පේනවා නේ බොරුව

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
පේනවා නේ බොරුව

14192508_966028033543589_5235633768357740176_n.jpg
 

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
මම දකින විදිය ඔන් ඇහ්.. කොටියට ට්‍රයල් එකක් නැතුව සමාව දුන්න එකත් වැරදියි.. මේ හැකර් කියා ගන්නා අදබාලයට සමාව දුන්නොත් ඒකත් වැරදියි.. වරදට දඩුවම නීතිය හැටියට දෙන්න ඔනා. පස්සේ කොල්ලට අයිටී ජොබ් එකක් දෙන එක වෙනම කතාවක් ඇත්තටම ඌ දක්ශ නම්.
 

weranga.slk

Junior member
  • May 4, 2016
    286
    8
    18
    ඒ සිංහල නිසා. වෙන්ට ඇති
    ඕකට චන්දය දුන්නේ හම්බයෝයි දෙමලුයි කියලනේ හිතාගන ඉන්නේ හිටං