කියන්න තියෙන්නෙ එකම එක දෙයයි
.
.
.
.
.
කලා තෙකලා Syllabus එක ඔය දැන් තියෙන එක වගේ 20 විතර අමාරු කළා නං ඔය ඔක්කොම ප්‍රශ්න විසඳගන්න තිබ්බා
හිතල බලන්න
100% agree
කියන්න තියෙන්නෙ එකම එක දෙයයි
.
.
.
.
.
කලා තෙකලා Syllabus එක ඔය දැන් තියෙන එක වගේ 20 විතර අමාරු කළා නං ඔය ඔක්කොම ප්‍රශ්න විසඳගන්න තිබ්බා
හිතල බලන්න
අපිට කෙලවන්න හැදුවොත් මොකක්හරි කරමු. උද්ගෝශන බැරි නම් ඕන එකක්.













ane pako thopi wage p dayal newe yako cmps wala enne.thope oya batcth walata kalin api pereth ekka hanthane giye.oya ekak wath wenne na.e gama ne samprdayan kiyala tiyanawa,ewa nodanna aya wadi handa mewage ewa noda enna wanam hodai.cmps ekaka wadak wenawanam eke sampradayak tiyanawa.dannathuwa kagahanna epa.![]()
. අනේ තොපේ සම්ප්රදාය. යකෝ අනුන්ට බලෙන් ලෙක්චර්ස් දෙන එකද තොපේ සම්ප්රදාය 

60 denek gihin 6 denek kiyana ewa ahagena pol gewada kattiya colombo wala edala enakan?
කැම්පස් එක දැන් වහලා...
ට්‍රිප් එකේදී වුන දේ නිසා තමයි කැම්පස් එකේදී ගැටුම වුනේ...
සාධක තියෙනවා, කලා පීඨ අයගේ නම් ගම් සහිතව අපි පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයටත් දැනුම් දීලා තියෙන්නේ.
6 දෙනෙක් තමයි අළුත් අයව රවට්ටලා ඇතුලට අරන් ගිහින් අන්තරේට බාරදුන්නේ එතන ඉඳන් ඒ කට්ටියව වටකරලා තියාගෙන.
සීනියර් එවුන්ට ගහන්න අපි අපේ පොඩි බැච් වලට කියන්නේ නෑ.. ඒකයි අපෙන්ම ගිහින් උන්ට ගහලා ආවේ..
මේ දවස්වල ඉන්ජිනියරින් එවුන්ට කැම්පස් එක අවුට් ඔෆ් බවුන්ඩ් තමා. හේතුව කැම්පස් එක ඇතුල ඉන්න බූරුවො වගයකගෙ වලියක්. ඒකට හේතුව ට්‍රිප් එකක කේස් එකක්. ඒක හරි. හැබැයි ඔය අන්තරයෙ කේස් එක නම් බොරුවක්. ඔයා ඇත්තටම ඕපන් එකේ නම්, අන්තරයට අපේ කැම්පස් එක ඇතුලෙ බලයක් නැති විත්තිය නොදැන ඉන්න විදියක් නෑනේ.
දැන් කවුද එතකොට ඔය අන්තරේ හය දෙනා, ඔයා ඕච්චර විස්තර දන්න එකේ. ඒ අයගෙ නම් ටික දාන්නකෝ. ප්‍රසිද්ධියෙ කියන්න අකමැති නම් මට ප්‍රයිවෙට් මැසේජ් එකක් දාන්න.
කොහොම උනත් ස්ක්‍රිප්ට් එක ලස්සනට ලියල තියෙනවා.
මාරයි නේ. දැන් උඹලා ඇත්තටම ගිහින් උන්ට ගහල ආවාද?
මේ ගැන කම්පේලෙන් කරන්න වෙන්නෙ යූනියන් එක හරහා නේද? එතකොට මේ කේස් එක යූනියන් එකත් දැන ගන්න ඕනනේ. මම යූනියන් එකට කතා කරල ඇහුවා. එහෙම දෙයක් එයාලා දන්නෙ නෑනේ. මාර කේස් එක.
nice script ah,

