පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගැටුම

Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    මෝඩ යක්කු ටිකක් කියල හිතෙන්නේ නැද්ද මේ වගේ එවුන්ව.
    ෆුල් සූට් ගහලද බන් කණු සුද්ද කරන්න ඕනේ.
    අර දෙමලු ටික ගැහුවා එකත් හොදයි එක අතකට.
    මහා ලොකු සංගම් වල ඇත්ත තත්ත්වෙත් දැනගන්න
    campus ගියාට මොලේ හැදිලා නැද්ද මන්දා තාම.

    ඉස්සර හිටපු උන් නම් හැබයි මෙහෙම නැ,,හැම එකම නෙමේ,
    එත් ගොඩක් උන් ට කොමන් සෙන්ස් තිබ්බා
    :yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Okane ban kiyanne, Ugath kama kiyanne ekak. Buddhimath kiyanne vena ekak. Oya dekama thyena aya adui. Campus vala inna godak denek kapa veemen laba gath ugath kama thiyenava. Habai godak denekuta Buddhiya morala naha. Sathya eyai. Campus vala godak inne ANUKARANA VADIN. Mea education eken bihi karanne anukarana vadin. Nirmanathmaka minisun bihi karanava adui. Ekai Lankavata kela vela thiyenneth. Nathnam Mea bihi karana degree holders ge pramanaye hatiyata, LANKAVA KIRIYEN PANIYEN ITHIRILA GIHIN WORLD BEST DEVELOPED COUNTRY EKA BAVATA PATH VENNA ONANE. NAMUTH EHEMA VELA NAHA. REASON EKA THAMA NIRMANATHMAKA MINISUN BIHI NOKIRIMA.---------MEA UNI STUDENTS LA , SAMAHARA VITA , SALAVA KADAURE SUN BUN IVATH KARANA SOLDIERS LA ANUKARANAYA KARA VENNA PULUWAN. A ATHIN SOLDIERS BUDDHIYA ATHIN CAMPUS EKATA VADA IDIRIYEN SITINAVA. A MOKADHA SOLDIERS LA DIGA KALISAM ANDHATH SUNBUN SUDDHA KALEY BOOTS DAGENA SAFETY EKATA.
     
    Last edited:

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    LOL palayan lollo yanna, Ubalata aththatama dukai antirag ewn inna widiha dakkama. un wahana wala enawa wahana wala yanawa. kellonta one adumak adinna puluwan. parties thiyenawa. trip 6k 7k yanawa awruddakata. thopila kariyo inna ganiyekutawath lassnata adinna denne na. yata adum nathuwa ennai. oya wage magul reddawalne thiyenne thope. dan oya ubala alayo kiyana ewn thama hamadema goda danne. balapan unge result. sports ehemath goda danne unne, pera rugger/badminton .. captainsla okkoma antirag. thopilata monawada puluwan kiyapanko. kohewath amba gode paththaka idan awith mehe awama okkoma magic wage. kari ballo. okata thama kiyanne kuhakakama kiyala. thopila kellonta kunuharupen baninna witharane danne. awath campus awata passe igenagaththa awane. thopila dana saddayak danna puluwan galaha handiyata witharai, town ekedi yanne ballo wage natta puke gahagena. cntd..

    :lol: :lol:

    kari ballonam..kauda kiyala ahanna one..umba wadapu ungen thama..poddak wachana pawichchi karaddi parissam weyan..ane pala yan ban..yanna..unta witharai..ban..car thiyanne..ane pau ban..api higanno...:rofl::rofl::rofl::rofl: apita wahana na..:rofl::rofl:api wahana wala gihin..na..:rofl::rofl: antirag un..thama..sport karanne..anik un..ekak wath karanne..na..:rofl::rofl::rofl:
    awith balapn..mekata....nikan..nayata kahinne nathiwa....kata bayeda ban..natta puke gahagena yanne..??umbata bayeda......api rag una..kiyala....api umbalage atha pallen watila na harida..thopita wage heenamanayak na..apita..rag una kiyala.....apita car wala awa kiyala irisiyawakuth na........ai ban..umba antirag unta ochchara puka denne..umba campzuth newenam...
     
    unge parties lokuda..ban.....api parti dannema..na ban..api puso wage innawa..umba dakala thiyanawada ban..meke party???
    poddak awith balapan..ko..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔය ඉස්කෝලෙ යන කාලෙ කොල්ලන්ගෙ ගුටි කකා පොන්නයො වගේ හිටපු උන් තමා ඔය කැම්පස් ඇවිත් පොඩි උන්ට සද්දෙ දාන්නෙ උන්ට ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච දේවල් නිසා. ඔක්කොම කැම්පස් ඇතුලෙ විතරයි එලියෙදි හ්ම් සද්දයක් නෑ මහ ලොකු චන්ඩි. ඉස්සර විජේරාම හන්දියෙදි ඕකුන් හැමදාම ත්‍රීවීල් කාරයන්ගෙන් ගුටි කනව.
     
    sahena irisiyai..ne ban..umbath..campz unta...
    campz un okkoma guti kaka tama hitiye ban..issara kollonge...:lol::lol::lol:
    umbath threewheel ekakda ban..elawanne..wijerama handiye..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    sahena irisiyai..ne ban..umbath..campz unta...
    campz un okkoma guti kaka tama hitiye ban..issara kollonge...:lol::lol::lol:
    umbath threewheel ekakda ban..elawanne..wijerama handiye..

    ත්‍රීවීල් එලෙව්වත් ගෙදරින් කකා බිබී නං ඉන්නෙ නෑ සමහරක් වගේ
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    kari ballonam..kauda kiyala ahanna one..umba wadapu ungen thama..poddak wachana pawichchi karaddi parissam weyan..ane pala yan ban..yanna..unta witharai..ban..car thiyanne..ane pau ban..api higanno...:rofl::rofl::rofl::rofl: apita wahana na..:rofl::rofl:api wahana wala gihin..na..:rofl::rofl: antirag un..thama..sport karanne..anik un..ekak wath karanne..na..:rofl::rofl::rofl:
    awith balapn..mekata....nikan..nayata kahinne nathiwa....kata bayeda ban..natta puke gahagena yanne..??umbata bayeda......api rag una..kiyala....api umbalage atha pallen watila na harida..thopita wage heenamanayak na..apita..rag una kiyala.....apita car wala awa kiyala irisiyawakuth na........ai ban..umba antirag unta ochchara puka denne..umba campzuth newenam...

    Mama kiyanna one na pita ewnta therenawa ubalage oya kalisam galawana case walinma. a tikama athi ubalage manasika mattama danaganna. ubalata irisiya nathi hinda wenna athi art facultye english dptmnt eke ewnge wahana kadanne. Ubalage irisiyawa kochcharada kiyanawanam ubalage watha 1st yr aluthen apu ekektawath bike ekakwath genna denne nane :lol: ubalata ai bn digata gawm adinna kiyanne kellonta. gear watenawada denimak dakkath. :lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    unge parties lokuda..ban.....api parti dannema..na ban..api puso wage innawa..umba dakala thiyanawada ban..meke party???
    poddak awith balapan..ko..

    :lol::lol::lol: Ubala party kiyanne thiyena hama jarawama genalla ekata gahana ekata kiyala dannawa.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මන්ද බන්. ජරම්න්වල කැම්පස් උන් සෙට් එකක් හදල තියනවා මිනිසුන්ට ලෙඩ රෝස නොහැදී. අපවහන පද්දතිවල විෂ ද්‍රව්‍ය හා මල අයින් කරන්න යන්තයක්. ජලය වෙනමයි රොඩු වෙනමයි. උන්ගේ ආර පාරවල් යටින් තියන ලොකු කානුනේ තියෙන්නේ. අනේ අපේ උන් කානු සුද්ද කරන්න ආපු එකාගේ කලිසම ගලවන්න හදනවා

    ඔන්න ලෙක්චර් එකකට වැදගත් උත්සවයකට ඇදගෙන ආවනම් ගැහුවට කමක් නැහැ.

    උපසන්කෘතිය කියල තියන දෙය හොදයි. එත් මේවගේ ගොන් ආතල් නම් තේරුමක් නැහැ බන්.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඩෙගු නිවාරනේට කොට කලිසම් අදින්න ඔනෙ නම් එවගෙ දෙවල් කලින් කතා කරල කරන්න පුලුවන්. දැන් මැරතන් වොලි බොල් රගර් ෆුට්බොල් ගහන්න දිගකලිසම් අදින්න කියන්නෙ නෑ නේ. නමුත් එහෙම සම්මුතියක් නැතුව එකෙක් දෙන්නෙක් විතරක් උප සන්ස්කෘතියට පටහැනි දෙයක් තනියෙන් කරල ඒක අහන්න ගියාම පොර ටොක් ටිකකුත් ඉශූ කලාම ඉතින් ගුටි කන්න වෙනවානෙ කොල්ලොනෙ.
    නොදන්න අය හිටියට ඔය උප සන්ස්කෘතිය නිසා කැම්පස් එකේ එක මේසයක,පුටුවක් ටොයිලට් බිත්තියක කිසි දෙයක් ලියල නෑ.කොල්ලො එලියට බහින්නෙ දිග කලිසම් ගහල් විත්‍රයි. එහම දෙවල් කට්ටිය සම්මත කාගෙන ඉන්න හොද දෙවල්. ඉතින් එකෙක් ගාල කඩන් ගියොත් කන්න වෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පේරාදෙණියෙ අපේ සිoහල එවුන්ට උඩු බුරන්ඩ නම් ඉන්නව ඒත් යාපනේ දෙමලු අපේම උන්ට ගහල පන්නපු ඒවට විරොධය දක්වන්ඩ බහින් නැ සහජීවන් පොන්ස්ලටික,:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩෙගු නිවාරනේට කොට කලිසම් අදින්න ඔනෙ නම් එවගෙ දෙවල් කලින් කතා කරල කරන්න පුලුවන්. දැන් මැරතන් වොලි බොල් රගර් ෆුට්බොල් ගහන්න දිගකලිසම් අදින්න කියන්නෙ නෑ නේ. නමුත් එහෙම සම්මුතියක් නැතුව එකෙක් දෙන්නෙක් විතරක් උප සන්ස්කෘතියට පටහැනි දෙයක් තනියෙන් කරල ඒක අහන්න ගියාම පොර ටොක් ටිකකුත් ඉශූ කලාම ඉතින් ගුටි කන්න වෙනවානෙ කොල්ලොනෙ.
    නොදන්න අය හිටියට ඔය උප සන්ස්කෘතිය නිසා කැම්පස් එකේ එක මේසයක,පුටුවක් ටොයිලට් බිත්තියක කිසි දෙයක් ලියල නෑ.කොල්ලො එලියට බහින්නෙ දිග කලිසම් ගහල් විත්‍රයි. එහම දෙවල් කට්ටිය සම්මත කාගෙන ඉන්න හොද දෙවල්. ඉතින් එකෙක් ගාල කඩන් ගියොත් කන්න වෙනවා
    එහෙම වෙලාවට කාගෙන්ද එකට අවසර ගන්න ඕනේ, මම අද කොට කලිසමක් අඳින්න යන්නේ ශ්‍රමදානෙට කමක් නැද්ද කියල. :sorry:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එහෙම වෙලාවට කාගෙන්ද එකට අවසර ගන්න ඕනේ, මම අද කොට කලිසමක් අඳින්න යන්නේ ශ්‍රමදානෙට කමක් නැද්ද කියල. :sorry:

    කමක් නෑ .. සමූහයක් එක්ක ඉන්න දන්නෙ නැති එවුන් නම් කාල එයි :yes:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,437
    2,240
    113
    Sri Lanka
    මෝඩ යක්කු ටිකක් කියල හිතෙන්නේ නැද්ද මේ වගේ එවුන්ව.
    ෆුල් සූට් ගහලද බන් කණු සුද්ද කරන්න ඕනේ.
    අර දෙමලු ටික ගැහුවා එකත් හොදයි එක අතකට.
    මහා ලොකු සංගම් වල ඇත්ත තත්ත්වෙත් දැනගන්න
    campus ගියාට මොලේ හැදිලා නැද්ද මන්දා තාම.

    :yes::yes:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ඩෙගු නිවාරනේට කොට කලිසම් අදින්න ඔනෙ නම් එවගෙ දෙවල් කලින් කතා කරල කරන්න පුලුවන්. දැන් මැරතන් වොලි බොල් රගර් ෆුට්බොල් ගහන්න දිගකලිසම් අදින්න කියන්නෙ නෑ නේ. නමුත් එහෙම සම්මුතියක් නැතුව එකෙක් දෙන්නෙක් විතරක් උප සන්ස්කෘතියට පටහැනි දෙයක් තනියෙන් කරල ඒක අහන්න ගියාම පොර ටොක් ටිකකුත් ඉශූ කලාම ඉතින් ගුටි කන්න වෙනවානෙ කොල්ලොනෙ.
    නොදන්න අය හිටියට ඔය උප සන්ස්කෘතිය නිසා කැම්පස් එකේ එක මේසයක,පුටුවක් ටොයිලට් බිත්තියක කිසි දෙයක් ලියල නෑ.කොල්ලො එලියට බහින්නෙ දිග කලිසම් ගහල් විත්‍රයි. එහම දෙවල් කට්ටිය සම්මත කාගෙන ඉන්න හොද දෙවල්. ඉතින් එකෙක් ගාල කඩන් ගියොත් කන්න වෙනවා

    Dan oya upa sanskruthiyata anugatha wenne nathi ewn ehema karanneth nane. :baffled::baffled: sramadanekata kota kalisamk adina eka katha karala karanna one deyak newene. aka ona harakekuta therenawa. :D:D . Oya rag wenne kisima winayak danne nathi ewn thaman thani wei kiyana bayata. akai samuhayak widihata inne dagalanne. a wage ewnwa rag karala owa kiyala dunne nathnam campus eketh ara central wala toilet wala wage hama kunuharupyakma liyala thiyei, a harak awa mokatada karanne kiyala danne nathuwa rag wenawa. awa gana danna ewn rag wenne na.
     
    waligamaya

    Well-known member
  • ඩෙගු නිවාරනේට කොට කලිසම් අදින්න ඔනෙ නම් එවගෙ දෙවල් කලින් කතා කරල කරන්න පුලුවන්. දැන් මැරතන් වොලි බොල් රගර් ෆුට්බොල් ගහන්න දිගකලිසම් අදින්න කියන්නෙ නෑ නේ. නමුත් එහෙම සම්මුතියක් නැතුව එකෙක් දෙන්නෙක් විතරක් උප සන්ස්කෘතියට පටහැනි දෙයක් තනියෙන් කරල ඒක අහන්න ගියාම පොර ටොක් ටිකකුත් ඉශූ කලාම ඉතින් ගුටි කන්න වෙනවානෙ කොල්ලොනෙ.
    නොදන්න අය හිටියට ඔය උප සන්ස්කෘතිය නිසා කැම්පස් එකේ එක මේසයක,පුටුවක් ටොයිලට් බිත්තියක කිසි දෙයක් ලියල නෑ.කොල්ලො එලියට බහින්නෙ දිග කලිසම් ගහල් විත්‍රයි. එහම දෙවල් කට්ටිය සම්මත කාගෙන ඉන්න හොද දෙවල්. ඉතින් එකෙක් ගාල කඩන් ගියොත් කන්න වෙනවා

    ඕව එළියේ ඉන කට්ටියට තෙරෙනේ නැ. දැන් අපි සමුතියක් තියන් ඉනවා practical කරන කොට T ෂර්ට් දිනේ නැතිව, ෂර්ට් ඇදලා සපත්තු දාලා එනවා කියලා. කවුරුහරි එකෙක් එහම නාවොත් අවොත් හරවලා යවනවා. ඔය සිදුවෙන ගවැටුම් මහලොකුවල උලුප්පනේ හීනමාන කාරයෝ. කැම්පස් ඉන්නේ මෙසමජේ ඉන මිනිසුම තමයි උ රහත් වෙලා නැ. ප්‍රශ්න ඇතිවෙනවා. බොහොමයක් මිනිස්සු විදියට හිතලා විසදගනවා. ඒ අතරේ ඉන නහර කාරයෝ නිසා සමහර විට ගැටුම් ඇතිවෙනවා. සමාජේ තියන ප්‍රශ්න ආකල්ප නොසන්සුන්කම්, මානසික අතහිය කාතරත් තියනවා. කැම්පස් කාරයෝ කරන හොදදෙවල් ජයග්‍රහණ, සමාජ සේවා මුකුත් මද්ද්යවල පලවෙන නැ. ගැයුමක් උනොත් උලුපල පෙන්නනවා. දැන් මොරටුව ෆෝමියුලා රේස් එකකට රථයක් දාලා කුසලාන කිහිපයක් දිනා. මොන පත්තරේද tv එකේද පෙන්නුවේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ උප සංස්කෘතියට අනුව ගෑනු එලියට බහින්න ඕනේ සම්පුර්ණයෙන්ම ඔලුවේ ඉඳන් වහගෙන, නොදන්න අය හිටියට ඔය උප සන්ස්කෘතිය නිසා ස්ත්‍රී දුෂණ අපචාර අඩු වෙනවා. ගෑනු එලියට බහින්නෙ ඔලුවේ ඉඳන් වහගෙන විතරයි. එහම දෙවල් කට්ටිය සම්මත කරගෙන ඉන්න හොද දෙවල්. ඉතින් කවුරුහරි එහෙම නොකරොත් ගල් ගහල මරනව :sorry:

    ඩෙගු නිවාරනේට කොට කලිසම් අදින්න ඔනෙ නම් එවගෙ දෙවල් කලින් කතා කරල කරන්න පුලුවන්. දැන් මැරතන් වොලි බොල් රගර් ෆුට්බොල් ගහන්න දිගකලිසම් අදින්න කියන්නෙ නෑ නේ. නමුත් එහෙම සම්මුතියක් නැතුව එකෙක් දෙන්නෙක් විතරක් උප සන්ස්කෘතියට පටහැනි දෙයක් තනියෙන් කරල ඒක අහන්න ගියාම පොර ටොක් ටිකකුත් ඉශූ කලාම ඉතින් ගුටි කන්න වෙනවානෙ කොල්ලොනෙ.
    නොදන්න අය හිටියට ඔය උප සන්ස්කෘතිය නිසා කැම්පස් එකේ එක මේසයක,පුටුවක් ටොයිලට් බිත්තියක කිසි දෙයක් ලියල නෑ.කොල්ලො එලියට බහින්නෙ දිග කලිසම් ගහල් විත්‍රයි. එහම දෙවල් කට්ටිය සම්මත කාගෙන ඉන්න හොද දෙවල්. ඉතින් එකෙක් ගාල කඩන් ගියොත් කන්න වෙනවා
     
    waligamaya

    Well-known member
  • දැන් වැඩබිම් වල මිනිස්සු කොට කලිසම් ගහන වැඩ කරනවද. පුළුවන් තරම් අත්දිගර හා කලිසම් දිගට අදින්නේ. ඒ අරක්ශ්වට. වැඩකරන විදියා පැහැදිලිකරපු මහදන මුතාල්ට කිව්වේ මේ. හරිනම් ආරක්ෂාවට ඔයවගේ වැඩ කරන කොට අත්වැසුම් දාලා, ගම බූට් දාලා වැඩකරන්න් ඕන.