පේපැල් (Paypal) ප්‍රශ්ණයක්.. උදාව්ව්ව්.

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පේපැල් (Paypal) ප්‍රශ්ණයක්.. උදාව්ව්ව්.

    මචංලා මගෙ පේපැල් එකවුන්ට් එකට රිෆන්ඩ් එකක් ලැබුනා. ඒකට සම්පත් වෙබ් කාඩ් එක ලින්ක් කරල තියෙන්නෙ. දැන් පේපැල් එකේ යම් මුදලක් තියෙනවා. ඒත් ඊබේ අයිටම් එකකට පේ කරන්න යද්දි මේ මැසේජ් එක එනවනෙ.
    web.jpg

    මොකද්ද මචං මේ ගැටළුව පේපැල් එකේ තියෙන සල්ලි සම්පත් කාඩ් එකට ඇඩ් වෙලා නැති සීන් එකක්ද ?:(
     
    • Like
    Reactions: ytheekshana

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    mata nam penne refund wechi salli tama card ekata realized wela naaa .nattan sampath bank card eka expire wela hari bank eken card eka deactivate karala hari ati
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Man Hithanne ehemai
    :(
    :(

    Salli ganatama tyda?
    ගානටත් වැඩියෙන් තියෙනව මචං:(

    :)

    mata nam penne refund wechi salli tama card ekata realized wela naaa .nattan sampath bank card eka expire wela hari bank eken card eka deactivate karala hari ati
    කාඩ් එක එක්ස්ෆයර් වෙන්න තියෙන්නෙ හත්වෙනි මාසෙ මේ අවුරුද්දෙ.. පේපැල් එකේ රිෆන්ඩ් එක පෙන්නනවා. :(

    paypal withdraw ekak nevine
    online payment karaddi da enne oya error eka
    ඔව් මචෝ ඔන්ලයින් පේමන්ට් කරද්දි තමා.. පේපැල් එකේ සල්ලි අපිට වෙනම විත්ඩ්‍රෝ කරන්න විදියක් නැද්ද මචං
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    This happened because it has been denied by the card issuer.

    Card centre ekata call karala ahanna. (Card eke salli naththam ithin salli daapan :D)

    PayPal account eke country eka Sri Lanka neda? Refund aapu salli walin nm items walata pay karanna beri wei ehenam. oya salli refund karapu payment eka karanna use karapu card ekata yai. ubata payments karanna wenne card eken thamai ithin. eekata card eke salli thiyenna oone. (wena prashnayak nm card centre ekata katha karala ahanna wenawa)
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Card centre ekata call karala ahanna. (Card eke salli naththam ithin salli daapan :D)

    PayPal account eke country eka Sri Lanka neda? Refund aapu salli walin nm items walata pay karanna beri wei ehenam. oya salli refund karapu payment eka karanna use karapu card ekata yai. ubata payments karanna wenne card eken thamai ithin. eekata card eke salli thiyenna oone. (wena prashnayak nm card centre ekata katha karala ahanna wenawa)
    හරි බං, කාඩ් එකේ සල්ලි නැති ප්‍රශ්ණෙ නෙමෙයි.. පේපැල් එකේ රිෆන්ඩ් වෙච්ච සල්ලි තියෙනවා. ඉතිං ඒ සල්ලි උටම ආපහු දෙන්න ඕනි නෑ.. සම්පත් කාඩ් එකට ඇඩ්වෙලා නැත්තං ඇඩ් කරගන්න හරි, එක්කෝ මොකකට හරි පේ කරන්න ඕනි. නැත්තං විත්ඩ්‍රෝ කරන්න ඕනි. ක්‍රමයක් නැද්ද??
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    sampath web card ekenam withdraw weda naa
    ube card center contact karala balapan salli naa wage card eke
    කාඩ් එකේ සල්ලි තිබුන්නෑ $33ක් රිෆන්ඩ් වුනා. ඒක පේපැල් එකේ තියෙනවා. ඒක ගන්න විදියක් නැද්ද??
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    හරි බං, කාඩ් එකේ සල්ලි නැති ප්‍රශ්ණෙ නෙමෙයි.. පේපැල් එකේ රිෆන්ඩ් වෙච්ච සල්ලි තියෙනවා. ඉතිං ඒ සල්ලි උටම ආපහු දෙන්න ඕනි නෑ.. සම්පත් කාඩ් එකට ඇඩ්වෙලා නැත්තං ඇඩ් කරගන්න හරි, එක්කෝ මොකකට හරි පේ කරන්න ඕනි. නැත්තං විත්ඩ්‍රෝ කරන්න ඕනි. ක්‍රමයක් නැද්ද??

    Sampath card ekennam pay karala thibbe sampath card ekatama aapahu yanna oone bn. Card eke mokak hari awlak wage. Expire welaada? :eek:

    Refund eka payment eka karapu card ekata yanawa misak A salli walin wena payment karanna ba. ehenam card ekata giyaata passe karanna wenne.
     
    Last edited:
    • Like
    Reactions: TakurZ

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,184
    370
    83
    Kurunegala
    33$ paypal balance eke tiye nan, eka card ekata withdraw krnda nan Sri lankan paypal ekkein wade krnda ba bn. Malasian or Singapore wage paypal ekkin puluwan.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Sampath card ekennam pay karala thibbe sampath card ekatama aapahu yanna oone bn. Card eke mokak hari awlak wage. Expire welaada? :eek:

    Refund eka payment eka karapu card ekata yanawa misak A salli walin wena payment karanna ba. ehenam card ekata giyaata passe karanna wenne.
    image.jpg

    ඔය තියෙන්නෙ බං රිෆන්ඩ් වෙච්ච ඩීටේල්ස්, කාඩ් එකටමයි රිෆන්ඩ් එක ඇවිත් තියෙන්නෙ.. අනේ මංදා හෙට කාඩ් සෙන්ටර් කෝල් කරලා බලන්න ඕනෙ. .:eek:

    Paypal balance eke athi tharan tiye nan kelinma balance eken pay krahan card eken nathuwa

    33$ paypal balance eke tiye nan, eka card ekata withdraw krnda nan Sri lankan paypal ekkein wade krnda ba bn. Malasian or Singapore wage paypal ekkin puluwan.
    කෙලින්ම පේ කරන්න හැදුවා හරිගියෙ නෑ බං:( හෙට කාඩ් සෙන්ටර් කතා කරලම බලන්නං
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Machan sampath web card ekata salli wetenna sathiyak wath yanawa. Mata ohoma una mistake ekakin weradi card eka select wela. Card center katha karala balance eka ahahanna puluwan ban