පේන්ට් හෙල්ප්

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මචන්කුලියට දීපු අපේ ගෙදරක් තියෙනවා, වැඩි ගානක් ලැබෙන්නේ නෑ. දීල තියෙන්නේ පාලුවට යන හින්ද.ඒක පේන්ට් කරන්න ඕන. පේන්ට් හෙන ගණන්. මම මාදිවෙල පැත්ත කඩයක බෝඩ් එකක් දැක්ක ලීටර් 4 දෙදාස් ගානක් කියල. උන් හදන එකක්ද කොහෙද. ඒවා ශේප්ද නැත්තන් මොකක්ද කරන්න සුදුසු?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මචන්කුලියට දීපු අපේ ගෙදරක් තියෙනවා, වැඩි ගානක් ලැබෙන්නේ නෑ. දීල තියෙන්නේ පාලුවට යන හින්ද.ඒක පේන්ට් කරන්න ඕන. පේන්ට් හෙන ගණන්. මම මාදිවෙල පැත්ත කඩයක බෝඩ් එකක් දැක්ක ලීටර් 4 දෙදාස් ගානක් කියල. උන් හදන එකක්ද කොහෙද. ඒවා ශේප්ද නැත්තන් මොකක්ද කරන්න සුදුසු?
    athulata wall filler gapan deparak wenna 10L ekak athi mama ape gdra gawe ehema dn aurudu 6k kisi aulak na
     
    • Like
    Reactions: praskruz

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,022
    1,400
    113
    නමක් ගමක් නැතුව නිකන්ම බාල්දියක දාලා දෙන ඒවා ගැන නම් ෂුවර් කරන්න බෑ.. හැබැයි කාලයක් තිස්සේ වෙලදපොලේ තියෙන බජට් තීන්ත වර්ග ඔය වැඩේට අව්ලක් නැති වෙයි
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    නමක් ගමක් නැතුව නිකන්ම බාල්දියක දාලා දෙන ඒවා ගැන නම් ෂුවර් කරන්න බෑ.. හැබැයි කාලයක් තිස්සේ වෙලදපොලේ තියෙන බජට් තීන්ත වර්ග ඔය වැඩේට අව්ලක් නැති වෙයි
    monawada machan budget brand