පේපැල් වැඩ්ඩනි එන්න

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංල අළුත්ම කොම්බැන්ක් කාඩ් එක. පේපැල් එකට ඇඩ් කරාම මෙම කියනවා

    we're unable to link your card. Please check the expiration date or reach out to the card issuer.

    එක්පයරි 05/26. මේ අවුල උඹලට ඇවිත් තියේද? කොහෙමද විසඳ ගත්තේ. තාම කතා කලේ නෑ කෝල් සෙන්ටර්. ඊට කලින් මේකේ දැම්මේ. උන් දාහක් අහලා වටේ යනව නිසා
     
    • Like
    Reactions: Stimulus mind

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mam mage combank card eka expire welaa link kare giya sathiye 16 wenida wage.. kisi awulak une neee.. linked unaa.. hebei mee sare un mata deela thiyenne kalin wathawe card number ekamai, piti passe nobara thuna maru karala thiyenawa.. :rolleyes:

    namuth kalin expire wechcha card ekata mata dunne eetath kalin expire wechcha eke number eka nemei fresh ekak ban... namuth mee sare deela thiyennne last time expire wechcha card eke number eka ...:rolleyes:
     
    • Like
    Reactions: hodakolla

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Matath ohoma una wage mathakai mulma kale
    But passe hari gya
    Poddak cache clean karala hema balapan