පේරාදෙණිය කලා පීඨයේ බලු වැඩක්....

කියන්න තියෙන්නෙ එකම එක දෙයයි
.
.
.
.
.
කලා තෙකලා Syllabus එක ඔය දැන් තියෙන එක වගේ 20 විතර අමාරු කළා නං ඔය ඔක්කොම ප්‍රශ්න විසඳගන්න තිබ්බා

හිතල බලන්න ;)

100% agree
 
fireworks

Member
Dec 19, 2010
245
53
0
මිහිපිට
අපිට කෙලවන්න හැදුවොත් මොකක්හරි කරමු. උද්ගෝශන බැරි නම් ඕන එකක්. :lol::lol::lol::lol::lol:

මචං පොඩි වලි සිද්දියක් වෙලා මගෙ යාලුවන්ව තාම repeat කරනවා:lol::lol::lol::lol:
ඒත් ඉතින් මොනා හරි කරමු..:):):):):):):)
 
welinton

Member
Dec 22, 2010
3
0
0
Pre un padiri

Bankoloth anthare...........hoooooooooooooo!!!!!
pere art pimpiyo open kollanta padiri.................
 
welinton

Member
Dec 22, 2010
3
0
0
pere anthere pimpiyo open eke kollanta padiri....hoooooooooooooo!!!!!!!!!!!
nodakin.....JVP ta p....a dena k....yo.
 
helo256

Member
Oct 7, 2010
2,093
71
0
ane pako thopi wage p dayal newe yako cmps wala enne.thope oya batcth walata kalin api pereth ekka hanthane giye.oya ekak wath wenne na.e gama ne samprdayan kiyala tiyanawa,ewa nodanna aya wadi handa mewage ewa noda enna wanam hodai.cmps ekaka wadak wenawanam eke sampradayak tiyanawa.dannathuwa kagahanna epa.:growl::growl::growl:

anee bolagee sampradhaaya..
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
සම්ප්‍රදාය ලොකුද මහත්තයො :P. අනේ තොපේ සම්ප්‍රදාය. යකෝ අනුන්ට බලෙන් ලෙක්චර්ස් දෙන එකද තොපේ සම්ප්‍රදාය :lol::lol:
 
KVR

Member
Jan 27, 2009
134
3
0
un hithan inne hanthana unge ammage thaththage budlayak kiyala :D moda yakuu ........anthimata kalakaniiyek wela eliyata enawa ratatata wadakuth ne gdaratda wadakuthu na ....................
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    oya Art ewnta karanna kisima deyak na campus eke.......ithin un karanne society hadaganna eka.....okun thamai campus kanne........gon haththa.........anith un okkoma hodai........
     
    kanna@d_unit

    Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    oooka oya wade wuna palawenu wathaawa nemei machan................ moma UOC, ape Junior batch ekakatath oya wadeema wunaa...............
    oya anthare inna ponna hukannalaaawa maruwe nathnam... thawa tika kalak yaddi peradeniya kiyala campus ekak nathi wei.................
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    60 denek gihin 6 denek kiyana ewa ahagena pol gewada kattiya colombo wala edala enakan?

    6 දෙනෙක් තමයි අළුත් අයව රවට්ටලා ඇතුලට අරන් ගිහින් අන්තරේට බාරදුන්නේ එතන ඉඳන් ඒ කට්ටියව වටකරලා තියාගෙන.
    සීනියර් එවුන්ට ගහන්න අපි අපේ පොඩි බැච් වලට කියන්නේ නෑ.. ඒකයි අපෙන්ම ගිහින් උන්ට ගහලා ආවේ..
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    කැම්පස් එක දැන් වහලා...
    ට්‍රිප් එකේදී වුන දේ නිසා තමයි කැම්පස් එකේදී ගැටුම වුනේ...

    සාධක තියෙනවා, කලා පීඨ අයගේ නම් ගම් සහිතව අපි පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයටත් දැනුම් දීලා තියෙන්නේ.

    මේ දවස්වල ඉන්ජිනියරින් එවුන්ට කැම්පස් එක අවුට් ඔෆ් බවුන්ඩ් තමා. හේතුව කැම්පස් එක ඇතුල ඉන්න බූරුවො වගයකගෙ වලියක්. ඒකට හේතුව ට්‍රිප් එකක කේස් එකක්. ඒක හරි. හැබැයි ඔය අන්තරයෙ කේස් එක නම් බොරුවක්. ඔයා ඇත්තටම ඕපන් එකේ නම්, අන්තරයට අපේ කැම්පස් එක ඇතුලෙ බලයක් නැති විත්තිය නොදැන ඉන්න විදියක් නෑනේ.

    දැන් කවුද එතකොට ඔය අන්තරේ හය දෙනා, ඔයා ඕච්චර විස්තර දන්න එකේ. ඒ අයගෙ නම් ටික දාන්නකෝ. ප්‍රසිද්ධියෙ කියන්න අකමැති නම් මට ප්‍රයිවෙට් මැසේජ් එකක් දාන්න.

    කොහොම උනත් ස්ක්‍රිප්ට් එක ලස්සනට ලියල තියෙනවා.
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    6 දෙනෙක් තමයි අළුත් අයව රවට්ටලා ඇතුලට අරන් ගිහින් අන්තරේට බාරදුන්නේ එතන ඉඳන් ඒ කට්ටියව වටකරලා තියාගෙන.
    සීනියර් එවුන්ට ගහන්න අපි අපේ පොඩි බැච් වලට කියන්නේ නෑ.. ඒකයි අපෙන්ම ගිහින් උන්ට ගහලා ආවේ..

    මාරයි නේ. දැන් උඹලා ඇත්තටම ගිහින් උන්ට ගහල ආවාද?

    මේ ගැන කම්පේලෙන් කරන්න වෙන්නෙ යූනියන් එක හරහා නේද? එතකොට මේ කේස් එක යූනියන් එකත් දැන ගන්න ඕනනේ. මම යූනියන් එකට කතා කරල ඇහුවා. එහෙම දෙයක් එයාලා දන්නෙ නෑනේ. මාර කේස් එක.

    nice script ah,
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේ දවස්වල ඉන්ජිනියරින් එවුන්ට කැම්පස් එක අවුට් ඔෆ් බවුන්ඩ් තමා. හේතුව කැම්පස් එක ඇතුල ඉන්න බූරුවො වගයකගෙ වලියක්. ඒකට හේතුව ට්‍රිප් එකක කේස් එකක්. ඒක හරි. හැබැයි ඔය අන්තරයෙ කේස් එක නම් බොරුවක්. ඔයා ඇත්තටම ඕපන් එකේ නම්, අන්තරයට අපේ කැම්පස් එක ඇතුලෙ බලයක් නැති විත්තිය නොදැන ඉන්න විදියක් නෑනේ.

    දැන් කවුද එතකොට ඔය අන්තරේ හය දෙනා, ඔයා ඕච්චර විස්තර දන්න එකේ. ඒ අයගෙ නම් ටික දාන්නකෝ. ප්‍රසිද්ධියෙ කියන්න අකමැති නම් මට ප්‍රයිවෙට් මැසේජ් එකක් දාන්න.

    කොහොම උනත් ස්ක්‍රිප්ට් එක ලස්සනට ලියල තියෙනවා.

    දැන් ඉන්න යූනියන් එක අන්තරේට හොරෙන් හොරෙන් කඩේ යනවා කියලා ඔයා දන්නේ නැතුව ඇති.
    මේ වලියට ට්‍රිප් එක සම්බන්ද නෑ...
    දැන් කැම්පස් එකේ වලිය ඇතිවුනේ පරණ තිබුණු එකක් ආපහු ඇදගෙන. ට්‍රිප් එකේ කේස් එක නිසා ඒක පොඩ්ඩක් වැඩිවුනා..
    හය දෙනා 2009 කට්ටියක්, ඒ අය කැම්පස් එකේ වලිය දවසේ ආවේවත් නෑ
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මාරයි නේ. දැන් උඹලා ඇත්තටම ගිහින් උන්ට ගහල ආවාද?

    මේ ගැන කම්පේලෙන් කරන්න වෙන්නෙ යූනියන් එක හරහා නේද? එතකොට මේ කේස් එක යූනියන් එකත් දැන ගන්න ඕනනේ. මම යූනියන් එකට කතා කරල ඇහුවා. එහෙම දෙයක් එයාලා දන්නෙ නෑනේ. මාර කේස් එක.

    nice script ah,

    යූනියන් එක කව්ද බන් ගනන් ගන්නේ, උන්ට පෙරේදා පාරට බහින්නත් පොලීසිය ගේන්න වුනා. අන්න යූනියන් අහලා බලන්න :lol:
    පේරාදෙණියට කථා කරලා බලන්න ඇත්තද බොරුද කියලා, ඒ අය තාම මේකට් රිප්ලයි එකක් දැම්මෙත් නෑනේ, බොරුනම් එහෙම කරන්න ඕනා.. :lol: