පේපර් බෑග් නිෂ්පාදනය සදහා බෝඩ්
මචංලා පේපර් බෑග් ඕඩර් 1ක් ආවා. එකට ඕනි කඩදාසි ටික ගන්න ඕනි
මේ බෝඩ් ගන්න තියෙන්නේ කොහෙද කොළඹ හරි නුවර හරි. 400 GSM වගේ ගන්න ඕනි. ෆුල් ෂීට් 1ත් කීයක් විතර වෙයිද