පේනවා නේ බොරුව
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,232 113 Gotland Aug 30, 2016 #2 kolla demala nam samawa dei hitan
Yahoowa Banned Jun 17, 2015 1,557 160 0 55 Colombo 07 Aug 31, 2016 #3 මම දකින විදිය ඔන් ඇහ්.. කොටියට ට්රයල් එකක් නැතුව සමාව දුන්න එකත් වැරදියි.. මේ හැකර් කියා ගන්නා අදබාලයට සමාව දුන්නොත් ඒකත් වැරදියි.. වරදට දඩුවම නීතිය හැටියට දෙන්න ඔනා. පස්සේ කොල්ලට අයිටී ජොබ් එකක් දෙන එක වෙනම කතාවක් ඇත්තටම ඌ දක්ශ නම්.
මම දකින විදිය ඔන් ඇහ්.. කොටියට ට්රයල් එකක් නැතුව සමාව දුන්න එකත් වැරදියි.. මේ හැකර් කියා ගන්නා අදබාලයට සමාව දුන්නොත් ඒකත් වැරදියි.. වරදට දඩුවම නීතිය හැටියට දෙන්න ඔනා. පස්සේ කොල්ලට අයිටී ජොබ් එකක් දෙන එක වෙනම කතාවක් ඇත්තටම ඌ දක්ශ නම්.
W weranga.slk Junior member May 4, 2016 286 8 18 Aug 31, 2016 #4 ඒ සිංහල නිසා. වෙන්ට ඇති ඕකට චන්දය දුන්නේ හම්බයෝයි දෙමලුයි කියලනේ හිතාගන ඉන්නේ හිටං