පේපැල් වලින් සල්ලි withdrawal කරපු අය එන්න

Jul 26, 2011
8,378
730
0
no sinhala land
There is a risk. do it at Your own risk :D

ලංකාවේ බැංකු ගිනුමට මුදල් ගන්න එපා

අපි මේ කරන්නේ නීති විරෝදී වැඩක්. හරි, සල්ලි එනවා තමයි. ඒත් අපි බැලුවේ අපේ ලේසිය පහසුව විතරයිනේ. මේ ගැන ගොඩක් දෙනෙක් නොදකින පැත්තක් තියෙනවා. අපි හිතමුකෝ බැරි වෙලාවත් බැංකුවෙන් අපිට කතාකරලා මේ මුදල් දැමීම ගැන ඇහුවා කියලා, එතකොට කියන්න පුලුවන්ද අර හැමදේටම කියනවා වගේ, "බුදු අම්මෝ මම නම් දන්නේ නෑ" කියලා?
කාඩ් එකට සල්ලි ආවේ කොහොමද කියලා බැංකුව දන්නවා. ඒ වගේම පේපැල් ලංකාවට මුදල් එවන්නේ නෑ කියලත් බැංකුව දන්නවා. අපි පිට රටක ඉදන් ආවේ කියලා බැංකුවට ඔප්පු කරන්න විදියකුත් නෑ. මොකද අපි හැමෝටම ‍ටුවරිස්ට් වීසා නෑ නොවැ. නීති මගට බැස්සොත් ගස් තමයි. ඔන්න එතකොට අටේ නිව්ස් වලටත් කියයි, "අන්තර්ජාලය මගින් මුදල් වංචා කල අයෙකු දැලේ" කියලා. හා........ බය වුනාද?

දුර දිග හිතා බලලා වැඩ කරනවා කියන්නේ මේක තමයි. ඉතින් අපි බැංකු ගිනුමට සල්ලි නොදා ඉමුකෝ, වැඩේ ඉවරයිනේ. වෙනත් ක්‍රම වලින් සල්ලි ගෙන්නමු. චෙක්කු වලින් හෝ පේනියර් කාඩ් එකෙන්. ඒ ක්‍රම අපි අනිවාර්යෙන්ම කතා කරමු. උපදේශයක් විදියට කියන්නේ, බැංකු කාඩ් එකට මුදල් withdraw කරන්න එපා කියලා. ඒත් වෙරිෆයි කිරීමට පමනක් යොදාගත්තට කමක් නෑ.

http://www.iplusblog.com/2011/10/paypal-3.html
 
Last edited:
කලු පූසා;12337694 said:

oken thamai math ahuwe :yes:
2.gif
 
shakeebahmed

Member
Feb 9, 2011
249
2
0
මමත් bidvertiser ads වලින් $49ක් පේපෑල් එකට ගත්ත්ා..ඊට පස්සේ ebay බඩු ගත්තා...

කෝකටත් ඒක පරිස්සම්නේ...:lol::lol::lol:
 
dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    කලු පූසා;12337729 said:
    Ane manda direct ganna ayath ethi. ehema ganna aya inanwnam aulak nethuwa ethi
    මචන් මම සල්ලි HNB කාඩ් එකට ගන්න කලින් call center කතා කරලා ඇහුවා. උන් කිවුවා එහෙම අවුලක් නෑ කියලා.උඹ ඔය දන්නෙ නැතිව කතාකරන්නේ.:no::no:
     
    microwork3r

    Member
    Sep 17, 2011
    127
    5

    ලංකාවෙ උන් ඉන්නවා $1ට රු.110ක් දෙන! ඒත් ඉතින් කාර්ඩ් එකට දා ගත්තම $1ට රු.129ක් ලැබෙනවා! උඹ බය නැතුව කාර්ඩ් එකටම ගනින්.:)
     
    microwork3r

    Member
    Sep 17, 2011
    127
    5
    0
    කලු පූසා;12335754 said:
    Card eka link karanna puluwan. but ahala thiyena widihatanam Direct card ekata withdraw karana ekanam echchara honda wedak neme. bank eken seen danawa
    උඹ අහලා විතරනෙ තියෙන්නෙ? මම සල්ලි ඕන තරම් අරන් තියෙනවා කාර්ඩ් එකට! අපි මැලේසියාව දාලා ලංකාවට සල්ලි ගන්නවා කියලා පේපල් එකෙන් දන්නවා මනුස්සයෝ. උන් බබ්බු නෙමෙයි නෙ!:growl: අනික ඔය බ්ලොග් එකේ එකා දාන්නෙ ඌට හිතෙන ඒවා. ඌ හිතන් ඉන්නෙ ඌ ලෝඩ් පකීර් කියල:baffled:
     
    kaushera

    Member
    Feb 7, 2010
    259
    11
    0
    machan mama ebay item 1k buy kala.ae item 1 iwara wela kiyala seller mata refund kala.mama pay karala tibune paypal account balance 1n 10$ and bank account 1n 20$.itin refund 1th ae vidiyatama awa.within 3-4 days
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    apoo ubalata nam hodatama mole..
    matath masa 5 kata vithara kalin oya prashne ohomama thibuna..
    eth machan aththama kiyanna bank walin ehema case ekak na..:P:P
    mama danata HNB ekata 1million wada aragena thiyenawa pp eken..
    ithin yako ehema nam mama dan inna one 4 veni thattuwe..lol !! :D:D

    ..................................................​
     
    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    2zyftpg.png
    apoo ubalata nam hodatama mole..
    matath masa 5 kata vithara kalin oya prashne ohomama thibuna..
    eth machan aththama kiyanna bank walin ehema case ekak na..:P:P
    mama danata HNB ekata 1million wada aragena thiyenawa pp eken..
    ithin yako ehema nam mama dan inna one 4 veni thattuwe..lol !! :D:D

    ..................................................​
    හික් හික් Lol ඇති යාන්තම් සල්ලි ඇවිත් තිබුනා අද.
    Ado 1million !!!!!!! un $100k withdrawal kalata passe account eka gana hoyanva ne ???Umba ehema aulak une nadda????limit une nadda????
     
    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    උඹ අහලා විතරනෙ තියෙන්නෙ? මම සල්ලි ඕන තරම් අරන් තියෙනවා කාර්ඩ් එකට! අපි මැලේසියාව දාලා ලංකාවට සල්ලි ගන්නවා කියලා පේපල් එකෙන් දන්නවා මනුස්සයෝ. උන් බබ්බු නෙමෙයි නෙ!:growl: අනික ඔය බ්ලොග් එකේ එකා දාන්නෙ ඌට හිතෙන ඒවා. ඌ හිතන් ඉන්නෙ ඌ ලෝඩ් පකීර් කියල:baffled:
    ඔය dial එකට emoney ගැන හොඳ දැනුමක් තියෙනවා ඒත් පේපැල් ගැනනම් දැනුම අඩුයි:yes::yes::yes: පේපැල් සල්ලි ලංකාවට ගෙන්න ගන්න දඟලනහැටි දැක්කම දුක හිතෙනවා:rofl::rofl::rofl:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මචන් ඔය සල්ලි එන්න දවස් 2 ක් 3ක් යනවලු සමහර විට 7 ක් විතර යනවලු.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    හික් හික් Lol ඇති යාන්තම් සල්ලි ඇවිත් තිබුනා අද.
    Ado 1million !!!!!!! un $100k withdrawal kalata passe account eka gana hoyanva ne ???Umba ehema aulak une nadda????limit une nadda????

    2zyftpg.png
    ahh ekane mama ubata kiuwe monday enneth na tuesday aniwa enawa kiyala..
    pissuda bn kauda $100 limit wenava kiuwe ?? mage pp acc 4k thiyeanwa bn..
    thama limit wela nam na..

    machan pp eken nitharama balanne money incoming /outgoing ratio eka..
    eka hariyata manage karanwa nam limit wenne na kawadavathma..