එල මචන්. බය නැතුව පලයන්. ගිහින් කෙලවුනොත් මතක ඇතුව කියපන්.![]()
aniwa aniwa machan. allai mage *****
එල මචන්. බය නැතුව පලයන්. ගිහින් කෙලවුනොත් මතක ඇතුව කියපන්.![]()
මොන පිස්සුද බන් කැම්පස් එකේ ළමයි කී දාහක් ඉන්නවද, එකම ෆැකල්ටියේ උනත් යට බැච් එකේ එකා උඩ උන් ඔක්කොම අඳුරන්නේ නෑනෙ ඉතින් ආ එක්කෝ මේ වෙන ෆැකල්ටියක, නැත්තන් වෙන බැච් එකක කියල හිතන්නෙ.
උදේ වරුවක ගියානං හරි හැමෝටම ලෙක්චර්ස් නෙ.
ගොන් කතානේ. මුර කාරයෝනේ එහෙම ඉන්නෙ. මට පේන්නේ උඹව හොඳයි එතන සිකුරිටි ගාඩ් කරන වැඩේට. කලු නිග්ගා කෙනෙක් දැක්කම මෙලෝ හැඟීමක් එන එකක් නෑ යන්න හිතන උන්ටත්.Oke lectures yanne nathiwa oya wage weda walata witharak wenama set ekak innawalu ban.



මෙහෙම තමයි තියෙන්නේ.. පේරා කොල්ලොන්ට පුළුවන් පිට කෙල්ලෙක් ගේන්න.. ඒත් කෙල්ලොන්ට බෑ පිට කොල්ලෙක් ගේන්න.. කෙල්ලට කරදරයක් වුනොත් කියලා![]()
ගොන් කතානේ. මුර කාරයෝනේ එහෙම ඉන්නෙ. මට පේන්නේ උඹව හොඳයි එතන සිකුරිටි ගාඩ් කරන වැඩේට. කලු නිග්ගා කෙනෙක් දැක්කම මෙලෝ හැඟීමක් එන එකක් නෑ යන්න හිතන උන්ටත්.
![]()
![]()

Ithin moko une ita passeraa wela nm adura gnne na bn..dawal waruwaka giyma adura gnnwa..mawa adura gaththane ehma....bayen bayen hitiya nmi...mokda campus ekta ringlama mata campus eka hodta purudui..a unta mn mattu une outfinal ekektane..wu kelinma mgen ahuwa aiyya campus eken pita neda kyla..(mta ayya qwta wu mta wada awurud 4k 5k wth wadimal ekek
).
කෙල්ල එහෙම කියනවද මචං? එහෙනන් හිත හදා ගනින් "ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බවෙයි" කියන වචන ටික අහගන්න.අඩෝ පේරා Campus එකේ love lane එකට පිට campus වල කොල්ලොන්ට යන්න බැරිද? කෙල්ල කියනව එන්න දෙන් නෑ කියලා.![]()
උඹ බය නැතුව palayanඅඩෝ පේරා Campus එකේ love lane එකට පිට campus වල කොල්ලොන්ට යන්න බැරිද? කෙල්ල කියනව එන්න දෙන් නෑ කියලා.![]()
පී එස්..උඩපේරාදෙනියේ ගොඩක් එඋන් අදුරනවා...කේස් එකක් වැටුනොත් කියපන්උඩපේරාදෙනිය පාරේ ඇවිදගෙන පලයන්...කවුරු අහුවත් කියපන් උඩ පේරාදෙනියෙ යාලුවෙක් ගේ ගෙදර යන්වා ,,හරි අපි සෙට් එකක් අද හන්තාන යනව වගේ එකක්....කවුරු හරි ඇහුවොත් කැලෑ පනින්න එපා...(අහන එකා ගොඩක් වෙලාවට ෆලෝ ර්ක දෙනවා) .. එතකොට පාලම ලගට හරි උඩපේරාදෙනිය බස් හෝල්ට් එක ලගට හරි පලයන්... එක බස් එකක් වැඩ ඒ කාලේ...ඒකේ ආපහු වරෙන්... ඇහුවෙ නැත්තම් ශේප් එකේ කැලේට රිංහපන් ඕනේ නම්... ඉස්සර නම් නිතරම යනෝ....
මුස්ලිම් එකෙකුට ඔය සත්තම දාපන් බලන්න හමුනනව සිංහල තොපිට රෙන්න බැරිවෙන්න.... කෑම්පස් පකයල..උඩපේරාදෙනිය පාරේ ඇවිදගෙන පලයන්...කවුරු අහුවත් කියපන් උඩ පේරාදෙනියෙ යාලුවෙක් ගේ ගෙදර යන්වා ,,හරි අපි සෙට් එකක් අද හන්තාන යනව වගේ එකක්....කවුරු හරි ඇහුවොත් කැලෑ පනින්න එපා...(අහන එකා ගොඩක් වෙලාවට ෆලෝ ර්ක දෙනවා) .. එතකොට පාලම ලගට හරි උඩපේරාදෙනිය බස් හෝල්ට් එක ලගට හරි පලයන්... එක බස් එකක් වැඩ ඒ කාලේ...ඒකේ ආපහු වරෙන්... ඇහුවෙ නැත්තම් ශේප් එකේ කැලේට රිංහපන් ඕනේ නම්... ඉස්සර නම් නිතරම යනෝ....
ඔව් ඉතින් අමුතුවෙන් වෙන්න දෙයක් නෑ තියෙන 3න් කාල බාගේ හරි කාල හරි වෙයි...මුස්ලිම් එකෙකුට ඔය සත්තම දාපන් බලන්න හමුනනව සිංහල තොපිට රෙන්න බැරිවෙන්න.... කෑම්පස් පකයල..