ඕකේ ෆොටෝ ටිකයි video එකයි charith84 ලග තියනවා කිව්වා බන්
http://www.elakiri.com/forum/member.php?u=1146
මමත් ඉල්ලලා pm එකක් දැම්මා ඌ තවම online ආවේ නැහැ නේ ..
Matath Dapanko Bn

ඕකේ ෆොටෝ ටිකයි video එකයි charith84 ලග තියනවා කිව්වා බන්
http://www.elakiri.com/forum/member.php?u=1146
මමත් ඉල්ලලා pm එකක් දැම්මා ඌ තවම online ආවේ නැහැ නේ ..

පේරාදෙණියේ අමුතු දිය කෙළිය
![]()
උගතා හා බුද්ධිමතා අතර වෙනස පැහැදිලි කරන්නට දැන් දැන් බොහෝ අය උදාහරණ ලෙස පාවිච්චි කරන්නේ විශ්වවිද්‍යාල සිසුන්ය. විශ්වවිද්‍යාලයට යන දරුවන් උගතුන් බවට පත් වුණත් ඔවුන් බුද්ධිමතුන් නොවන අය බව බොහෝ උදවියගේ තර්කයයි. පසුගිය සතියේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් කීප දෙනකු හා ශිෂ්‍යාවක විසින් "රඟ" දක්වා ඇති අලුත්ම "ගංදිය නාට්‍ය" නැරඹුවෙකු අපට කී කතාව අප හැමෝටම බුද්ධිමතා හා උගතා පිළිබඳ යමක් ඉගෙන ගැනීමට උපකාරි වනු ඇතැයි සිතමි.
විශ්වවිද්‍යාල සිසුන්ගේ නොමනා කටයුතු පිළිබඳව අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එසේ වුවද මේ සිදුවීම වෙන සිදුවීමකට සමාන කළ නොහැකිය. මන්ද විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකද බීමත්ව මෙම ශිෂ්‍යයන් සමඟ අශෝබන ලෙස හැසිරුණු බවට නැගෙන චෝදනාව නිසාය. එයිනුත් අප වඩාත් කම්පාවට පත් කළේ මේ ශිෂ්‍යාවද සිදාදියේ එකියක නොව ගමේම හැදුනු වැඩුනු එකියක වීමය.
අම්මලා තාත්තලා ඇඳිවත පවා උකස් කරමින් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න තම දුව පුතා ගැන නින්දක් නැතිව කල්පනා කරන්නේ "අපේ කෙල්ලට බඩ පිරෙන්න කෑමක් නැතිව දුක් විඳිනවා ඇති" කියල හිතමිනුයි. අම්මා තාත්තා දෙන "පොකට්මනි" අරගෙන ගිනිවතුර බොන්න පුරුදු වෙච්ච දරුවන්ගේ උපාධියෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කුමක්ද?![]()
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ විද්‍යා හා කෘෂිකර්ම පීඨවල තුන්වන වසරේ සිසුන් සිව්දෙනකු හා ශිෂ්‍යාවක පේරාදෙනිය කලුගමුව පිඟන් සංස්ථාව පාරේ ඇති මහවැලි ගඟ ආශ්රිත කුඩා ඔයේ දිය නාපු කථාව අද වන විට ලෝකයම දන්නා සිද්ධියක් බවට පත්ව ඇත. යතුරුපැදි තුනකින් දිය නෑමට ගිය මේ පස්දෙනා මත්පැන් බෝතල් දෙකක් ඊට අවශ්‍ය 'බයිට්' ද රැගෙන ගොස් ඇත.
ගං දිය පහස විඳිමින් මේ යොවුන් උගතුන් මත්පැන්වලින් සප්පායම් වී ගංදිය නාට්‍ය රඟ දක්වා ඇත්තේ ඇඟේ ඇඳුම් ඉවත් කරමිනි. බීමතින් වෙරි වූ මේ "නිළිය" ගේ රූගත කිරීමට සම්බන්ධ වී ඇත්තේද නිරුවත් වූ "නළුවකි". "නිළිය" ගේ හා "නළුවන්" ගේ නිරුවත් රංගනය නිසා අවදී වූ ගම්මානය මේ රංගනයේ අපේ සංස්කෘතියට හැදිච්චකමට සිදුවන හානිය තක්සේරු කර ඒ පිළිබඳව පොලිසියේ හදිසි ඇමැතුම් අංශයද දැනුවත් කළ අතර මේ අමන උගත් "නළුවන්" හා "නිළිය" පැමිණි යතුරුපැදිවල ටයර් කපා ඔවුන්ට ගමෙන් පිටවීමට ඇති ඉඩ අහුරා දැම්මෝය.
පොලිසිය පැමිණ මේ හිරිකිත "නළුවන්" හා "නිළිය" අත්අඩංගුවට ගත්තේ ගම්මුන්ගේ සහය ඇතිවය. ඒ වන විට නිරුවන් "නිළිය" රූගත කළ කැමරාවක් හා ජංගම දුරකථනය ඇළට විසිකර ඇති බවද පොලිසියට දැන ගන්න ලැබිණ.
ගම්මුන්ගේ කේන්තියෙන් මුවහත් වූ පිහියෙන් විනාශ වූ ටයර් සහිත පණගැන්වීමට නොහැකි වූ යතුරු පැදි 3 ලොරියක පටවාගත් පොලිසිය මේ "නළුවන්" හා "නිළිය" පොලිසියට රැගෙන ආවේය.
විශ්වවිද්‍යාල සිසුන්ට බුද්ධියක් නැද්ද? ඒ නිසාද තැනට ගැළපෙන ආකාරයෙන් හැසිරෙන්න ඔවුන්ට නොහැකිව ඇත්තේ. මේ තුන් හතර දෙනකුගේ සුනඛ රඟ දැක්වීමෙන් උගත් එමෙන්ම බුද්ධිමත් සිසුන්ටද සිදු විය හැකි අවමානය ගැන අපිද කනගාටු වන්නෙමු.
කථාව - ජසූරි


----University eke, Lovers la vinodha venava, nanna ona tharam diya ali thiyenava. Habai thani couple ekak yana eka avadanam, a mokadha vate village vala vatha poraval inna nisa. Eka nisa couples keepayak ekathu vela travel karanava. Nathnam batch eka vasayen yanava. Ehema giya kiyala Kello bonne naha. Eka kellek Kollo 4 denek ekka enjoy venna yanne naha. Ohoma giyoth University eka PROSTITUTE UNIVERSITY ekak bavata path vevi.සුදු මහත්තයා;18753235 said:දැන් ෆෝන් එක විසි කරා කිව්වට කොහොමද ඒක පිලි ගන්නෙ.
මචන් වමනෙ කරපු තැන කපුටු පිහාටුවක් තිබුන කියන කතාව අන්තිමට ප්‍රචාරය උනේ කාක්කෙක් වමනෙ කරා කියලලු. එහෙම රටක් මේක.![]()
සුදු මහත්තයා;18753260 said:උඹ මට ඔප්පු කරල පෙන්නපන් ඒකි හෙලුවෙන් හිටිය කියල. යකෝ කෙල්ලො සාරි ඇඳගෙන නාන්න බහින්නෙ නෑ. ඇඟ ටිකක් හරි පේන්න ඇති. ඒක මම නෑ කියන්නෙ නෑ. හැබැයි හෙලුවෙන් හිටිය කියන්නෙ ඒක නෙමේ.![]()
Peradeniya nam Hath pole gu gane inne.ekaparak lesbi seen ekak.elaga para nawak wadaya.dan heluwen wanana eka.
oya campus eke bahutharayak inne manda buddhikayoda???

සුදු මහත්තයා;18753260 said:උඹ මට ඔප්පු කරල පෙන්නපන් ඒකි හෙලුවෙන් හිටිය කියල. යකෝ කෙල්ලො සාරි ඇඳගෙන නාන්න බහින්නෙ නෑ. ඇඟ ටිකක් හරි පේන්න ඇති. ඒක මම නෑ කියන්නෙ නෑ. හැබැයි හෙලුවෙන් හිටිය කියන්නෙ ඒක නෙමේ.![]()
ඉතින් තොගෙ බිජ්ජ කසනවද?උඹට මොකෝ ඔය තරම් රිදිලා..යකෝ කැම්පස් යන කෙල්ලොන් ගේ හැටි ඉතිං අපිට කියන්න ඵන්න ඵපා..70% ක්ම කරන්න ඕන හැමෙද්ම කරලා පූසියෝ වගේ ඉන්නේ..

ඉතින් තොගෙ බිජ්ජ කසනවද?![]()
වෙහෙර ගිලපු ඵකාට අග්ගලයත් කජ්ජක්ද කිව්වලු.,අනේ නිකන් පල කුපාඩියෝ යන්න..
Peradeniya nam Hath pole gu gane inne.ekaparak lesbi seen ekak.elaga para nawak wadaya.dan heluwen wanana eka.
oya campus eke bahutharayak inne manda buddhikayoda???
Obage Sister , Daughter Peradeniya University gihilla oya vidiyata athal gatthata kamak naddha ?

සුදු මහත්තයා;18753120 said:අනේ ඉතින් උන් උන්ගෙ ආතල් එක ගත්තම උඹලට පුක ද ?
තව ඉරිසියා කරපල්ල එතකොට ලබන ආත්මෙත් ඔය වගේ හූල්ල හූල්ල ඉන්න පුලුවන් වෙයි.


un kohoma naawama gannbang karath apita mokada ban, kellekuta balen mukuth karala nath nam,