පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගැටුම

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
MAMATH PERA HITIYANE BAN. PERA UNI EKA LASSANAI. ATH BAN UNI EKE INNE GODAK HADU PORAVAL. QUALITY AYA INNE TIKA DENAI. -----UBALATA UNI EKE COMMON OPEN BATH ROOM VALA AMU HELUVEN WASH KARANNA HODAI. KISIMA LAJJAVAK, HIRIKITHAK NAHA VENA AYA DAKKATA. EHEV EKE , UBALATA EKEK KOTA KALISAMAK GAHUVA ,KIYALA UTA GAHANAVA. ANE BAN MEHEMATH SUKANNO.
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    66000v කියන එකයි
    ඔය දැන් අව එකයි ඒකම campus එකේ
    බලහන්කො කතා කරන හැටි
    ඔය 66000 කියන එකාගේ පරණ thread බලහන්කො උ මිනිස්සුන්ව බලු ගානට දල කතා කරන්නේ caampus කියල
    මුන් පේරාදෙණිය කියන රත්තරන් නමත් කනවා
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    ඇත්තනේ යකෝ
    කොට කලිසම් ගහල සෙරෙප්පු දානවද?
    සපත්තු දෙකක් දන්නා එපැයි :yes::yes:

    :sorry: එක තාම අපේ වැරැද්ද අද ඉදන් ශ්‍රමදානෙට යන්නෙත් ජේන්ට ගහල.. :sorry:
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    businessman-picking-up-droppings-shovel-outdoors-34429940.jpg
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MAMA KIYANNE ATTHA BAN. PERADENIYA UNI EKE EKTHARA YUGAYAKA, HIGH QUALITY STUDENTS LA SITIYA. RAGGING VALADI UNATH PAHATH VIDIYATA HITHUMATHE RAG KARANNE NAHA. UNIVERSITY SPIRIT EKA THIBUNA UNGE LAGA. ATH DAN, EHEMA NAHA. ADVANCE LEVEL EXAM EKA PASS UNA KIYALA CAMPUS GIHILLA HITHUMATHE PISSU KELINNA EPA.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    MAMA KIYANNE ATTHA BAN. PERADENIYA UNI EKE EKTHARA YUGAYAKA, HIGH QUALITY STUDENTS LA SITIYA. RAGGING VALADI UNATH PAHATH VIDIYATA HITHUMATHE RAG KARANNE NAHA. UNIVERSITY SPIRIT EKA THIBUNA UNGE LAGA. ATH DAN, EHEMA NAHA. ADVANCE LEVEL EXAM EKA PASS UNA KIYALA CAMPUS GIHILLA HITHUMATHE PISSU KELINNA EPA.

    :yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MOLAYAK THIYENA EKEK MEVA ANUMATHA KARANAVADHA? MAMA DAKKE PAPER EKKEKIN AURUDU KEEPAYAKATA PERA. TAMIL EKEK TAMIL EKEKUTA RAG KARALA. UTA HAMBANEKA EXERCISE DEELA.MAHANSIYA VADI NISA NAVAKA TAMIL EKATA SIHIYA NATHI VELA. SIHIYA AVAMA , UTA APAHU RAG KARALA. NAVAKA TAMIL SISUVA ADIKA MAHANSIYATA MARUNA. TAMIL SENIOR EKA CAMPUS EKEN PANALA GIYA. MAMA SENIOR, MAMA CAMPUS KIYALA DRUSHTI GATHA VEEMEN MOLEY KOLOPPAN KARA GATTHAMA OHOMA PISSU SENIOR SUKANNO BIHI VENAVA.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    කන පැලෙන්න ගහන්නේ coat එකක්වත් දාගෙන අවේ නැත්තම් :angry::angry:

    එතකොට ඒ uni එකේ තව මුකුත් නීති නැද්ද?කිමුහුම් යවන්න බෑ,හොටු හූරන්න බෑ.අත හෝදන්නෙ නැතුව කෑම කන්න බෑ,කොන්ඩෙ පැත්තට පීරන්න ඔනි වගේ නීති තියේද?:confused:
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    MAMATH PERA HITIYANE BAN. PERA UNI EKA LASSANAI. ATH BAN UNI EKE INNE GODAK HADU PORAVAL. QUALITY AYA INNE TIKA DENAI. -----UBALATA UNI EKE COMMON OPEN BATH ROOM VALA AMU HELUVEN WASH KARANNA HODAI. KISIMA LAJJAVAK, HIRIKITHAK NAHA VENA AYA DAKKATA. EHEV EKE , UBALATA EKEK KOTA KALISAMAK GAHUVA ,KIYALA UTA GAHANAVA. ANE BAN MEHEMATH SUKANNO.

    MAMA KIYANNE ATTHA BAN. PERADENIYA UNI EKE EKTHARA YUGAYAKA, HIGH QUALITY STUDENTS LA SITIYA. RAGGING VALADI UNATH PAHATH VIDIYATA HITHUMATHE RAG KARANNE NAHA. UNIVERSITY SPIRIT EKA THIBUNA UNGE LAGA. ATH DAN, EHEMA NAHA. ADVANCE LEVEL EXAM EKA PASS UNA KIYALA CAMPUS GIHILLA HITHUMATHE PISSU KELINNA EPA.

    MOLAYAK THIYENA EKEK MEVA ANUMATHA KARANAVADHA? MAMA DAKKE PAPER EKKEKIN AURUDU KEEPAYAKATA PERA. TAMIL EKEK TAMIL EKEKUTA RAG KARALA. UTA HAMBANEKA EXERCISE DEELA.MAHANSIYA VADI NISA NAVAKA TAMIL EKATA SIHIYA NATHI VELA. SIHIYA AVAMA , UTA APAHU RAG KARALA. NAVAKA TAMIL SISUVA ADIKA MAHANSIYATA MARUNA. TAMIL SENIOR EKA CAMPUS EKEN PANALA GIYA. MAMA SENIOR, MAMA CAMPUS KIYALA DRUSHTI GATHA VEEMEN MOLEY KOLOPPAN KARA GATTHAMA OHOMA PISSU SENIOR SUKANNO BIHI VENAVA.

    කැපිටල් මහරාජා ගෙ පුතෙක්ද බන් උඹ :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එතකොට ඒ uni එකේ තව මුකුත් නීති නැද්ද?කිමුහුම් යවන්න බෑ,හොටු හූරන්න බෑ.අත හෝදන්නෙ නැතුව කෑම කන්න බෑ,කොන්ඩෙ පැත්තට පීරන්න ඔනි වගේ නීති තියේද?:confused:

    ane dan na bn
    apita owata yanna un na
    giye nati eka hodai wage;)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    MOLAYAK THIYENA EKEK MEVA ANUMATHA KARANAVADHA? MAMA DAKKE PAPER EKKEKIN AURUDU KEEPAYAKATA PERA. TAMIL EKEK TAMIL EKEKUTA RAG KARALA. UTA HAMBANEKA EXERCISE DEELA.MAHANSIYA VADI NISA NAVAKA TAMIL EKATA SIHIYA NATHI VELA. SIHIYA AVAMA , UTA APAHU RAG KARALA. NAVAKA TAMIL SISUVA ADIKA MAHANSIYATA MARUNA. TAMIL SENIOR EKA CAMPUS EKEN PANALA GIYA. MAMA SENIOR, MAMA CAMPUS KIYALA DRUSHTI GATHA VEEMEN MOLEY KOLOPPAN KARA GATTHAMA OHOMA PISSU SENIOR SUKANNO BIHI VENAVA.

    dan rag kiyala panthiwala kon wela hitapu un ragana deyak thama wenne
    sexual abuse sahenna
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    PERA UNI EKE INNA AYATA KIYANNE. CAMPUS EKEN OUT VENNA ISSELLA UBALAGE MANASIKA LEDA SANIPA KARA GANILLA. NATHNAM BAHIRA SAMAJAYATA UBALAGE VADA DIRAVANNEMA NATHA. RESULT EKA VENNE---HAMBANEKA GUTI KAMATA SIDU VEA. FOR EXAMPLE --- KALAKATA PERA, CAMPUS STUDENTS LA PALAWATTHA SUGAR EKATA TRAINING GIYEYA. CAMPUS EKE ATHULEY PART , SUGAR COMPANY EKE WORKERS LATA PENNANNA GIYEYA. WORKERS LA EKATHU VEE , STUDENTS LATA SUGAR EKEN ELIYATA DUVANAKAM HAMBANEKA NELUVEYA.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔතන තියෙන්නේ රැග් වෙච්ච උන්ගෙයි ඇන්ටිරැග් උන්ගෙයි අවුල. අලුතෙන් ආපු රැග් වෙන උන්ට කියන්නෙ අලයො කියන්නේ කඩ්ඩෙන් කතාකරන හෙන පොෂ් සමාජ ආශ්‍රයක් නැති පොදු වැඩකට බහින්නේ නැති කොන්වෙච්ච ජාතියක් කියල. උන් බැහැල වැඩ කරද්දී අලුත් උන් ඉස්සරහ බොරුව අතේ මාට්ටු, බලන් ඉන්න බෑ කහනව අනිත් උන්ට. ඉතින් සීනියර් උන් මොකක්හරි ඇදයක් අල්ලන් හු කියල කෑ ගහල සියක් විතර ඇවිත් අර දහය පහලවෙන් ගේම ඉල්ලනව. හේතුව විදිහට කලිසමක් හරි කෙස් ගහක් හරි අල්ලගන්නව. :yes: නැත්තන් මිනිහෙක්ට ගහන්න හේතුවක්ද ඔය :baffled:

    ඕන ශ්‍රමදානෙකදී අයිස් ගහන උන් තමා දිග කලිසන් ගහන් යන්නේ :D උන් අයිස් ගහද්දි එකෙක් කොට කලිසමක් ගහන් වැඩක් කරද්දී ඉතින් අවුල් තමා. ආණ්ඩුවේ කන්තෝරු වල වැඩක් නොකෙරෙන්නේ ඇයි කියල පේනවනෙ, මුල ඉඳන්ම අයිස් ගහන්නයි පුරුදු කරන්නෙ. :(