පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගැටුම

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගැටුම

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පසුගිය දා සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති විය.ඒ ඩෙංගු මර්ධන ව්‍යාපරුතියක් අතරතුරදීය..හේතුව වී ඇත්තේ එක සිසුවෙකු කානු සුද්ද පවිත්‍ර කිරීමට කොට කලිසම ඇදීමයි..ශිශ්‍ය සන්ගමයේ පිරිසක් ඔහුට පහරදී තිබුනේ කොට කලිසම විශ්වවිද්‍යල උප සන්ස්කෘතියට නොගැලපෙන බව පවසමිනි.
    පහර දීම කර තිබුනේ නව වද් විරෝදී කණ්ඩායමෙ සිසුනටයි

    13754332_770047913138317_2769257034796812287_n.jpg

    13754417_770047939804981_5425872674659323151_n.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෝඩ යක්කු ටිකක් කියල හිතෙන්නේ නැද්ද මේ වගේ එවුන්ව.
    ෆුල් සූට් ගහලද බන් කණු සුද්ද කරන්න ඕනේ.
    අර දෙමලු ටික ගැහුවා එකත් හොදයි එක අතකට.
    මහා ලොකු සංගම් වල ඇත්ත තත්ත්වෙත් දැනගන්න
    campus ගියාට මොලේ හැදිලා නැද්ද මන්දා තාම.

    ඉස්සර හිටපු උන් නම් හැබයි මෙහෙම නැ,,හැම එකම නෙමේ,
    එත් ගොඩක් උන් ට කොමන් සෙන්ස් තිබ්බා
     
    • Like
    Reactions: Sheenmax

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෝඩ යක්කු ටිකක් කියල හිතෙන්නේ නැද්ද මේ වගේ එවුන්ව.
    ෆුල් සූට් ගහලද බන් කණු සුද්ද කරන්න ඕනේ.
    අර දෙමලු ටික ගැහුවා එකත් හොදයි එක අතකට.
    මහා ලොකු සංගම් වල ඇත්ත තත්ත්වෙත් දැනගන්න
    campus ගියාට මොලේ හැදිලා නැද්ද මන්දා තාම.

    ඉස්සර හිටපු උන් නම් හැබයි මෙහෙම නැ,,හැම එකම නෙමේ,
    එත් ගොඩක් උන් ට කොමන් සෙන්ස් තිබ්බා

    කැම්පස් යන්න බැරි වෙච්ච උන් බනිනවා බන්.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕව නම් මහා ගොන් වැඩ
    හැම තැනම ඔය වගේ දෙකට කොට කලිසම් අදින්න දෙනවා
    සරම එහෙම අඩන අමාරු හින්ද
    උබ සංස්කෘතිය කියා බුරු වැඩ කරන්න
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කැම්පස් යන්න බැරි වෙච්ච උන් බනිනවා බන්.

    මාත් කැම්පස් ගිහිත් නැ බන්,:sorry::sorry:
    එත් ගිය අයගෙන් ඉගෙනගෙන තියෙනවා,
    ඒගොල්ලෝ ආශ්‍රය ක්රලා තියෙනවා.

    ඉස්සර හිටපු එවුන් තරන් දැන් අලුතින් එන එවුන් වැඩක් නැ.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    මෝඩ යක්කු ටිකක් කියල හිතෙන්නේ නැද්ද මේ වගේ එවුන්ව.
    ෆුල් සූට් ගහලද බන් කණු සුද්ද කරන්න ඕනේ.
    අර දෙමලු ටික ගැහුවා එකත් හොදයි එක අතකට.
    මහා ලොකු සංගම් වල ඇත්ත තත්ත්වෙත් දැනගන්න
    campus ගියාට මොලේ හැදිලා නැද්ද මන්දා තාම.

    ඉස්සර හිටපු උන් නම් හැබයි මෙහෙම නැ,,හැම එකම නෙමේ,
    එත් ගොඩක් උන් ට කොමන් සෙන්ස් තිබ්බා

    :yes: අපිත් ඔය අහල පහල තමයි ඉන්නේ.. ගමේ එකෙකුටත් යන්න බෑ කොට කලිසමක් ගහල.. අපි A/L පාටියක් දැම්ම ඔය හරියේ.. දෙතුන් දෙනෙක් කොට කලිසන් ගහන සෙරෙප්පු දාගෙන හිටියේ.. අපි ගිහින් එද්දී අපේ එවුන්ට දුන්න කණ රතු වෙන්න.. Return එක දුන්න එකෙක් ඉන්න පැත්තකට ගිහින්.. දන ගස්සල ටොකු ඇනල ආවේ.. උන්ගේ පඩේ campus එකේ විතරයි.. හැබැයි එදයින් පස්සේ ඔය පාරේ පයින් යන් නෑ කොට කලිසම ගහල..
     
    • Like
    Reactions: DimuthTharindu

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මෝඩ යක්කු ටිකක් කියල හිතෙන්නේ නැද්ද මේ වගේ එවුන්ව.
    ෆුල් සූට් ගහලද බන් කණු සුද්ද කරන්න ඕනේ.
    අර දෙමලු ටික ගැහුවා එකත් හොදයි එක අතකට.
    මහා ලොකු සංගම් වල ඇත්ත තත්ත්වෙත් දැනගන්න
    campus ගියාට මොලේ හැදිලා නැද්ද මන්දා තාම.

    ඉස්සර හිටපු උන් නම් හැබයි මෙහෙම නැ,,හැම එකම නෙමේ,
    එත් ගොඩක් උන් ට කොමන් සෙන්ස් තිබ්බා

    ow ban ekane , okun campus ekata athul wenakota mole gate eka laga thiyala thamai athulata yanne :yes:
     
    De legend

    Member
    Dec 24, 2010
    45
    2
    0
    සඟවා තැබීමට කිසිවක් නැත. හෙළිදරව් කිරීම සිදු කළ යුතුව ඇත. හුහදක් දැන ගැනීම උහදසා පමණක් හනාව, ක්රියාත්මක වීම අත්යාවශ්ය වන බැවිනි.
    නිදෙස් අධ්යාපනහේ අවසාන භාගය සියල්ලන්ටම උදා කර ගත හනාෙැක. උසස් හපල සමත් වීම ඊට ප්රමාණවත් හනාහව්. රජයකට පෙසුකම් සලසා දිය ෙැකි පමණ වූ සීමිත පිරිස අතරට එක් වීමට තරම් එහි ප්රතිඵල ප්රමාණවත් විය යුතුය. එබැවින් එම අවශ්තාව හිමි කර ගන්හන් ඉෙත සඳෙන් පරිදී ඉතා සුලු සුදුසුකම් ලදහදෝ පිරිසක් විසින් පමණි. යළි යළිත් සඳෙන් කළ යුතුව ඇත්හත් එයට හේතුව, රජයකට පෙසුකම් සලසා දීමට ෙැකියාව ඇත්හත් ඉතා සුලු පිරිසකට පමණක් වීම නිසා විනා, අහනකුත් උසස් හපල සමත් විශ්ව විදයාල අහිමි පිරිසහේ හනාෙැකියාවක් නිසා හනාවන බවය.
    උක්ත කරුණු එහස් සඳෙන් කහල් හමම ලිපිහයහි ඉදිරියට දිග ෙැහරන සිදුවීම පිළිබඳව යම් පූර්වවිකාවක් ලබා ගැන්මට බව සටෙන් කිරීම සුදුසු යැයි සලකමු. හම් ෙරො, හපර සඳෙන් හත්රී පත් සුලු පිරිස නිදෙස් අධ්යාපනහේ ප්රතිලාභ හකායිතාක් දුරට සාධනීයව ලබා ගන්නවාද යන්න ො සාධනීයව ලබා ගැන්මට අවශ්තාව හකායි තරම් දුරට ඔවුන්ට ලැහබනවාද යන්න පිළිබඳ අංශු මාත්රයක අවහබෝධයක් හෙෝ හමම ලිපිය ෙරො ඉදිරිපත් කිරීමට අවකාශ සැලහසනු ඇතැයි අප විශ්වාස කරමු.
    හදදෙස් දෙසයයි ජූලි සත් වන දින හදශීය පුවත් පිළිබඳ සාවදානව සිටිහේ නම් ඉතා සුලු පුවතක් හලස මාධ්යය නාලිකා තුල හප්රාහදණිය විශ්ව විදයාලීය විදයා පීඨහේ සිසු හදපිරිසක් අතර සිදු වූ ගැටුමක් හේතුහවන් සිසුන් කිහිප හදහනකු සුලු තුවාල ලබා හප්රාහදණිය හරෝෙලට ඇතුලත් කර ඇති බවට වූ පුවතක් පිළිබඳ දැන ගැන්මට ෙැකි වූවා යැයි සිතමු. හමම ලිපිය ඒ ො සබැහේ.
    ඉෙත සඳෙන් දිනය තුල හ ංගු මර්වදන ව්යාපෘතියක් සඳො විශ්ව විදයාලීය විදයා පීඨ භූමිය ශුදධ පවිත්ර කීරීහම් ශ්රමදානයක් පැවැත්හවන බවත්, ඒ සඳො සිසුන්හේ දායකත්වය අහප්ක්ෂා කරන බවත් විශ්ව විදයාලීය විදයා පීඨ පරිපාලනය විසින් දන්වන ලදි. (එම දැන්වීහමහි ඡායා රූපයක් හමම ලිපිය තුල ඇතුලත් හව්) එම දැන්වීමට අනුව විශ්ව විදයාලීය නවක වද විහරෝධී පිරිස නිහයෝජනය කරන අප විසින් ඊට ශ්රම දායකත්වය ලබා දීමට එදින එහි පැමිණිහේ, එම කටයුත්ත හුහදක් විශ්ව විදයාල සිසුන් වන අපහේම යෙපත උහදසා හේතු වන බැවිනුත්, ඒ වන විටත් සිසු සිසුවියන් කිහිප හදහනකුම හ ංගු හරෝගහයන් පී ා විඳ තිබීමත් හේතු හකාට හගනය. නමුත් ඊට ප්රථම දිනයන්ී විශ්ව විදයාලීය නවක වදයට පක්ෂ ශිෂ්ය පිරිස විසින් එම ශ්රමදානය වර්වජනය කළ යුතු බවට ඔවුන්හේ පිරිස විවිධ මාර්වගයන් ඔස්හස් දැනුවත් කර තිබිණි. හකහස් හෙෝ හව්වා අදාල දින නවක වද විහරෝධී ශිෂ්ය අපත්, ආචාර්වය මණ් ලයත්, අධ්යනය ො අනධ්යයන කාර්වය මණ් ලත්, නවක වදයට පක්ෂ ශිෂ්ය පිරිහසන් යම් ප්රමාණයකුත් හමම ක්රියාවලියට සිය දායකත්වය දැක්වීම උහදසා විදයා පීඨ පරිශ්රයට පැමිණ සිටියෙ. හපරවරු භාගහේ ඉතා කාර්වයක්ෂමව ො ඵලදායී අන්දමින් ශ්රමදාන ක්රියාවලිය සිදු වූ අතර, මධ්යේනය පමණ වන විට නවක වදයට පක්ෂ සියයකට ආසන්න ශිෂ්ය පිරිසක් පැමිණ එම කටයුත්තට බාධා පමුණුවන්නට විය. එහිදී අධ්යනය කාර්වය මාණ් ලිකයකු විදයා පීඨ හපාදු ශිෂ්ය ශාලාව අසල කාණුවක් පවිත්ර කිරීම උහදසා 'හකාට කලිසමක්' ඇඳ සිටි අතර ඉෙත පැමිණි පිරිස විසින් ඔහුට පෙර දීමට හපලඹුණි. කාණුව පවිත්ර කිරීහම් පෙසුව තකා එම හකාට කලිසම ඔහු විසින් භාවිතා කරන ලද අතර,
    'හකාට කලිසම් ඇඳීම' විශ්ව විදයාල උප සංස්කෘතියට පටෙැනි යැයි නවක වදයට පක්ෂ ශිෂ්ය පිරිසහේ මතය බැවින් ඔහුට එහස් පෙර එල්ල කල බව ඔවුන් එහිදී පැවසීය. එම අවශ්තාහව්දී විශ්ව විදයාලීය ආචාර්වය වරුන් පිරිසක් එහි පැමිණ තත්ත්වය මැ පැවැත්වීමට ගත් උත්සාෙහේදී, ඔවුනට අත් විඳීමට සිදු වූහේ ඉතා පෙත් අන්දහම් අත්දැකීමකට බවද විහශ්ෂහයන් සඳෙන් කළ යුතුය. විදයා පීඨ පීඨාධිපතිතුමන්ද එහි පැමිණි අතර අතිශය නින්දිත වදනින් ඔහුව ඇමතූ නවක වදයට පක්ෂ ශිෂ්ය පිරිස තුළ උන් එක් අහයකු විටක කීහව් "උඹ ආය වහරන්හකා ජිම් එක පැත්හත්, හදන්නම් හතාට" කියාය. ඒත් සමඟම ආචාර්වය වරයකුට පෙර දීමක්ද සිදු කහේ වසර ගණනාවක් තුළදී ඔවුන් ලැබූ නිදෙස් අධ්යාපනය හමානයාකාරද යන්න මනාව පසක් කර හදමිනි. අනතුරුව ආචාර්වය වරුන්ට සිදු වූහේ එම නවක වදයට පක්ෂ ශිෂ්ය පිරිසහේ අසැබි වදන් ො හූ ෙඬ මධ්යහේ පසු බෑමටය.
    හමම සිදු වීම අතර පරිශ්රහේ නවක වද විහරෝධී අපද රැඳී සිටිහයමු. නවක වදයට පක්ෂ ශිෂ්ය පිරිස දිගින් දිගටම එහිදී තර්වක කහල් ආචාර්වය වරුන් අනිසි පරිදී ශිෂ්යයන් හයාදා ගන්නා බවත්, විශ්ව විදයාල ශිෂ්යයා එහලසින් භාවිතය කිරීම නිදෙස් අධ්යාපනයට අකුල් හෙලීමක් බවත්ය. (හමම තර්වකය සඳො භාවිතා කල වදන් ලිපිය තුළ අන්තර්වගත කිරීම සදාචාරාත්මක හනාහව්) නමුත් හපර සඳෙන් පරිදී හමම ශ්රමදාන ක්රියාවලිය අප, අප හවනුහවන්ම සිදු කළ යුතුව ඇති සද ක්රියාවක් බව ඕනෑම අහයකුට වටො ගැන්ම අපෙසු හනාවනු ඇත. ( නවක වදයට පක්ෂ ශිෂ්ය පිරිස, විශ්ව විදයාල වරම් අහිමි වූවන් හකහරහි තබා ඇති අට පාස් වූවන් යන තක්හස්රුව තුලින් හමම කාරණය මෙජනයාට පසක් හනාවනා බවක් ඔවුන් විශ්වාස කරනවාදැයි අප හනාදනිමු.)
    හකහස් හෙෝ හව්වා එහිදී වූ ආචාර්වය මණ් ලයට පෙර දීම, අසැබි අයුරින් ඔවුනට බැන වැදීම ො ක ාකප්පල් කහල් විශ්ව විදයාල ශිෂ්යයා උහදසාම වූ සදක්රියාවක් වීම බාහිර සමාජහයන් වසන් කල යුතු බවක් ඔවුන් වටො හනාගත්තාම හනාහව්. ඒ අරභයා ඔවුන් අනතුරුව සිදු කහල් උක්ත සිදු වීමට හවනත් අර්වත කථනයක් ලබා දිය ෙැකි පුවතක් නිර්වමාණය කිරීමයි. ඊට විකල්පය හලස සිසුන් අතර ගැටුමක් ඇති කිරීම ඔවුන්හේ අභිප්රාය විය.
    සුපුරුදු පරිදීම ඔවුන් නවක වද විහරෝධී අප හවත බැන වැදීමටත්, හූ ෙඬ තැලීමටත් හපළඹුහන් එවන් ගැටුමකට අර ඇදීමක් වශහයනි. හුහදක් ප්රාථමික ගෙ මරා ගැනීම් තුළින් ගැටලු විසඳාලීහම් පෙත් තත්ත්වයට නවක වද විහරෝධී අප වැටී හනාමැති බැවින් එම නවක වදයට පක්ෂ ශිෂ්ය පිරිසහේ අපරිණාමය වූ ක්රියාවන්ට ප්රතිචාරක් හලස අත්හපාලසන් නාදයක සංේරෙයක් පමණක් ලබා දී අප එම ස්ථානහයන් පිටත්ව විදයා පීඨ පුස්තකාලය ඉදිරිපිටට පැමිණිහයමු. ඒ අතරතුර ඔවුන්හේ ශිෂ්ය පිරිස හදසිය පනෙක් තුන් සියයක් අතර ප්රමාණයකට වැඩි වන බව අප දක්නා ලද අතර, අහනකුත් පීඨයන්හේ සිසුන් පිරිස්ද එම ස්ථානයට ඒ හමාහොහත් හගන්වා ගැනීමට පණිවු යැවීමක් සිදු හකාට ඇති බව අප පසුව දැන ගතිමු.
    ඒ අයුරින් තුන් සියයකට ආසන්න වූ නවක වදයට පක්ෂ ශිෂ්ය පිරිසක් ගල් සෙ හපාලු ද අතැතිව, එක් ශිෂ්යාවක්ද සමඟින් විස්සකට ආසන්න ප්රමාණයක්ව එහි රැඳී උන් නවක වද විහරෝධී අප පිරිස හවත පැමිණ අති අමානුශික අන්දමින් පෙර හදන්නට විය. (තුන් සියයකට ආසන්න පිරිසක්, විස්සකට ආසන්න පිරිසකට පෙර දීමට 'ගල් සෙ හපාලු' රැහගන ඒම ගැන
    සිතා ඔබ සිනා සී ඒ මො උප සංස්කෘතියට නිගරු හනාකරනු ඇතැයි සිතමු.) අප පිරිසට අත්හලන් එකක් තරම් වූ ගල් වලින්, හපාලු වලින්, ක්රිකට් පිති වලින්, ශ්රමදාන භූමිහයන් අහුලා හගන විත් තිබූ සවල් වලින් මිනිත්තු තුනක ෙතරක කාළයක් පෙර කෑමට එහස් සිදු වූ අතර, අප සමඟ උන් ශිෂ්යයාවටද යම් පෙර දීමක් සිදු කර ඇත්හත් නවක වදයට පක්ෂ ශිෂ්යයින්හේ පුරුෂ ශක්තිය හපන්වීමට යැයි විශ්වාස කරමු.
    එම පෙර දීම ෙමුහව් අප පිරිහස් තිහදනකුහේම හිස පැලී ගිය අතර, හබාහෙෝ හදනකුහේ දත් සෙ මුහුණද ඇතුලුව ශරීරයන් දැඩි හිංසනයට පත් වූ බව හනාකිවමනාය. පෙර දීමට භාවිතා කළ ඇතැම් උපාංග දුටු විට හමම සිදුවීම හම් අයුරින් හෙෝ නිමා වීම පිළිබඳ සතුටු විය ෙැක්හක්, එය හබාහෙෝ දුරට ජීවිතයක් අහිමි වීමට පවා ඉ ක් තිබූ අවශ්තාවක් වූ බැවිනි.
    සඳෙන් කළ යුතු දෑ තවත් ඇත. එයින් ව ාත්ම වැදගත් හදයක් නම්, ගැටුහම් අවසාන හමාහොත වන විට විශ්ව විදයාල ආරක්ෂක නිළධාරීන් කිහිප හදහනකු ො ආචාර්වය මණ ලහේ ආචාර්වය වරුන් කිහිප හදහනකු එහි පැමිණි විට එම ආචාර්වය වරුන්ටද ගල් වලින් දමා ගැසීමට තරම් නවක වදයට පක්ෂ ශිෂ්ය පිරිස සාෙසික වීමය. එහිදී පැමිණ සිටි ආචාර්වය වරියකහග නලලට ගල් කැබැල්ලක් වැදුනු අතර වාසනාවකට හමන් එයින් එතරම් බරපතල ොනියක් ඇයට සිදු හනාවුණි. තමන් විසින් අධ්යාපනය ලබා හදන සිසු පිරිසක්ම, තමන්ට එහස් ගල් වලින් පෙර දීමට හපළඹීම තුළ ඇය හකතරම් මානශික තැවුලකට පත් වන්නට ඇත්දැයි සිතා ගැන්ම ඔබට බාර කරමු. (තමන්ටම අධ්යාපනය ලබා දුන් ආචාර්වය වරියකට, තමන්හේම අතින් ගල් ගැසීමට තරම් මනස සකසා ගත් නවක වදයට පක්ෂ ශිෂ්යයන්හේ මහනෝභාවය පිළිබඳ විමසා සිත් අපවිත්ර හනාකර ගන්නා හමන්ද ඔහබන ඉල්ලා සිටිමු.)
    තව දුරටත් සඳෙන් කළ යුතුව ඇත්හත් විශ්ව විදයාලීය ආරක්ෂක නිළධාරීන් ඒ හමාහොහත්දීත්, ඊට හපර සිදු වූ හමවන් හබාහෙෝ සිදු වීම් වලදී අයුරින්ම අප හවනුහවන් සැළකිය යුතු අන්දමින් හපනී හනාසිටි බවයි. ඊට ඔවුන් හවත දැඩිව හචෝදනා එල්ල කළ හනාෙැක්හක්, සබැවින්ම ගැටුමකට එහරහි වීමට ො පශ්චාත් පියවර ගැන්මට තරම් ප්රමාණවත් පිරිස් බලයක් ො ශක්තියක් ඔවුන් සතු හනාවන බැවිනි. ගැටුම අවසාන වූ පසුව නවක වද විහරෝධී ශිෂ්ය ශිෂ්යයාවන් ගණනාවක් පීඨ භූමිය තුළ සිර වී සිටි අතර ආරක්ෂක නිළධාරීන්ට හෙෝ ආචාර්වය මණ ලයට හබාහෙෝ හව්ලාවක් යන තුරාවට කිසිදු සාධනීය පියවරක් ඒ සඳො ලබා ගැනීමට හනාෙැකි විය. හප්රාහදණිය හපාලීසිහේ සෙය පැතූවද ඊටද සැළකිය යුතු තරම් ප්රතිචාරයක් හනාලැබිණි. ඉක්බිති විශ්ව විදයාලීය බස් රථය තුළින් අපහේ නවක වද විහරෝධී ශිෂ්යයාවන් පිරිසක් පීඨ භූමිහයන් ඉවතට හගන යාමට අපටත්, ආචාර්වය මණ් ලයටත්, ආරක්ෂක නිලධාරීන්ටත් ෙැකි විය.
    දරුණු කැපීම් සෙ හිස් පැලීම් වාර්වථා වූ අප සිසුන් පිරිසක් සෙ අධ්යනය කාර්වය මාණ් ලිකයකු ඒ වන විටත් විශ්ව විදයාලීය හසෞඛ්යය ඒකකය ෙරො හප්රාහදණිය හරෝෙළ හවත රැහගන යාමට කටයුතු සැකසී තිබිණි. හරෝෙල තුළදී සිදු වූ අපූරු සිදු වීමක් නම්, අපට පෙර දුන් තුන් සියයකට ආසන්න පිරිහස් ඇතැමුන්ද හරෝෙහල් බාහිර හරෝගී අංශයට පැමිණ අප විසින් ඔවුන්ට පෙර දුන් බවක් පවසා ප්රතිකාර ලබා ගැනීමයි. ගල් සෙ හපාලුද සහිතව තුන් සියයකට ආසන්න පිරිසක් සමඟ පැමිණ විස්සකට ආසන්න නිරායුද පිරිසකට පෙර දී ඔවුන්හේ ඇතැහමක්ට හරෝෙල් ගත වීමටත් සිදු වීම හකායි තරම් නම් ොස්යජනකද..?
    අවසාන වශහයන් සඳෙන් කළ යුත්තක් ඇත. ඒ එක්තරා මාධ්යය නාලිකාවකට නවක වදයට පක්ෂ ශිෂ්යයකු දැක් වූ අදෙසක් සම්බංධවය. අදෙස් දැක්වීහම් සාරාංශය වූහේ විශ්ව විදයාල ආචාර්වය වරුන් හපර දැන්වීමකින් හතාරව හදශන මාලා නවත්වා ශ්රමදානයක් සඳො සිසුන් අනිසි අන්දමින් හයාදවාගත් බවත්, සිසු-සිසු ගැටුම් ඇති කිරීමට ආචාර්වය වරුන් මැදිෙත් වූ බවත්ය. 'හපර හනාදන්වා' යැයි යන්නට පිළිතුරු ලිපිහේ අන්තර්වගතය තුළින් ඔබ වටො ගන්නට ඇතැයි විශ්වාස කරන අතර, හදශන සඳො සියයට අසූවක පැමිණීම් කාළයක් අවශ්යය වන පටිපාටියට පවා එහරහිව උදහඝෝෂණය කරන නවක වදයට පක්ෂ සිසුන් එක් දිනක් (ඒද සිසුන්හේම යෙපත උහදසා) හදශන හනාපැවැත්වීමට උරණ වීම විශ්මය දනවන සුලුය.
    නවක වදය තුළින් හපෞරුෂත්වහයන් ඉෙළ විප්ලවකාරීව ඉදිරියට එන සුලු ගතිය ඇති පිරිසක් බිහි කරනා බවට ඇති මතය හකායි තරම් ඉෙත සිදු වීම ඔස්හස් ගම්යය වූවා දැයි සිතනු වටී. නිරායුද විස්සකට එහරහිව, තුන් සියයක් ගල්ද හපාලුද රැහගන පෙර දී ඒ මො හපෞරුෂත්වය විදොලන ලදි. තවද හපර කී මාධ්යය නාලිකාහව් අදෙස් දැක් වූ නවක වදයට පක්ෂ සිසුවා (සිසු නායකයා) එම අදෙස් දැක් වූ ආකාරය දුටුහව් නම් තව දුරටත් එම හපෞරුෂත්වහේ තරම වටො ගන්නට ෙැකියාව ලැහබනු ඇත්හත්, කැමරාව හදස හකලින් බලා හගන වත් කතා කිරීමට හනාෙැකි තරම් එම හපෞරුෂත්වය උඩු දුවා තිබූ බැවිනි.
    හමය කියවන උගත් බුදධිමත් පාඨක ඔහබන් විමසිය යුතුව ඇත්හත් අන් කවරක් හෙෝ හනාව, රහට් මෙජන මුදලින් හපෝෂණය වන විශ්ව විදයාලීය උප සංස්කෘතිය විසින් විශ්ව විදයාලීය ශිෂ්යයා හකායි තරම් දුරට රටට ඵලදායී අයුරින් ෙසුරුවනවාද යන්නය. හම් තවත් එක් සිදු වීමක් පමණි. ලිවීමට දේසකුත් දෑ ඇත. එබැවින් ඉදිරිහේදීත් අවශ්තාවන් ලැහබනා පරිදී විශ්ව විදයාලීය උප සංස්කෘතිය ො ඒ ො සබැඳි ඔබට වැදගත් වන තවත් අපූරු කතා ඉදිරිපත් කිරීහම් අභිලාෂහයන් යුතුව හමහස් නවතින්හනමු. නිදෙස් අධ්යාපනහේ ප්රතිලාභ ලබන්නන් පිළිබඳව, නිදෙස් අධ්යාපනයට ප්රතිලාභ ලබා හදන්නන් වන ඔබ හබහෙවින්ම අවදානහයන් සිටිය යුතු කාළයයි හම්.

    copy from FB
     
    Attachments

    • IMG_6525.JPG
      IMG_6525.JPG
      32.5 KB · Views: 65
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ඔය කැම්පස් එකේ ක්‍රීඩා උළෙලට එහෙමත් දුවන්නෙ දිග කලිසන් ගහලද :oo:
    මරුවට ඇති නේ කොල්ලෝ දිග කලිසන් ගහල මීටර් සීය දුවනකොට :P
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    :cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :yes: අපිත් ඔය අහල පහල තමයි ඉන්නේ.. ගමේ එකෙකුටත් යන්න බෑ කොට කලිසමක් ගහල.. අපි A/L පාටියක් දැම්ම ඔය හරියේ.. දෙතුන් දෙනෙක් කොට කලිසන් ගහන සෙරෙප්පු දාගෙන හිටියේ.. අපි ගිහින් එද්දී අපේ එවුන්ට දුන්න කණ රතු වෙන්න.. Return එක දුන්න එකෙක් ඉන්න පැත්තකට ගිහින්.. දන ගස්සල ටොකු ඇනල ආවේ.. උන්ගේ පඩේ campus එකේ විතරයි.. හැබැයි එදයින් පස්සේ ඔය පාරේ පයින් යන් නෑ කොට කලිසම ගහල..

    ow ban ekane , okun campus ekata athul wenakota mole gate eka laga thiyala thamai athulata yanne :yes:

    ඇයි බන් එහෙම කරන්නේ.
    මහා බලු වැඩ නේ.
    රජයේ කැම්පස් වලට තියෙන පිළිගැනීම,තැන නැතිකරලා දාන්නෙත් ඒවාට ගිහින් මේ වගේ බලු වැඩ කරන එවුන්ම තමයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කොට කලිසන් අඳින්න එපා කියන්නේ නං හොස්ටල් වල ඉන්න උන් ගෙදර ඉන්නව වගේ කොට කලිසන්, ත්‍රි ක්වාට ඇඳලා එන එක නවත්තන්න වෙන්න ඕනේ. ලෙක්චර්ස් වලට නැතත් නිකන් කැන්ටිමට යන්න උනත් එහෙම එන්න ගත්තොත් කැතයි නෙ. හැබැයි දැන් ඉන්න උන් අර වඳුරගේ පරික්ශනේ වගේ හේතුව දන්නේ නෑ සම්ප්‍රදාය විතරයි දන්නේ. ශ්‍රමදානයක් වෙලාවටත් දිග කලිසමක් අඳින්න ඕනේ කියලයි උන් හිතන් ඉන්නෙ :D