පේරාදෙණිය camps එක ගෙන කියවෙන සින්දු ගොඩක් තියෙනවා. එත් මේ සින්දුව ගොඩක්ම වෙනස්. පේරාදෙණිය සරසවිය කියන්නේ ලංකාවේ තියෙන ලස්සනම campus කියල ඕන කෙනෙක් දන්නවා. ඒක ගැන කියල තියන හැම සින්දුවක් ම ලියල තියෙන්නේ ඒක තියන ලස්සන වට පිටාව හන්තාන කන්ද, මහවැලි ගග වගේ ඒවා ගැන. ඒ වගේම එකේ ඉන්න පෙම් වතුන් පෙම් වතියන් ගැන ආදරය ගැන තම මේ ඔක්කොම සින්දු ලියල තියන්නේ.
එත් ම සින්දුව ඊට වැඩ ගොඩක් වෙනස් එකක්. මේක කියන්නේ නන්දා මාලිනි. පේරාදෙණිය camps එකේ තියෙන තවත් ඒක පැත්තක් අපිට පෙන්නලා දෙනවා. මාර තේරුමක් තියන සින්දුවක්.
එත් ම සින්දුව ඊට වැඩ ගොඩක් වෙනස් එකක්. මේක කියන්නේ නන්දා මාලිනි. පේරාදෙණිය camps එකේ තියෙන තවත් ඒක පැත්තක් අපිට පෙන්නලා දෙනවා. මාර තේරුමක් තියන සින්දුවක්.
Last edited: