අපේ මල්ලි කෙනෙක්ට පේරාදෙණියේ pharmacy ඇවිත් තියෙනවා මේ පාර. ඒ කෝස් එක ගැන දන්නා අය ඉන්නවා නම් විස්තර ටිකක් කියන්න පුලුවන්ද? එක කරලා කරන්න පුළුවන් ජොබ් ගැන සහ සාමාන්‍යයෙන් කීයක් වගේ පඩි එහෙම ලැබෙනවද කියලා?