පේපැල් උදව්වක් ඕනේ ! හදිස්සියක්.

cool_hiruni

Member
Feb 16, 2012
60
11
0
පේපැල් උදව්වක් ඕනේ ! හදිස්සියක්.

යාළුවනේ, මගේ තියෙන්නේ Malaysian Paypal account එකක්. HNB Visa Debit කාඩ් එක ලින්ක් කරලා තියෙන්නේ. මම මාසෙකට 3-4 පාරක් China වලට සල්ලි යවනවා Cosmetics ගෙන්නන්න. ඒ වගේ ම සල්ලි Receive කරලා HNB කාඩ් එකෙන් ගන්නවා.
එත් අද අමුතු Error එකක් පෙන්නන්න පටන් ගත්තා. Payment එකක් යවන්න Amount එක ටයිප් කරලා ඊළඟ Step එකට යද්දී මෙන්න මේ Error Message එක පෙන්නනවා.


screen-shot-2013-04-30-at-3-12-02-am.png


මම Cookies, Cache, History, Tempory Files Clear කරලා Browser 3න් ම Try කළා, හරි යන්නේ නෑ. වෙන මොනවත් Error එකකුත් නෑ. Account එක නෝමල් පෙන්නනවා.
සල්ලි Withdraw කරන්නත් පුළුවන්. අදත් Withdraw කළා.

සල්ලි යවන්න ගියා ම තමයි ප්‍රශ්නේ එන්නේ. Paypal Hotline එකටත් Call කළා. එත් ඒකේ යන Recording එක මට හරියට තේරෙන්නේ නෑ .

මේ ගැන දන්නා යාළුවෝ මට උදවු කරන්න. නොදන්නා යාළුවෝ BUMP එකක් හරි දාලා Support එකක් දෙන්න.
:confused::confused::confused:
 

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    දැන් paypal එක වැඩ කරන්න srilanka account එකක් තියෙන්න ඕනෙ නැත්නම් හරියට වඩ නෑ හැ මේකේ එකෙක් දාලා තිබ්බ philippine account එක වැඩ කියල. :)