පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගැටුම

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    LOL palayan lollo yanna, Ubalata aththatama dukai antirag ewn inna widiha dakkama. un wahana wala enawa wahana wala yanawa. kellonta one adumak adinna puluwan. parties thiyenawa. trip 6k 7k yanawa awruddakata. thopila kariyo inna ganiyekutawath lassnata adinna denne na. yata adum nathuwa ennai. oya wage magul reddawalne thiyenne thope. dan oya ubala alayo kiyana ewn thama hamadema goda danne. balapan unge result. sports ehemath goda danne unne, pera rugger/badminton .. captainsla okkoma antirag. thopilata monawada puluwan kiyapanko. kohewath amba gode paththaka idan awith mehe awama okkoma magic wage. kari ballo. okata thama kiyanne kuhakakama kiyala. thopila kellonta kunuharupen baninna witharane danne. awath campus awata passe igenagaththa awane. thopila dana saddayak danna puluwan galaha handiyata witharai, town ekedi yanne ballo wage natta puke gahagena. cntd..

    :lol: :lol:

    sbbn.gif
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    sahena irisiyai..ne ban..umbath..campz unta...
    campz un okkoma guti kaka tama hitiye ban..issara kollonge...:lol::lol::lol:
    umbath threewheel ekakda ban..elawanne..wijerama handiye..

    උබලට ඉරිසියා කරලා ලැබූ කන්නද?
    උබ හෙන අලි ඔලුවෙන් ඉන්නේ කියලා තේරෙනවා බං
    campus කියල
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නොදන්න අය හිටියට ඔය උප සන්ස්කෘතිය නිසා කැම්පස් එකේ එක මේසයක,පුටුවක් ටොයිලට් බිත්තියක කිසි දෙයක් ලියල නෑ.කොල්ලො එලියට බහින්නෙ දිග කලිසම් ගහල් විත්‍රයි. එහම දෙවල් කට්ටිය සම්මත කාගෙන ඉන්න හොද දෙවල්. ඉතින් එකෙක් ගාල කඩන් ගියොත් කන්න වෙනවා

    :lol::lol::lol:
    හිනාව නවත්තගන්න බැරි උනා
    පලයන් යන්න
    :lol::lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම ඔය උපසන්ස්කෘති පිලිගන්න කෙනෙක් නෙමෙයි . මම ඔෆිස් යන්නෙ ස්කිනිය ගහල ශොට ගහල. මම ලොක්කට සර් කියන්නෙත් නෑ මම පොරට එකම එක පාරක් මචන් කිව්වා. ඒ මම එහෙම ගිය පලවෙනි දවසෙ ආයෙ .ලොක්ක මට ආයෙ එහෙ එන්න ඒපා කිව්වාමම පන්සල් යන්න ආසත් එහම හැබැයි ගමේ මිනිස්සු මට රවනවා උන් මහ ගල් යුගයේ අරාබි ගොත්‍රිකයොටිකක් වගේ මට පේන්නේ.පටාචාරා හෙලුවෙන් දෙව් රම් වෙහෙරට ආවනම් ඇයි මට ස්කිනිය අදින්න. කොහෙද මුන් ගොත්‍රිකයන්ට කියල වැඩක් නෑ. අපෙ ඉස්කොලෙ පිනත් එහෙමයි මහ ගොත්‍රිකයෙක්. .:D

    කොහෙන්ද බං ඕව ඉගෙන ගත්තේ?
    slit saitam උන්ට ඔය මගුල් නැනේ
    එකයි ඒවාට privet කියන්නේ
    දැන් සමහර උන් හැසිරෙන්නේ රජයේ නෙමෙයි campus උන්ගේ වගේනේ
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    කැතයි නේ බන් මොනව උනත් මෙහෙම කියන එක :angry:

    විජේරාමේ ත්‍රීවීල් අයියලා හොඳයි බං ඇතුලේ ඉන්න ගොඩක් අන්තරේ අයියලට වඩා :yes::P
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    කැම්පස් වල රඟන උන් ජොබ් වලට ආවම බල්ලෝ වගේ
    සොෆ්ට්වෙයා ඉංජිනියරින් එන්නෙ,
    ඒ උනාට ඔෆිස් එක ඉස්සරා බලු බෙටි අයින් කරන්නෙත් උන්
    :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කැතයි නේ බන් මොනව උනත් මෙහෙම කියන එක :angry:

    campus out උන එකෙක්ලු තම එහෙම උන් ගව ඔය අලයෝ ජෙප්පෝ කියන එක තියනවද?
    මුන් එක කොහොමද දැන් නැ හොයා ගන්නේ
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    වැදගත් තැන්වලට යනකොට ගැලපෙන්න දිග කලිසම අඳිනව වගේම ශ්‍රමදානෙකට යනකොටත් ගැලපෙන එකක් අඳින්න ඕනේ. ඒක තේරෙන්නේ නෑ නෙ :(

    ඕකට හේතුව කොට කලිසම නෙවේ, රැග් නොවිච්ච එකෙක් දැක්කම රැග් වෙච්ච උන්ට නිකන් ඉන්න බෑ කහනව කහනව වගේ. ඉතින් මොකක්හරි එකක් අල්ලගන්නව උන් එක්ක වලියක් දාගන්න. ඔක උන්ගේ එකෙක් කරා නං උට ඔහොම ගහන්නෙ නෑ නෙ. :D

    oka machan mehemai shramadane tibbe faculty eka athulene. samanyen faculty athule, campus eke public area wala short adinne na. facultyen eka karanne ekata karana garu kirimk widiyata. ubala iskoleta short adan yanne nane (mama kyanne 9 year walin uda ewun gana). e wage tama.

    mama samanyen campus eweun gana post wala comment karanna yanwa adui machan. meka dakkama comment ekak danna hituna. godak ewun campus ewun ekka awulen inne kyala therenawa samahara post dakkama. mama kyanne na campus eke ewun karana hama magulama hari kyala. mamanm kyanne wade goddaganna eka campus gyat nathat thamange target ekata ynwa. eka eka karana ewata api le puchchagena wadak na bn
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    කැම්පස් කාරයෝ කරන හොදදෙවල් ජයග්‍රහණ, සමාජ සේවා මුකුත් මද්ද්යවල පලවෙන නැ. ගැයුමක් උනොත් උලුපල පෙන්නනවා. දැන් මොරටුව ෆෝමියුලා රේස් එකකට රථයක් දාලා කුසලාන කිහිපයක් දිනා. මොන පත්තරේද tv එකේද පෙන්නුවේ.

    sirawatama bn. campus eke wena naraka dewal witharai media karayo pennanne. ithin balana minissu campus eke okkotoma banina eka tama karanne
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වහාම ක්‍රියාත්මක වන පරිදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් 17 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාලීය පාලක සභාව පියවර ගෙන තිබෙනවා.

    විද්‍යා , ඉංජිනේරු සහ කළමාණාකරණ පීඨයන්වළ සිසුන් 17 දෙනෙකුගේ පන්ති මෙසේ තහනම් කර තිබෙන අතර එම පන්ති තහනම එල්ල වූ චෝදනා අනුව සති දෙකේ සිට සති පහ දක්වා බලපැවැත්වෙන පරිදි ලබා දී තිබෙනවා.

    විශ්ව විද්‍යාලය තුළ සිදුවූ පහරදීමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙම පංති තහනම පනවා තිබෙනවා. පහර කෑමෙන් තුවාල ලැබූ සිසුන් 5 දෙනෙකු මහනුවර මහරෝහලේ ප‍්‍රතිකාර ලබනවා

    යාපනේට කිරි අපිට කැකිරි
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    ඒක තමා ප්‍රශ්නෙ, ඇයි ගහන්න ඔලු පලන්න යන්නේ ඔය වගේ පොඩි දෙකට. :sorry:

    machan campus ekek ewun witharada oya wage wada karanne. me iye perada bus ekak gini thiyala tibbe. campusda nadda kyana eka newe prashne bn minissu wada karana widiya tama awula. mama kyanne na gahapu eka hodai kyala. e unta gahaganne campus ewun witharada kyana eka tama prashne. wena gahaganne seen waladi mechhcara market karan baninne na neda/
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oka machan mehemai shramadane tibbe faculty eka athulene. samanyen faculty athule, campus eke public area wala short adinne na. facultyen eka karanne ekata karana garu kirimk widiyata. ubala iskoleta short adan yanne nane (mama kyanne 9 year walin uda ewun gana). e wage tama.

    mama samanyen campus eweun gana post wala comment karanna yanwa adui machan. meka dakkama comment ekak danna hituna. godak ewun campus ewun ekka awulen inne kyala therenawa samahara post dakkama. mama kyanne na campus eke ewun karana hama magulama hari kyala. mamanm kyanne wade goddaganna eka campus gyat nathat thamange target ekata ynwa. eka eka karana ewata api le puchchagena wadak na bn

    කොට කලිසන් අඳින්න එපා කියන එකට මම එකඟයි බන්, පුරුද්දට ගියාම ජංගිය පිටිනුත් කැම්පස් එකේ ඇවිදින්න ගනී, ඒ හින්ද එක අවුලක් නෑ. එත් එක අර අරාබියේ වගේ "කිසිම හේතුවකට කොට කලිසමක් අඳින්න බෑ ඇන්දොත් ගහනවා" වගේ මට්ටමකට ඕනේ නෑ නෙ. අනික ලෙක්චර් එකකට හරි වෙන වැදගත් තැනකට ඕක ඇඳගෙන ආව නෙවේ නෙ. ඕනේ කෙනෙක්ට තේරෙන්න ඕනේ නෙ මේක හිතා මතා අපහාසයක් කරන්න ඇඳලා නෑ වැඩේ කරන්න පහසුවටයි ඇන්දෙ කියල. ඇයි ටිකක් කොමන් සෙන්ස් පාවිච්චි කරන්න බැරි. ගහගන්න, ඔලු පලාගන්න තරමට මේක ඇදන් යන්න ඕනේ නෑ නෙ. ශේප් එකේ මචන් ඕක වැරදි කියල පිටට තට්ටුවක් දාල කිව නං ඉවරනෙ. මාත් දන්නේ නෑ මොකක් උනාද කියල, එත් මොන්ටිසෝරියක් වගේ පිටට පේන්නෙ කලිසමක් හින්ද ඔලු පලාගත්ත කිවම.
     
    Last edited:

    :yes::yes::yes:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පොන්න හුකන්නල..... නැට්ට පුකේ ගහන ඉඳපන් පොන්න සිංහල වේසිගෙ පුතාලා

    යකෝ අර යාපනේ කොටි පොන්න වේසි ගේ පුතාලට ගිහින් නෙලපිය
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සිරා කතාව! පිට උන්ට කුහකයෝ කුහකයෝ කිව්වට නියම කුහකකම් තියෙන්නේ උන ළඟ. :confused: (ඒ වුණාට හොඳ එවුනුත් ඉනන්ව බං :yes:)

    ඔය කට්ටියට තේරෙන්නේ නෑ ඔකේ ඉන්න කාලේදී, ඕකෙන් එලියට ඇවිල්ල ඉන්න ඕනේ පිට එවුන් එක්ක කියල. සමහරවිට බොසා, ගෑණි, මිනිහ ඕලෙවල් වත් නැති කෙනෙක් වෙන්න පුළුවන් කියල. එතකොට ඔය බ්‍රේන් වොෂ් වෙච්ච හරි යනවා. ඊට පස්සේ තමයි ඌ මනුස්සයෙක් වෙන්නේ. මම කැම්පස් ගියත් ඉස්කෝලේ ගියත්. ඒ මල්ලිලට එකම විදියට තමයි සලකන්නේ පොඩි එවුන් කියල තමා.ඕව තේරෙන්නේ ජොබ් එකක් කරන කාලේදී, බැඳලා ළමයෙක් එහෙම හම්බඋනාම තමා.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    කොට කලිසන් අඳින්න එපා කියන එකට මම එකඟයි බන්, පුරුද්දට ගියාම ජංගිය පිටිනුත් කැම්පස් එකේ ඇවිදින්න ගනී, ඒ හින්ද එක අවුලක් නෑ. එත් එක අර අරාබියේ වගේ "කිසිම හේතුවකට කොට කලිසමක් අඳින්න බෑ ඇන්දොත් ගහනවා" වගේ මට්ටමකට ඕනේ නෑ නෙ. අනික ලෙක්චර් එකකට හරි වෙන වැදගත් තැනකට ඕක ඇඳගෙන ආව නෙවේ නෙ. ඕනේ කෙනෙක්ට තේරෙන්න ඕනේ නෙ මේක හිතා මතා අපහාසයක් කරන්න ඇඳලා නෑ වැඩේ කරන්න පහසුවටයි ඇන්දෙ කියල. ඇයි ටිකක් කොමන් සෙන්ස් පාවිච්චි කරන්න බැරි. ගහගන්න, ඔලු පලාගන්න තරමට මේක ඇදන් යන්න ඕනේ නෑ නෙ. ශේප් එකේ මචන් ඕක වැරදි කියල පිටට තට්ටුවක් දාල කිව නං ඉවරනෙ. මාත් දන්නේ නෑ මොකක් උනාද කියල, එත් මොන්ටිසෝරියක් වගේ පිටට පේන්නෙ කලිසමක් හින්ද ඔලු පලාගත්ත කිවම.

    ekanm aththa machan. gahagatta eka waradi. wade kyanne bn lankawe media walin owama pennana eka tama. ethakota ewata baninna ona taram ewun innawaa. fb eke balapanko tyena post.

    අනික ලෙක්චර් එකකට හරි වෙන වැදගත් තැනකට ඕක ඇඳගෙන ආව නෙවේ නෙ. ඕනේ කෙනෙක්ට තේරෙන්න ඕනේ නෙ මේක හිතා මතා අපහාසයක් කරන්න ඇඳලා නෑ වැඩේ කරන්න පහසුවටයි ඇන්දෙ කියල.

    mekanm sure na machan. mokada antirag ewun dannawa short adinna denne na kyala. Un gemak adagannama un shortak adan awa wenna puluwan. mokada mama ehema siddi dakala tyenawa. mama hariyatama danne na e unata shramadane tibila tyenne science fac wate. ethakota lec hall athulata gye nati unata awul ne short adan ena eka.
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    Mama kiyanna one na pita ewnta therenawa ubalage oya kalisam galawana case walinma. a tikama athi ubalage manasika mattama danaganna. ubalata irisiya nathi hinda wenna athi art facultye english dptmnt eke ewnge wahana kadanne. Ubalage irisiyawa kochcharada kiyanawanam ubalage watha 1st yr aluthen apu ekektawath bike ekakwath genna denne nane :lol: ubalata ai bn digata gawm adinna kiyanne kellonta. gear watenawada denimak dakkath. :lol::lol:
    mama nam art eke newe....first year eke mamanam..awe bike eke..ban..ehen mehen wal pal tikak hoyagena kade noya...kelinma ahapanko..campz ekekgen....meke 12 000k innawane..irisiyakarayo..nathi wenna bane..oya athare...
    irisiyakarayo inne meke witharada...??