පේරාදෙනියෙන් කෙල්ලට දීපු ඉන්ජෙක්ෂන් එක. 🙄🙄🙄

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,296
    21,271
    113
    ඩොකා කියපු විදියට ඒක දීල තියෙන්නෙ CRP එක වැඩි නිසා. මට ඔය ගැන දැනුමක් නෑ. ඒත් ඔය සීන් එකටම මටත් ඔය ඇන්ටිබයොටික් එක දුන්නා දවසට දෙක ගානේ ඩොකා කියපු ගානටම මාසයක් විතර මන් හොස්පිටල් ඉදියා. ඒ බෙහෙත හෙන සැරයි. අතේ කැනියුලා එකෙන් ඉන්ජෙක්ෂන් එක විදිනකොටම මූනෙන් පුපුරු දානවා වගේ දැනෙනවා.
    කැනියුලා එකක් දවස් තුනයි උපරිම යූස් කරන්න පුලුවන්.නහර ඇකිලෙනව කැනියුලා එක ගහපු. මගේ අත්දෙකේම කැනියුලා ගහල ගහල අන්තිම දවස් වෙද්දි කැනියුලා ගහන්න තැනක් නැති උනා. මගේ නහර පෙන්නෙ නැති නිසා නර්ස්ලා මාර කට්ටක් කන්නෙ කැනියුලා එක ගහන්නත්. මන් සමහර නර්ස්ලට විහිලුත් කරනවා මාව පෙනේරයක් කරන්නෙපා කියල. 😂😂😂 හොද එක්ස්පීරියන්ස් නර්ස් කෙනෙක් ආවොත් එක පාරි ගහනවා. කොහොම හරි මගේ CRP තිබුනෙ 170 ක් වගේ මේ ඩොක්ට කියන විදියට මේ කෙල්ලගේ 270 ගානක්. ඕක 15- 20 වගේ තියෙනකොට ඩිස්චාජ් කරනවා. බොන්න ඇන්ටිබයොටික් දීලා. හරිනම් CRP තියෙන්න ඕන 10ට අඩුවෙන්. මේ ඩොකානම් කිව්වෙ 6ට අඩුවෙන් කියල.
    කොහොම හරි මං ඔය ෆ්හවස් වල පොඩි ටෙස්ට් එකක් කලා. කොත්ත මල්ලි පේයාව වලට ඔය CRP වැලියු එක බහිනවා. මන් නෝට් කර විදියට CRP කොත්තමල්ලි වලට වේගෙන් අෆු උනා. මොකද හැමදාම මගේ බ්ලඩ් එකක් චෙක් කරනවා. කොත්තමල්ලි බීපු දවස් වල ඒකේ අඩුවීම වේගවත්.ඒක නිසා කොත්ත මල්ලි ගෙන්නගෙන බිව්වා ගෙදරින්.

    කොච්චර කිව්වත් දේශීය වෙදකම් වල අහේ දැනෙන්නෙත් මේ වගේ වෙලාවට. බට හිර බෙහෙත් හොද නෑ කියනව නෙමෙ. මන් දැන් ජීවත් වෙන්නෙත් බටහිර වෙදකම නිසා ඒත් මේ දෙක එකතුවෙලා හොද ක්‍රමය්ක් හදන්න තියෙනම් මරු. ☺️☺️☺️
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,271
    113
    ඩෙංගු වලට ඔහොම එකක් බොනවා නේද. පැපොල් කොළ ද මන්දා.
    ඩෙන්ගු වල බලන්නෙ ප්ලේට්ලට් කවුන්ට් එක. මේක වෙන සීන් එකක් විශබීජ ගියාම තමයි CRP වැළියු එක නගින්නෙ. දන්න විදියට
     
    • Like
    Reactions: NRTG

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,767
    113
    කොච්චර කිව්වත් දේශීය වෙදකම් වල අහේ දැනෙන්නෙත් මේ වගේ වෙලාවට. බට හිර බෙහෙත් හොද නෑ කියනව නෙමෙ. මන් දැන් ජීවත් වෙන්නෙත් බටහිර වෙදකම නිසා ඒත් මේ දෙක එකතුවෙලා හොද ක්‍රමය්ක් හදන්න තියෙනම් මරු. ☺️☺️☺️

    ඕක වෙන්නේ නෑ.... 😂
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,063
    198,495
    113
    Colombo, Sri Lanka
    දැන් නම් ඉස්ප්රිතාල ගැන තියන විශ්වාසෙ මිනිස්සුන්ට හොදටම අඩු වෙලා තියෙන්නේ මේ සිද්දීත් එක්ක
     
    • Sad
    Reactions: pathaleiretta

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    සිංහල බෙහෙත් වලින් සුපිරි වැඩ කරන්න පුළුවන්. දැන් ගොඩක් ඒව නැති වෙලා ගිහිල්ලා තියන්නේ.. ඒ දැනුම තිබුන මිනිස්සු දැන් නෑ..
    ha machan. uba kohomada danne ?
     
    • Like
    Reactions: pathaleiretta

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඔය වගේම Urine Infection එකකට දුන්න Norflox කියන Antibiotic එකට මැරෙන්න ගිහිල්ලා යන්තම් බේරුන කෙනෙක්ව දන්නවා. CRP අවුල් වගේ එකක් කියල තමයි එයාටත් බෙහෙත දීලා තියෙන්නෙ.
    ඔය ගැන් කිව්වහම ට්‍රේනින් ඩොකියක් කිව්වා Antibiotic වල ප්‍රශ්න තියෙන අවස්ථා තියෙනවා තමයි කියල. වෙනම පර්‍යේෂණ ආයතනයක් තියෙනව Allergy ටෙස්ට් එහෙම කරන්න පුළුවන්, ඒකට ඇවිත් චෙක් කරන්න කියල. බයටම ගිහින් නෑ අද වෙනකල්....
     
    • Like
    Reactions: pathaleiretta