පේපැල් පේ හෙල්ප්

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පේපැල් පේ හෙල්ප්

    මචන්ලා මගේ පේපැල් එකෙත් $ තියෙනවා කාර්ඩ් එකෙත් සල්ලි තියෙනවා :)
    ඒත් මචන්ලා කිසිම දේකට පේ කරන්න බැහැනේ error එකක් එනවනේ:(:(
    මොකක්ද මේකට මම කරන්න ඕනේ
    :rolleyes::rolleyes:
    Untitled-1.jpg

    :(ප්ලීස් දන්නේ නැත්තම් බම්ප් එකකින් හෝ සහයෝගයක් දක්වන්න:(
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mchn paypal eke account eken bapan oya pay karapu ewata pay welda kiyala ohoma error awata pelak welwata pay wenwa mata ebay ek ehema seen wela thiyenwa ekama deykata 2k pay wela
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    Error එක පේන්නෙ නැහැ මචන්! කිව්වොත් උදව් කරන්නම්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    thanx
    mchn paypal eke account eken bapan oya pay karapu ewata pay welda kiyala ohoma error awata pelak welwata pay wenwa mata ebay ek ehema seen wela thiyenwa ekama deykata 2k pay wela
    na ban pay wela na mama chek kara ban:sorry:
    thanx
    Error එක පේන්නෙ නැහැ මචන්! කිව්වොත් උදව් කරන්නම්
    error eka anne WE WERE NOT ABLE TO PROSESS YOUR PAYMENT
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    card එක verify කරාම අකොඋන්ට් එකට එන $1.95 ගැන නේද බන් ඔය අහන්නේ?
    එක සමහර වෙලාවට අකොඋන්ට් එකේ hold වෙනවා මචන්.
    පේපෑල් එකට කතා කරලා කිඋවොත් උන් එක හදල දෙනවා :yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    paypal log unama mukuth awlak kiyanne nadda ?
    ne ban kisi aulak penne ne
    paypal balance ekata wada baduwe gana wadi de balapan
    ne ban pp ake 3$ wage thiyenawa mage HNB card ake rs 5000k vithara thiyenawa...mama order kare 1.58 $ akak ban...
    card එක verify කරාම අකොඋන්ට් එකට එන $1.95 ගැන නේද බන් ඔය අහන්නේ?
    එක සමහර වෙලාවට අකොඋන්ට් එකේ hold වෙනවා මචන්.
    පේපෑල් එකට කතා කරලා කිඋවොත් උන් එක හදල දෙනවා :yes:
    ne ne ban account aka verify karala den godak dawas..ebay aken godak dewal gedaratath genna gaththaa..ada ude indan thamai mehema error ekak anne..hethuwa danne ne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ne ban kisi aulak penne ne

    ne ban pp ake 3$ wage thiyenawa mage HNB card ake rs 5000k vithara thiyenawa...mama order kare 1.58 $ akak ban...

    ne ne ban account aka verify karala den godak dawas..ebay aken godak dewal gedaratath genna gaththaa..ada ude indan thamai mehema error ekak anne..hethuwa danne ne

    එහෙනම් බන් කාර්ඩ් එකේ ඔන්ලයින් payment Active නැද්ද බලන්න බෑන්ක් එකට කෝල් එකක් දාල??
    එතකොටත් ඔය error එක එන්නේ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    එහෙනම් බන් කාර්ඩ් එකේ ඔන්ලයින් payment Active නැද්ද බලන්න බෑන්ක් එකට කෝල් එකක් දාල??
    එතකොටත් ඔය error එක එන්නේ
    ok machan mama call akak daala balannam
    කුකීස් මැකුවම හරි යනවා!
    delete kara ban aapahu balamu thanx