මම හදපු සොෆ්ට්වෙයා ඒකක් සෙල් කරලා පර්සනල් බෑන්ක් ඒකවුන්ට් ඒකකට සල්ලි ගන්න ඒක ගැටලුවක්ද ? කලින් මම කරපු ගැෆික් ඩිසයින් වලට පෙමන්ට් වගයක් ගත්තම බෑන්ක් ඒකෙන් කෝල් කරලා ඇහුවා. ඊට පස්සේ බිස්නස් කරන්න බෑ කිව්වා සාමාන්‍ය ගිණුමකින්. ඒහෙම නැත්නම් ඊසි කෑෂ් වලින් කරන ඒකද හොද? ලොකු ප‌්‍රොසෙස් ඒකකට යන්න අමාරුයි දැනට.
bump
------ Post added on Mar 4, 2023 at 10:53 AM

------ Post added on Mar 4, 2023 at 11:15 AM
bump
------ Post added on Mar 4, 2023 at 10:53 AM

------ Post added on Mar 4, 2023 at 11:15 AM