පේරාදෙණියේ pharmacy

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    අපේ මල්ලි කෙනෙක්ට පේරාදෙණියේ pharmacy ඇවිත් තියෙනවා මේ පාර. ඒ කෝස් එක ගැන දන්නා අය ඉන්නවා නම් විස්තර ටිකක් කියන්න පුලුවන්ද? එක කරලා කරන්න පුළුවන් ජොබ් ගැන සහ සාමාන්‍යයෙන් කීයක් වගේ පඩි එහෙම ලැබෙනවද කියලා?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පාමසි දාගත්තොත් හෙන අදායම මචන්
    දැන් ඉන්නෙම ලෙඩ්ඩු
    නැත්තම් රජයේ එකකට යන්න පුළුවන් පමසිස්ට් විදිහට
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    I do not know about the salary but if he commences pharmacy he can earn lack over lacks, 75% of population are suffering with one more health issue including me
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    පාමසි දාගත්තොත් හෙන අදායම මචන්
    දැන් ඉන්නෙම ලෙඩ්ඩු
    නැත්තම් රජයේ එකකට යන්න පුළුවන් පමසිස්ට් විදිහට

    :yes::yes::yes: