පේරෙ කෙල්ලගෙ වැඩ....... ෆොටොස් ? ...

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පේරෙ කෙල්ලගෙ වැඩ....... ෆොටොස් ? ...

    Skip to content

    පේරාදෙණිය සරසවි නිළියගේ නිරුවත් දිය කෙළියේ සම්පූර්ණ කතාව

    Original Article

    සිසුන් හතරක් එක්ක මත්වී නිරුවතින් නටපු සරසවි නිළිය ගමේ ගොඩේ නැහැදිච්ච කෙල්ලක් 

    උගතා හා බුද්ධිමතා අතර වෙනස පැහැදිලි කරන්නට දැන් දැන් බොහෝ අය උදාහරණ ලෙස පාවිච්චි කරන්නේ විශ්වවිද්‍යාල සිසුන්ය. විශ්වවිද්‍යාලයට යන දරුවන් උගතුන් බවට පත් වුණත් ඔවුන් බුද්ධිමතුන් නොවන අය බව බොහෝ උදවියගේ තර්කයයි.

    පසුගිය සතියේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් කීප දෙනකු හා ශිෂ්‍යාවක විසින් “රඟ” දක්‌වා ඇති අලුත්ම “ගංදිය නාට්‍ය” නැරඹුවෙකු අපට කී කතාව අප හැමෝටම බුද්ධිමතා හා උගතා පිළිබඳ යමක්‌ ඉගෙන ගැනීමට උපකාරි වනු ඇතැයි සිතමි.

    විශ්වවිද්‍යාල සිසුන්ගේ නොමනා කටයුතු පිළිබඳව අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එසේ වුවද මේ සිදුවීම වෙන සිදුවීමකට සමාන කළ නොහැකිය. මන්ද විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක ද බීමත්ව මෙම ශිෂ්‍යයන් සමඟ අශෝබන ලෙස හැසිරුණු බවට නැගෙන චෝදනාව නිසා ය. එයිනුත් අප වඩාත් කම්පාවට පත් කළේ මේ ශිෂ්‍යාව ද සිදාදියේ එකියක නොව ගමේම හැදුනු වැඩුනු එකියක වීම ය.

    අම්මලා, තාත්තලා ඇඳිවත පවා උකස්‌ කරමින් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න තම දුව පුතා ගැන නින්දක්‌ නැතිව කල්පනා කරන්නේ “අපේ කෙල්ලට බඩ පිරෙන්න කෑමක්‌ නැතිව දුක්‌ විඳිනවා ඇති…” කියල හිතමිනුයි. අම්මා තාත්තා දෙන “පොකට්‌ මනි” අරගෙන ගිනි වතුර බොන්න පුරුදු වෙච්ච දරුවන්ගේ උපාධියෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කුමක්‌ද?

    පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ විද්‍යා හා කෘෂිකර්ම පීඨවල තුන්වන වසරේ සිසුන් සිව්දෙනකු හා ශිෂ්‍යාවක පේරාදෙනිය කලුගමුව පිඟන් සංස්‌ථාව පාරේ ඇති මහවැලි ගඟ ආශ්‍රිත කුඩා ඔයේ දිය නාපු කථාව අද වන විට ලෝකයම දන්නා සිද්ධියක්‌ බවට පත්ව ඇත. යතුරුපැදි තුනකින් දිය නෑමට ගිය මේ පස්‌දෙනා මත්පැන් බෝතල් දෙකක්‌ ඊට අවශ්‍ය ‘බයිට්‌’ ද රැගෙන ගොස්‌ ඇත.

    ගං දිය පහස විඳිමින් මේ යොවුන් උගතුන් මත්පැන්වලින් සප්පායම් වී ගංදිය නාට්‍ය රඟ දක්‌වා ඇත්තේ ඇඟේ ඇඳුම් ඉවත් කරමිනි. බීමතින් වෙරි වූ මේ “සරසවි නිළිය”ගේ රූගත කිරීමට සම්බන්ධ වී ඇත්තේ ද නිරුවත් වූ “සරසවි නළුවකි”.

    “සරසවි නිළිය”ගේ හා “සරසවි නළුවන්”ගේ නිරුවත් රංගනය නිසා අවදී වූ ගම්මානය මේ රංගනයේ අපේ සංස්‌කෘතියට හැදිච්චකමට සිදුවන හානිය තක්‌සේරු කර ඒ පිළිබඳව පොලිසියේ හදිසි ඇමැතුම් අංශය ද දැනුවත් කළ අතර, මේ අමන උගත් “සරසවි නළුවන්” හා “සරසවි නිළිය” පැමිණි යතුරුපැදිවල ටයර් කපා ඔවුන්ට ගමෙන් පිටවීමට ඇති ඉඩ අහුරා දැම්මෝ ය.

    පොලිසිය පැමිණ මේ හිරිකිත “සරසවි නළුවන්” හා “සරසවි නිළිය” අත්අඩංගුවට ගත්තේ ගම්මුන්ගේ සහය ද ඇතිව ය. ඒ වන විට නිරුවන් “සරසවි නිළිය” රූගත කළ කැමරාවක්‌ හා ජංගම දුරකථනය ඇළට විසිකර ඇති බව ද පොලිසියට දැන ගන්න ලැබිණ.

    ගම්මුන්ගේ කේන්තියෙන් මුවහත් වූ පිහියෙන් විනාශ වූ ටයර් සහිත පණගැන්වීමට නොහැකි වූ යතුරු පැදි 3 ලොරියක පටවාගත් පොලිසිය මේ “සරසවි නළුවන්” හා “සරසවි නිළිය” පොලිසියට රැගෙන ආවේ ය.

    පේරාදෙණිය සරසවියට ඇතුළත් වන්නට වාසනාව හිමි කරගන්නේ උසස් පෙළ විභාගයෙන් වැඩිම ලකුණු දමන සිසු සිසුවියන්ය, එහෙව් නුවණකින් යුක්ත වූ විශ්ව විද්‍යාල සිසුන් වන මොවුන්ට ඇත්තේ පත පොතට පමණක් සීමා වූ බුද්ධියක්‌ පමණද?

    ඒ නිසාද තැනට ගැළපෙන ආකාරයෙන් හැසිරෙන්න ඔවුන්ට නොහැකිව ඇත්තේ….? මේ තුන් හතර දෙනකුගේ සුනඛ රඟ දැක්‌වීමෙන් උගත් එමෙන්ම බුද්ධිමත් සිසුන්ට ද සිදු විය හැකි අවමානය ගැන අපි ද කනගාටු වන්නෙමු

    -Jasuri-

    eGossip.lk

    Posted on August 3, 2015Author
    Powered by Mogo Solutions (Pvt) Ltd
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ගම්වාසීන් පැමිණ මොවුන්ගේ අශෝභන ක්‍රියාවන් පිළිබඳ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබුණා. එම තරුණයන් තරුණයන් විසින් විසින් නිරුවත් තරුණියගේ ඡායාරූප ගෙන තිබු අතර පොලිසිය විසින් එම ස්ථානයට පැමිණීමේදී ඡායාරූප ලබාගත් ජංගම දුරකථනය ඔවුන් විසින් ඇළට විසිකොට තිබුණි. එම අවස්ථාවේ   ගත් ඡායාරූප කිහිපයක් මේවනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

    Posted on August 3, 2015

    කෝ බන් ෆොටෝ ටික
     
    Last edited:

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    yako heluwa kiyanne naraka deyak(taboo) newe . umbalage gon island mentality thamai, yako lassana dewal thiyenne onne eliye. minissunta penna, nathuwa wahagena minissunge kuthu alaya awussala , demand eka wadi karaganna newe dan wage
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    avatar27457_6.gif
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    yako heluwa kiyanne naraka deyak(taboo) newe . umbalage gon island mentality thamai, yako lassana dewal thiyenne onne eliye. minissunta penna, nathuwa wahagena minissunge kuthu alaya awussala , demand eka wadi karaganna newe dan wage

    Uba kemithida ube amma,sahodariyak,ube kella oyawage pirimi ekka heluwen natawanna.

    Think before talk
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    ගම් වල ඉන්නේ මහ මෝඩ නූගත් හැත්ත. උන්ට තව කවුරුහරි සංතෝසෙන් ජීවත් වෙනවා පේන්න බෑ. කොල්ලො කෙල්ලො ෆන් එකක් ගන්නව කොහෙත්ම පේන්න බෑ. උන්ට ඕන උන්ගෙ රෙද්ද අස්සේ හංගගෙන ලමයි හදන්න. අනුන්ගෙ රෙද්දවල්ම හොය හොය දවසම කාලකණ්ණි කරගන්න ගම්වල ඉන්න මෝඩ හැත්ත කවදාවත් දියුණු වෙන්නෙ නෑ.
    මෙතන කෝ ඔය කියන හෙලුබැලි නැටුමක් වෙලා නෑ නේ? අනික ගමේ කාලකණ්ණිට කොහෙ තියෙන අයිතියක්ද මෝටර් සයිකල් වල ටයර් කපන්න. වල් බල්ලන්ට හැදිගෑවිලා යන්න නඩු දාන්න ඕන මේවට. ඕකුන්ගෙ ගම්වල හවසට රා කට්ට ගහගෙන, කුනුහරුප කියාගෙන, සරම කරට අරන් යන්න හොදයි නෑවම වැරදියි. මුන්ගෙ තියෙන අසහනේට ගෑණියෙක්ගේ නියපොත්ත දැක්කත් මෝල කරවෙනවද කොහෙද.
    මෙතන කැම්පස් උන් එහෙම දෙයක් කෙරුවනම් උන් හොදයි කියනව නෙමෙයි. උන් පොඩි උන් නෙමෙයිනේ. උන් සීමාව දැනගෙන හැසිරෙන්න ඕන. ඒත් මේ රටේ තරුණ පිරිස් වලට යොමු කරන අනවශ්‍ය පීඩනය නිසා දවසෙන් දවස මේකත් අසහනයෙන් පිරුනු අරාබි රටවල් ගානට යනවා. කොල්ලෙක්ට කෙල්ලෙක්ට පාක් එකක ඉන්න නෑ, බීච් එකක ඉන්න නෑ. මේව ඕනවට වඩා පස්සෙන් පන්නන්න ගියාම වෙන්නේ රබර් බෝලෙ වතුර යට හැංගුවා වගේ කොයි වෙලාවක හරි කඩාගෙන උඩ එන එක.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Uba kemithida ube amma,sahodariyak,ube kella oyawage pirimi ekka heluwen natawanna.

    Think before talk

    බලෙන් එක්ක ගිහින් නැනේ බන් .. පව්ලේ කෙනෙක් උනත් අපි අකමැති උනත් තමන්ට කැමති විදිහට තමන්ගේ ජිවිතේ ගෙනියන්න අයිතිය තියනව
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    රෙප් කපන උන් පොන්නයො නෙමෙයිනම් නම දාලා රෙප් කපපල්ල. උබලට පුලුවන් ඔච්චරම තමයි ඉතින්. එකෙක් අහනව අම්ම නාන ෆොටෝ නැද්ද කියල. ඇයි උබටත් අම්ම කෙනෙක් ඉන්නව ඇතිනේ, උබ ස්පෝටනයෙන් වෙන්න බෑ ඉපදුනේ. ඉතින් උබේ අම්ම නානව ෆොටෝ බැරිනම් වීඩියෝ කරගනින් පොන්නයා.
     
    • Like
    Reactions: parallax

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගම් වල ඉන්නේ මහ මෝඩ නූගත් හැත්ත. උන්ට තව කවුරුහරි සංතෝසෙන් ජීවත් වෙනවා පේන්න බෑ. කොල්ලො කෙල්ලො ෆන් එකක් ගන්නව කොහෙත්ම පේන්න බෑ. උන්ට ඕන උන්ගෙ රෙද්ද අස්සේ හංගගෙන ලමයි හදන්න. අනුන්ගෙ රෙද්දවල්ම හොය හොය දවසම කාලකණ්ණි කරගන්න ගම්වල ඉන්න මෝඩ හැත්ත කවදාවත් දියුණු වෙන්නෙ නෑ.
    මෙතන කෝ ඔය කියන හෙලුබැලි නැටුමක් වෙලා නෑ නේ? අනික ගමේ කාලකණ්ණිට කොහෙ තියෙන අයිතියක්ද මෝටර් සයිකල් වල ටයර් කපන්න. වල් බල්ලන්ට හැදිගෑවිලා යන්න නඩු දාන්න ඕන මේවට. ඕකුන්ගෙ ගම්වල හවසට රා කට්ට ගහගෙන, කුනුහරුප කියාගෙන, සරම කරට අරන් යන්න හොදයි නෑවම වැරදියි. මුන්ගෙ තියෙන අසහනේට ගෑණියෙක්ගේ නියපොත්ත දැක්කත් මෝල කරවෙනවද කොහෙද.
    මෙතන කැම්පස් උන් එහෙම දෙයක් කෙරුවනම් උන් හොදයි කියනව නෙමෙයි. උන් පොඩි උන් නෙමෙයිනේ. උන් සීමාව දැනගෙන හැසිරෙන්න ඕන. ඒත් මේ රටේ තරුණ පිරිස් වලට යොමු කරන අනවශ්‍ය පීඩනය නිසා දවසෙන් දවස මේකත් අසහනයෙන් පිරුනු අරාබි රටවල් ගානට යනවා. කොල්ලෙක්ට කෙල්ලෙක්ට පාක් එකක ඉන්න නෑ, බීච් එකක ඉන්න නෑ. මේව ඕනවට වඩා පස්සෙන් පන්නන්න ගියාම වෙන්නේ රබර් බෝලෙ වතුර යට හැංගුවා වගේ කොයි වෙලාවක හරි කඩාගෙන උඩ එන එක.

    ඔන්න නම දාලා මම උඹට - රෙප් දුන්නා පොන්සියෙක් නෙමේ නිසා (සහ මට ආයේ තව - රෙප් 2000ක් ලැබුණත් රතු නොවන නිසා මට රෙප් වල අගයක් නැත)
    එක ගමේ උන්ගේ ඉරිසියාව කියලා කියන්න එපා
    උන්ටත් ලමයි ඉන්නවා
    උන් කැමති නෑ උන්ගේ ලමයි ෆෝර්සම් හරි ගැන්ග්බැන්ග් හරි ගෘෘප් හරි වෙන යම් කැටගරියකින් උක්කන්න හෝ වෙන වැරදි දෙයකට යොමු වෙනවට
    උඹලගේ ගෙදර උන් උඹ ඉස්සරහ ඇනල් හරි ඩොගී ස්ටයිල් එකෙන් ෆක් කරාට ගම් වල උන් ට ඒ තරම් ඕපන් මයින්ඩ් එකක් නෑ සහෝ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ගම් වල ඉන්නේ මහ මෝඩ නූගත් හැත්ත. උන්ට තව කවුරුහරි සංතෝසෙන් ජීවත් වෙනවා පේන්න බෑ. කොල්ලො කෙල්ලො ෆන් එකක් ගන්නව කොහෙත්ම පේන්න බෑ. උන්ට ඕන උන්ගෙ රෙද්ද අස්සේ හංගගෙන ලමයි හදන්න. අනුන්ගෙ රෙද්දවල්ම හොය හොය දවසම කාලකණ්ණි කරගන්න ගම්වල ඉන්න මෝඩ හැත්ත කවදාවත් දියුණු වෙන්නෙ නෑ.
    මෙතන කෝ ඔය කියන හෙලුබැලි නැටුමක් වෙලා නෑ නේ? අනික ගමේ කාලකණ්ණිට කොහෙ තියෙන අයිතියක්ද මෝටර් සයිකල් වල ටයර් කපන්න. වල් බල්ලන්ට හැදිගෑවිලා යන්න නඩු දාන්න ඕන මේවට. ඕකුන්ගෙ ගම්වල හවසට රා කට්ට ගහගෙන, කුනුහරුප කියාගෙන, සරම කරට අරන් යන්න හොදයි නෑවම වැරදියි. මුන්ගෙ තියෙන අසහනේට ගෑණියෙක්ගේ නියපොත්ත දැක්කත් මෝල කරවෙනවද කොහෙද.
    මෙතන කැම්පස් උන් එහෙම දෙයක් කෙරුවනම් උන් හොදයි කියනව නෙමෙයි. උන් පොඩි උන් නෙමෙයිනේ. උන් සීමාව දැනගෙන හැසිරෙන්න ඕන. ඒත් මේ රටේ තරුණ පිරිස් වලට යොමු කරන අනවශ්‍ය පීඩනය නිසා දවසෙන් දවස මේකත් අසහනයෙන් පිරුනු අරාබි රටවල් ගානට යනවා. කොල්ලෙක්ට කෙල්ලෙක්ට පාක් එකක ඉන්න නෑ, බීච් එකක ඉන්න නෑ. මේව ඕනවට වඩා පස්සෙන් පන්නන්න ගියාම වෙන්නේ රබර් බෝලෙ වතුර යට හැංගුවා වගේ කොයි වෙලාවක හරි කඩාගෙන උඩ එන එක.
    සහතික ඇත්ත. මේකෙ උන්ටත් අනුන්ගෙ ලබ්බවල් හොයනව ඇරෙන්න වෙන වැඩක් නැහැ
     
    • Like
    Reactions: rayan f16