මචංල අළුත්ම කොම්බැන්ක් කාඩ් එක. පේපැල් එකට ඇඩ් කරාම මෙම කියනවා
we're unable to link your card. Please check the expiration date or reach out to the card issuer.
එක්පයරි 05/26. මේ අවුල උඹලට ඇවිත් තියේද? කොහෙමද විසඳ ගත්තේ. තාම කතා කලේ නෑ කෝල් සෙන්ටර්. ඊට කලින් මේකේ දැම්මේ. උන් දාහක් අහලා වටේ යනව නිසා