පේරාදෙණිය සරසවියේ නිමවූ වසන්තය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඕක අපි ඉන්න කාලෙත් දිරල තිබ්බෙ. බැරි වෙලාවත් ඇගට කඩං වැටුණ නම් කාගෙ හරි බලාගන්න තිබ්බ විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පතුරු ගහන ගැහිල්ල.

    රොබරෝසිය ගහක් දෙකක් වවන්න කියහං කෝ ඉතිං ඉන්න උන්ට.......මොකෝ ඔය පුක පොලේ ගහගන්න උන් තුත්තිරි ගහක් වත් වවලා තියේද කැම්පස් එකේ.........

    උබ හිටිය අවුරුදු හතරට පහට ගස් කියක් වවුවද රාලේ :rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබ හිටිය අවුරුදු හතරට පහට ගස් කියක් වවුවද රාලේ :rolleyes::rolleyes:
    අවංකව ම ගස් 5ක් වවලා තියනවා. ඩෙන්ටල් හොස්පිට්ල් එකේ තියන කොබෝලීල ගස් 3ක් සහ ෆැකල්ටි එකේ ඉස්සරහ අරලිය ගස් 4න් දෙකක් හිටෙව්වේ මම.............
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අවංකව ම ගස් 5ක් වවලා තියනවා. ඩෙන්ටල් හොස්පිට්ල් එකේ තියන කොබෝලීල ගස් 3ක් සහ ෆැකල්ටි එකේ ඉස්සරහ අරලිය ගස් 4න් දෙකක් හිටෙව්වේ මම.............

    මටත් මතක් වෙනවා අපි ඉස්සර වන රක්ෂණය කරපු හැටි......හන්තාන ගිනිගන්නකොට රැ මාර්කස් එකේ ඉදලා කන්දේ දුවලා අතු වලින් ගගහා ගිනි නිවපු හැටි ....හන්තාන සංරක්ෂණ සංගමයෙන් කොච්චරනම් දේවල් කරන්න ඇතිද අපි.....මටනම් අවන්කවම දුකයි ඔය ගහ ගැන...එත් ඉතින් ඒ කියලා ඔලුවකට පත බවෙන්න අරින්න පුළුවන් කමකුත් නැහැනේ.:sorry:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උබ හිටිය අවුරුදු හතරට පහට ගස් කියක් වවුවද රාලේ :rolleyes::rolleyes:

    අක්බාර් එකේ අපේ රූමට එහාපැත්තේ එක පැලයක් වවන්න උත්සාහ කලා...නිකම් දාස්පෙතියා වගේ පෙනුම තියෙන එකක්...:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අක්බාර් එකේ අපේ රූමට එහාපැත්තේ එක පැලයක් වවන්න උත්සාහ කලා...නිකම් දාස්පෙතියා වගේ පෙනුම තියෙන එකක්...:P

    වැඩේ ගොඩ ද? ගහ ගිනි තියන්න ඇහැකි උනාද?:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අවංකව ම ගස් 5ක් වවලා තියනවා. ඩෙන්ටල් හොස්පිට්ල් එකේ තියන කොබෝලීල ගස් 3ක් සහ ෆැකල්ටි එකේ ඉස්සරහ අරලිය ගස් 4න් දෙකක් හිටෙව්වේ මම.............

    දැන් තමයි මට මීටර් උනේ....උබ ඉතින් ගැලවෙනකල් බලන් ඉන්නේ හිටවන්න....එහෙම නැත්තන් දිරනකල් බලන් ඉන්නේ ගලවන්න....එක බෝගේ රස්සාවනේ ...

    හික් හික් හික් .....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    ගහ දිරල තිබ්බෙ බේර ගන්න උපරිම ට්‍රයි කරා බැරිම තැන තමා කැපුවෙ.
    මේ වෙනකොට ගස් ගොඩක් කපනව. ඒ උනාට ඒ වෙනුවට පොඩි ගස් දැනට අවුරුදු 10කට විතර කලින් හිටවල තියෙන්නෙ මෙතන විතරයි එහෙම ගහක් නොතිබ්බෙ.ඔතෙන්ටත් පැලයක් දැන් ගෙනත් තියෙන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    අක්බාර් එකේ අපේ රූමට එහාපැත්තේ එක පැලයක් වවන්න උත්සාහ කලා...නිකම් දාස්පෙතියා වගේ පෙනුම තියෙන එකක්...:P
    අපරාදෙ මල් ගහ තිබ්බ නන් මේ වෙනකොට වත්තක්ම තියෙයි නේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    Davalta oya hariya puduma lassanai. Ath night ekedi ?

    ඇයි මොකෝ රැට.....? ඒ දවස් වලනම් හිලඩා එකේ කොල්ලෝ හිටියේ...ඔතන මොකුත් කරන්න බහ බන් :dull: