ane danna ekak katha karapan...common..kiyana ewa nikan hambechcha ewa newe...harida..ewa nikan..kauruth genalla bandesi wala thiyala deepauwa newe....ඔතන තියෙන්නේ රැග් වෙච්ච උන්ගෙයි ඇන්ටිරැග් උන්ගෙයි අවුල. අලුතෙන් ආපු රැග් වෙන උන්ට කියන්නෙ අලයො කියන්නේ කඩ්ඩෙන් කතාකරන හෙන පොෂ් සමාජ ආශ්රයක් නැති පොදු වැඩකට බහින්නේ නැති කොන්වෙච්ච ජාතියක් කියල. උන් බැහැල වැඩ කරද්දී අලුත් උන් ඉස්සරහ බොරුව අතේ මාට්ටු, බලන් ඉන්න බෑ කහනව අනිත් උන්ට. ඉතින් සීනියර් උන් මොකක්හරි ඇදයක් අල්ලන් හු කියල කෑ ගහල සියක් විතර ඇවිත් අර දහය පහලවෙන් ගේම ඉල්ලනව. හේතුව විදිහට කලිසමක් හරි කෙස් ගහක් හරි අල්ලගන්නව.නැත්තන් මිනිහෙක්ට ගහන්න හේතුවක්ද ඔය
ඕන ශ්රමදානෙකදී අයිස් ගහන උන් තමා දිග කලිසන් ගහන් යන්නේඋන් අයිස් ගහද්දි එකෙක් කොට කලිසමක් ගහන් වැඩක් කරද්දී ඉතින් අවුල් තමා. ආණ්ඩුවේ කන්තෝරු වල වැඩක් නොකෙරෙන්නේ ඇයි කියල පේනවනෙ, මුල ඉඳන්ම අයිස් ගහන්නයි පුරුදු කරන්නෙ.
නැත්තන් මිනිහෙක්ට ගහන්න හේතුවක්ද ඔය 
උන් අයිස් ගහද්දි එකෙක් කොට කලිසමක් ගහන් වැඩක් කරද්දී ඉතින් අවුල් තමා. ආණ්ඩුවේ කන්තෝරු වල වැඩක් නොකෙරෙන්නේ ඇයි කියල පේනවනෙ, මුල ඉඳන්ම අයිස් ගහන්නයි පුරුදු කරන්නෙ. 
, දේවාලයක් වගේ එකක්ද ?