පේපෑල්_උදව්වක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    rJlpKcl.jpg

    thanks Bro :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Sending and Receiving Limits එකට ගිහින් බලපන් ... මගෙ business a/c එකත් ලිමිට් කරල :dull:

    8ydfk5.png

    මේකේ තියෙන්නේ විත්ඩ්‍රෝවල් ලිමිට් නේ මචන්...මගෙත් මේ වගේමයි පෙන්නන්නේ...මේකෙන් කියන්නේ සල්ලි රිසිව් කරන්න පුළුවන් කියන එකද? :dull:
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    aluthenma hadamu pp acc. ekak nam, thawa pp ekakin money ewanne balagena. limit wenda thiyena ida kada wadi. hariyatama danna kenek gen ahapn mchn. mama nam pp to pp transfer karala na.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    machan, mage account type eka Premier ban thiyenne...ara thred eke thibbe premier denna kiyalane? :dull::dull:

    dan kela wena scene ekak da thiyenne? meka change karaganna barida? :baffled:

    • Account Type: Premier
    • Status: Verified
    • Sending and Withdrawal Limits: View Limits
    ඊබේ ,සෙලින්ග් කරන කට්ටිය තමාහ් ප්‍රිමියර් ගොඩක් යුස් කරන්නේ පර්සනල් එකේයි ප්‍රිමියර් එකෙයි වැඩි වෙනසක් නැහ් පෙපැල් ෆි එකේ පොඩි වෙනසක් වෙන්න පුලුවන්
    එක ගැන හරියටම කියන්න දන්නේ නැහ් හැබැයි ප්‍රිමියර් කියලා උබට රිසිව් / සෙන්ඩ් කරන්න බැරි කමක් නැ
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    තැන්ක්ස් මචන්...උබ එව්ව එක ආවා...ලොකු උදව්වක් කරේ :)

    මෙතන ඉන්නවා මෙලෝ මගුලක උපකාරයක් නොකර අනුන්ගේ කුණු ඇද ඇද ඉන්න උනුත්..එහෙම අතින් බැලුවම උබල මේ රටට වාසනාවක්..අර වගේ උන්ගෙන් මේ රටට ඇති සෙතක් නැහැ නේ කිසිම..:lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔන්න බලන්න හසන්ත මහත්තයෝ අද කාලේ මිනිස්සු හිඟා කන්න යොදා ගන්න අලුත් අලුත් ක්‍රම !

    (දැන් රිදිල මරු කියවයි) :lol:

    ඇයි මල්ලි අවුල්ද? :rofl: මෙව්වා තමයි ට්‍රික්ස් කියන්නේ...හරිය....:P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උදව් කරපු හැමෝටම තැන්ක්ස් කිව්ව ඔන්න...118ලක්මාල්කුමාරයා එව්වා මට චෙක් කරගන්න..මගේ විශේෂ ස්තුතිය..:):)

    තව කවුරු හරි ඉන්නවනම් එවන්න..මට තව ටිකක් චෙක් කරගන්න ඕනේ :lol::lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡

    තැන්ක්ස් මචන්...උබ එව්ව එක ආවා...ලොකු උදව්වක් කරේ :)

    මෙතන ඉන්නවා මෙලෝ මගුලක උපකාරයක් නොකර අනුන්ගේ කුණු ඇද ඇද ඉන්න උනුත්..එහෙම අතින් බැලුවම උබල මේ රටට වාසනාවක්..අර වගේ උන්ගෙන් මේ රටට ඇති සෙතක් නැහැ නේ කිසිම..:lol::lol::lol:
    :lol::lol::lol:
    11.gif
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    උදව් කරපු හැමෝටම තැන්ක්ස් කිව්ව ඔන්න...118ලක්මාල්කුමාරයා එව්වා මට චෙක් කරගන්න..මගේ විශේෂ ස්තුතිය..:):)

    තව කවුරු හරි ඉන්නවනම් එවන්න..මට තව ටිකක් චෙක් කරගන්න ඕනේ :lol::lol::lol:
    :rofl::rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උදව් කරපු හැමෝටම තැන්ක්ස් කිව්ව ඔන්න...118ලක්මාල්කුමාරයා එව්වා මට චෙක් කරගන්න..මගේ විශේෂ ස්තුතිය..:):)

    තව කවුරු හරි ඉන්නවනම් එවන්න..මට තව ටිකක් චෙක් කරගන්න ඕනේ :lol::lol::lol:

    අපරාදෙ මං කොලවරි අරමුදල කියල ත්‍රෙඩ් එකක් දාන්න හැදුව විතරයි ඇන්ටි බබස්ගෙ ත්‍රෙඩ් එක එඩිට් කරල :baffled: :baffled:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    උදව් කරපු හැමෝටම තැන්ක්ස් කිව්ව ඔන්න...118ලක්මාල්කුමාරයා එව්වා මට චෙක් කරගන්න..මගේ විශේෂ ස්තුතිය..:):)

    තව කවුරු හරි ඉන්නවනම් එවන්න..මට තව ටිකක් චෙක් කරගන්න ඕනේ :lol::lol::lol:
    :rofl::rofl::rofl: robin ewai :yes:
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0

    හා..හා...හොද වැඩේ තොට :lol::lol: බලන් ගියාම මේකෙත් ඉන්නවා මරු මරු උන් ඇහැ ගහගෙන නේ :baffled:
    :lol:

    මහ කැත මිනිස්සු ඕයි ඉන්නේ :(:(
    ෆෝන් නම්බර් එවලා අයථා සමබන්ධ වලට අඬගහනවා :(:(