පේරාදෙණිය RAG සීන් එක ගැන

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔය හුත්තිගෙ පුතාලට තියෙන්නෙ මානසික ලෙඩක්. පකයි ඔක්කොම අල්ලලා ඇට තලවන්න ඕනේ. විශ්වවිද්‍යාලයක් කියන්නෙ කොච්චරනම් සේවයක් රටට කරන්න පුළුවන් තැනක්ද? උන්ගෙ අම්මලගෙ උපසංස්කෘතියක් කියල පකක් උස්සගෙන ජෝගි නටනව. මම ඔය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයෙක් වුනානම් විශේෂ පොලිස් ඒකකයක් දම්මලා අම්මගෙ රෙද්දෙ උපසංස්කෘතිය විශ්වවිද්‍යාල වලින් අතුගාලම දානවා.

    දෙමාපියො අවුරුදු 20ක් ළමයින්ව කවල පොවල උස්මහත් කරලා ඕවට යවන්නේ එක එක හුත්තිගෙ පුතාලට කියල ඇට මිරිකවගන්න නෙමෙයිනේ. පකයිලට හිකවිලාම යන්න තව තව ප්‍රයිවෙට් කැම්පස් ඇති කරන්න ඕනෙ.

    කැරිම නිදහස් අධ්‍යාපනේ. එක පුකක් මදි හිනා වෙන්න :lol:

    Lol +++++
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ශිෂ්‍ය නියෝජිත රැස්‌වීමකට සහභාගි නොවූ බව කියන සිසුවකුගේ කන පැලෙන්න පහර දුන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනකුගේ ශිෂ්‍යභාවය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට පරිපාලන අංශ පියවර ගෙන තිබේ.

    මෙම සිසුන් තිදෙනා එම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවැනි වසරේ වන අතර පහර කෑමට ලක්‌වූ ශිෂ්‍යයා ද එම වසරේමය. පසුගිය නොවැම්බර් මාසයේ කර ඇති මෙම පහරදීමෙන් පසුව විධිමත් විනය පරීක්ෂණයක්‌ පවත්වා පාලක සභාවට ද ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ඉවත් කිරීමේ තීරණය ගෙන ඇත.

    ඡේ. එල්. එච්. නවංග, ඡේ. ඩී. ලයාන් රූපසිංහ හා පී. කේ. එරංග යන සිසුන්ගේ ශිෂ්‍යභාවය මෙලෙස අහෝසි කර තිබේ. ඔවුන්ගේ පහර කෑමට ලක්‌වූ දෙබරවැව ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයා තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

    දඬුවමට ලක්‌වූ සිසුන් තිදෙනා ඒ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර ඇති අතර එම අභියාචනා සලකා බැලීම සඳහා කමිටුවක්‌ පත් කරනු ලැබ ඇත.

    source - http://www.divaina.com/2017/02/23/news02.html

    :angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    lets say only one student has died due to an incident of ragging in sri lanka throughout the entire history of campuses
    can you justify that one death to their parents ? :rolleyes:

    I am eagerly waiting for your valuable response

    1997 වසරේදී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවෙකු වූ 21 හැවිරිදි එස්. වරප්‍රකාශ්, ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ලබා දුන් දරුණු නවක වදය අතරතුර වකුගඩු අක්‍රීය වීමෙන් මරණයට පත්විය.[13]

    මේ සිද්දිය දන්නෝ දනිති .....ඒ හැර නවකවදය තුලින් රිජු මරණයක් වාර්තාවෙලා නැහැනේ ......යකෝ එහෙනම් මිට වඩා අමනුශිකයිනේ නවක පුහුණුවක්ද මොකක්ද මකබවක් කලේ ...එකේදී මරුන ඒවා ගැනත් ටිකක් මතක් කරගන්නකො ...මොකෝ ඒ ළමයින්ගේ දෙමවු පියෝ රෝබෝවරුද ?
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    oya campus wala inne 95% wage pagara natto wage kettu dial mama ehama campus gihin rag karanna awanm , ounta gahanwa dekata kedenna hal paruwo, balapallo video eket dial wala hati
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    1997 වසරේදී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවෙකු වූ 21 හැවිරිදි එස්. වරප්‍රකාශ්, ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ලබා දුන් දරුණු නවක වදය අතරතුර වකුගඩු අක්‍රීය වීමෙන් මරණයට පත්විය.[13]

    මේ සිද්දිය දන්නෝ දනිති .....ඒ හැර නවකවදය තුලින් රිජු මරණයක් වාර්තාවෙලා නැහැනේ ......යකෝ එහෙනම් මිට වඩා අමනුශිකයිනේ නවක පුහුණුවක්ද මොකක්ද මකබවක් කලේ ...එකේදී මරුන ඒවා ගැනත් ටිකක් මතක් කරගන්නකො ...මොකෝ ඒ ළමයින්ගේ දෙමවු පියෝ රෝබෝවරුද ?

    in that way I can argue that a person who just died in a car accident died due to loss of blood or damage to the skull. It s true but they are the consequences of the car crash
    so all the suicides took place and leaving the universities(im sure there were many incidents and I know you are not that naïve not to know)
    are consequences of RAGGING
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    in that way I can argue that a person who just died in a car accident died due to loss of blood or damage to the skull. It s true but they are the consequences of the car crash
    so all the suicides took place and leaving the universities(im sure there were many incidents and I know you are not that naïve not to know)
    are consequences of RAGGING

    අපි දන්නා ඉතිහාසේනම් එහෙම දාලා ගිහිල්ලා හෝ එහෙම මරණ සිද්ද වෙලා නැහැ ..RAG වෙන්න බලෙන් ගන්නේ නැහැනේ ...අකමැති නම් අල වෙලා ඉන්න පුළුවන් ...එක වෙන එකාගේ කැමැත්ත .....
     
    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    අපි දන්නා ඉතිහාසේනම් එහෙම දාලා ගිහිල්ලා හෝ එහෙම මරණ සිද්ද වෙලා නැහැ ..RAG වෙන්න බලෙන් ගන්නේ නැහැනේ ...අකමැති නම් අල වෙලා ඉන්න පුළුවන් ...එක වෙන එකාගේ කැමැත්ත .....

    Rag wenna yana eun danne nane Rag dena eun ge manasika leda gana. Ubath ee wage manasika ledek.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් ඕකනේ බැරි.

    ඇයි බන් වැරැද්ද,හොඳින් වහන්න හදන්නේ?

    කැම්පස් වල ඉන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා මොලයක් තියෙන උන් නේද?

    උගත් වැදගත් මනුස්සයෙක් කරන වැඩක්ද ඔය කරලා තියෙන්නේ?

    ඔය කියන සංස්කෘතිය උඹලා අපිට වඩා හොඳට වි.වි ආචාර්යවරු දන්නවානේ.ඒක නිසා තමයි ආචාර්යවරුම පොලීසියට පැමිණිලි කරලා තියෙන්නේ.

    ආචාර්ය වරුනුත් රග එකට කැමති අකමැති කොටස් දෙකක් ඉන්නවා බන් ....ඔය කියන තරන් අමනුසික දේවල් වෙන්නේ නැහැ ...එක ඉතින් උඹලට කියලා වැඩක් නැහැනේ ..ඔයිට වඩා අමානුෂික දේවල් ඉස්කෝලවලට අලුතෙන් ගියහම කරනවා ( කිසිම පදනමක් නැතුව )
     
    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    ආචාර්ය වරුනුත් රග එකට කැමති අකමැති කොටස් දෙකක් ඉන්නවා බන් ....ඔය කියන තරන් අමනුසික දේවල් වෙන්නේ නැහැ ...එක ඉතින් උඹලට කියලා වැඩක් නැහැනේ ..ඔයිට වඩා අමානුෂික දේවල් ඉස්කෝලවලට අලුතෙන් ගියහම කරනවා ( කිසිම පදනමක් නැතුව )

    Api giyapu iskola wala nam ehema na ban. Uba giyapu madya maha widyale wenna athi. Hinganno ne inne.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Api giyapu iskola wala nam ehema na ban. Uba giyapu madya maha widyale wenna athi. Hinganno ne inne.

    හිගන්නෝ කියන්නේ මචන් මාසෙකට කියට වඩා අදායම අඩු එවුන්ද ?:dull::dull:
     
    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    හිගන්නෝ කියන්නේ මචන් මාසෙකට කියට වඩා අදායම අඩු එවුන්ද ?:dull::dull:

    Income eken newey ban hinganno wenne hasireemen. Anduwe campus wala gode iskole wala inne higanno. Poddak balapanko pelapaliyak yanakota higana hathikare ajuwwe ba
     
    • Like
    Reactions: Gasa84

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Income eken newey ban hinganno wenne hasireemen. Anduwe campus wala gode iskole wala inne higanno. Poddak balapanko pelapaliyak yanakota higana hathikare ajuwwe ba

    අහ්හ් එහෙමද ...හරි බන් ..උඹ කොහෙද ඉගෙනගන්නේ ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Nedakin. Gode un owa danne na ban. Same level school giyapu un thama danne. Ahala danaganin.

    අම්මපා ඒ කතාවනම් ඇත්ත වෙන්න ඕනි ..එත් එහෙම ගිය එවුන් මම ආශ්‍රය කරලා නැහැනේ බන් ... කියපන්කො මොකක්ද ඒ කියලා