිපත්ති.

    කෝ මේ කාලකන්නි ජෙප්පෝ ටික

    @Sandy_Fdo
    @kasun090354t
    @Walter White
    @shenat
    @Don GasCan
    @pavithra_uk
    @Indrajith Gamage
    @SLBlackKnight
    @avjayarathne
    @hirashgeff
    @Solo Rider
    @emoji diaries

    මේ රට ගොඩ ගන්න නම් මේ කාලකන්නි අසික්කිත් නාන්නේ නැති ජෙප්පොන්ව අතු ගාලම දාන්න ඕන.
    ------ Post added on May 13, 2022 at 5:10 PM

    අඩෝ මාව ජෙප්පෙක් කරලා​

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    මහ උන් හැබැයි සමාජවාදී talk දීලා යන්නේ benz bmw වල.ප්‍රයිවට් කැම්පස් වහපන් කියලා උන්ගේ ලමයි පිටරට ඉගෙනගන්න යවනවා.අනේ තොපේ ප්‍රතිපත්ති

    මේක ඇත්ත. ඒත් මුන් හොරකම් කරලා නෑ තවම. චන්දෙ දීලා බලනවා ඒහින්දා
    හොරකම් කරන්න චාන්ස් එකක් ආවෙ නැති නිසා වෙන්න පුලුවන්. අනුරය උනත් ෆයිල් පෙන්න පෙන්න ඉන්නව මිසක අවශ්‍ය වෙලාවක අවශ්‍ය දේ කරන්නෙ නැහැනෙ. මොක උනත් බිම් මට්ටමේ ජෙප්පො කියන්නෙ නම් මහ කාළකන්නි ජීවිත බං. අත්දැකීමෙන් කියන්නෙ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේ රට ගොඩ ගන්න නම් මේ කාලකන්නි අසික්කිත් නාන්නේ නැති ජෙප්පොන්ව අතු ගාලම දාන්න ඕන.​

    ------ Post added on May 13, 2022 at 5:10 PM

    ඔය තියෙන්නේ කුණු බෙරේවැවේ නාපු වේදනාව​

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හොරකම් කරන්න චාන්ස් එකක් ආවෙ නැති නිසා වෙන්න පුලුවන්. අනුරය උනත් ෆයිල් පෙන්න පෙන්න ඉන්නව මිසක අවශ්‍ය වෙලාවක අවශ්‍ය දේ කරන්නෙ නැහැනෙ. මොක උනත් බිම් මට්ටමේ ජෙප්පො කියන්නෙ නම් මහ කාළකන්නි ජීවිත බං. අත්දැකීමෙන් කියන්නෙ.
    දැනට ඉන්න ෆක්කුත් හොරු. මුන්ට දීලා බලනවා එකපාරක්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ වගේ ත්‍රෙඩ් වලට කරන්න හොද වැඩක් තියනවා. ඇත්තම කිව්වොත් එළකිරි එකේ ලොක්කත් මේක ඇදන් යන්නේ සල්ලි දීලා නේ. ඉතින් ස්පේස් එකෙන් වැඩක් ගමු. ඒ සදහා මම දෙන්නම් කොහොමද CRT සහ LCD ටීවී වැඩ කරන්නේ කියන එක ඉතාමත් වැදගත් වීඩියෝ එකක් මම බලපු. උබලත් බලපල්ලා.

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    දැනට ඉන්න ෆක්කුත් හොරු. මුන්ට දීලා බලනවා එකපාරක්
    අනේ මන්දා බං. දීලා බලල ටෙස්ට් කරන්න පුළුවන් තත්වෙක නෙමෙයි රට තියෙන්නෙත් මේ වෙලාවෙ. මුන්ගෙ කතාවත් හොඳයි ප්‍රතිපත්තිත් හොඳයි. වැඩ පෙන්නන්න පුළුවන් තැන් වලදිවත් තමන්ගෙ කැපෑසිටි එකෙන් වැඩ පෙන්නන්නෙ නෑනෙ. සිරාගෙ ආණ්ඩු කාලෙ ඉඳලම මට මුන් ගැන පැහැදීමක් නෑ ඒ හේතුව නිසාම.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මහ උන් හැබැයි සමාජවාදී talk දීලා යන්නේ benz bmw වල.ප්‍රයිවට් කැම්පස් වහපන් කියලා උන්ගේ ලමයි පිටරට ඉගෙනගන්න යවනවා.අනේ තොපේ ප්‍රතිපත්ති

    මේක ඇත්ත. ඒත් මුන් හොරකම් කරලා නෑ තවම. චන්දෙ දීලා බලනවා ඒහින්දා
    සමාජවාදී ටෝක් දීලා පයින් යන්නද කියන්නේ?

    සමාජවාදී ටෝක් දීලා කොහොමද ප්‍රයිවට් කැම්පස්වලට කැමතියි කියන්නේ?

    තියෙන කැම්පස්වල ඉඩ මදි හින්දා රට යවන්නේ..
     
    • Like
    Reactions: kaveezh