පේපැල් සහ ඊ බේ ගිණුම්

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,824
    565
    113
    Hole
    පේපැල් සහ ඊ බේ ගිණුම්

    කවුරුහරි දන්නවා නම් හරියටම පැහැදිලි කරලා දෙන්න.!!දිගටම පාවිච්චි කරන්න පුළුවන් selling Ebay account & Paypal Account එකක් හදල හරියට අවුල් නැතුව පාවිච්චි කරන හැටි??????
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    පල පල හොරා තෝ EBAY එකට ගිහින් ලංකාවේ නම කන්නද යන්නේ හොර බඩු විකුණලා
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    565
    113
    Hole
    හානේ පන්න පන්න පහර දෙන පොර ඇවිත්..මේ නෙට් එකෙක් සයිට් තොගයක්ම තියෙනවා
    හෙන සෙට් එකකුත් ඉන්නවා expertadvisors & INdicators එහෙම සෙල් කරන..!!!උන්ටත් පන්න පන්න පහර දීපන්.!!උබේ හැටිනේ...!! :P:P:P :rofl::rofl::rofl:
    පන්න පන්න පහර දෙන්නා..!!!

    ..
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    565
    113
    Hole
    පල පල හොරා තෝ EBAY එකට ගිහින් ලංකාවේ නම කන්නද යන්නේ හොර බඩු විකුණලා

    දරුනුවටම කාට හ‍රි අහු වෙලා...ලගකදී කාටවත් පන්න පන්න පහර දුන්නේ නැද්ද බන්..:no::no::no::no::no::no: