පේරෙ කෙල්ලගෙ වැඩ....... ෆොටොස් ? ...

rishan11

Member
Jul 25, 2015
314
51
0
පැටියා;18760209 said:
මම කියපු දේට උඹ යොදාගත්ත උදාහරෙණෙ නියමෙට ගැලපෙනවා බං. :rofl:

අනේ මන්ද බං උබලනම්... පොඩිම දෙයක්වත් තේරෙන්නෙ නෑ නේ.

එදා උද්ගෝෂණයෙදි ගුටි කෑවේ කැම්පස් ගියපු උන් තමයි.
රණගල කියන ***ගේ පුතාත් කැම්පස් කොල්ලෙක්.

උබ ඇහුවේ, පොලිස් කාරයන්ගෙ ලමයි කැම්පස් යන්නෙ නැද්ද? එහෙම කැම්පස් යන දරුවො ඉන්න පොලිස් කාරයන්ටත් කැම්පස් දරුවො වහ කදුරු වගේද කියල.

උත්තරේ, 99% ඔව්. උදාහරනේ බලපන්.

තේරෙන්නෙම නැත්නම් අල්ලල දාපන්.
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    "කිසිදු වරදක් නොකල කෙනෙක් පලමු ගල් පහර ගසන්න."
    මෙතන කොච්චර ලොකු වරදක් වෙලා තිබුනත් මෙච්චර ලොකුවට මාද්‍යට උලුප්පා පෙන්වන එක එච්චර හොද නෑ.
    ඒ ලමයින්ගෙ අම්මලා දැන් කොච්චර සමච්චලයට ලක් වෙනවා ඇද්ද?
    මේවා එච්චර දුරදිග යවන්න හොද නෑ
    සීගිරියෙ ඇදපු ලලනාවො ටික ඒ චිත්‍ර ශිල්පියාම පාරෙ තාප්පෙක ඇන්දොත් මොනවා වේවිද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ මන්ද බං උබලනම්... පොඩිම දෙයක්වත් තේරෙන්නෙ නෑ නේ.

    එදා උද්ගෝෂණයෙදි ගුටි කෑවේ කැම්පස් ගියපු උන් තමයි.
    රණගල කියන ***ගේ පුතාත් කැම්පස් කොල්ලෙක්.

    උබ ඇහුවේ, පොලිස් කාරයන්ගෙ ලමයි කැම්පස් යන්නෙ නැද්ද? එහෙම කැම්පස් යන දරුවො ඉන්න පොලිස් කාරයන්ටත් කැම්පස් දරුවො වහ කදුරු වගේද කියල.

    උත්තරේ, 99% ඔව්. උදාහරනේ බලපන්.

    තේරෙන්නෙම නැත්නම් අල්ලල දාපන්.
    ඇයි මේ දඟලන්නෙ. මම කිවුවෙ ඒ උදාහරණෙ හරි අපූරුයි කියලා. තම තම නැණ පමනින් තේරුම් ගන්න :rofl:
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    පැටියා;18760342 said:
    ඇයි මේ දඟලන්නෙ. මම කිවුවෙ ඒ උදාහරණෙ හරි අපූරුයි කියලා. තම තම නැණ පමනින් තේරුම් ගන්න :rofl:

    හා...:lol:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    "කිසිදු වරදක් නොකල කෙනෙක් පලමු ගල් පහර ගසන්න."
    මෙතන කොච්චර ලොකු වරදක් වෙලා තිබුනත් මෙච්චර ලොකුවට මාද්‍යට උලුප්පා පෙන්වන එක එච්චර හොද නෑ.
    ඒ ලමයින්ගෙ අම්මලා දැන් කොච්චර සමච්චලයට ලක් වෙනවා ඇද්ද?
    මේවා එච්චර දුරදිග යවන්න හොද නෑ
    සීගිරියෙ ඇදපු ලලනාවො ටික ඒ චිත්‍ර ශිල්පියාම පාරෙ තාප්පෙක ඇන්දොත් මොනවා වේවිද?


    2500 යක මහා ඉතිහාසය සංස්කෘතිය විනාස කරනවා කියයි
    :P:baffled::baffled:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    තර්ක කරල වැඩක් නැත්නම් නිකන් හිටපන්.

    පොලිසිවල 99%ක් ඔහොම තමයි. ඔකුන්ගේ ජීවිත කොච්චර අවුල්ද කියල බලපන්, වෙන මොකුත් නිසා නෙමෙයි උන් කරන පාහර වැඩ උන්ටම පඩිසන් දෙන නිසා. හොද උන් නැතුව නෙමෙයි ඉන්නව, ඒත් උන්ටත් ඕකෙ කරන්න දෙයක් නෑ. ඉතින් උන් එක්කො ඕකෙන් අස් වෙලා යනව, නැත්නම් කරන්න දෙයක් නැති කමට ඔහේ ඉන්නවා.

    "එහෙම එකෙක්ට වුනත් කැම්පස් ළමයෙක් වහ කදුරු වගේද?"
    මේකට මම උබට උදාහරනයක් දෙන්නම් කැමතිනම් හොයල බලපන්.
    මතකද දන්නෙ නෑ UGC එක ගාව පහුගිය ජනාධිපතිවරණය කිට්ටුව උද්ගෝෂණයට පොලිසියෙන් ගැහුව. රණගල කියල පොලිස් *** තමයි මෙහෙයුවේ, ඌත් ලමයින්ට පොල්ලකින් ගහන ෆොටෝ එහෙමත් තිබ්බා. උබ හිතන්නෙ උට ලමයි නෑ කියලද? අන්න උගෙ පුතාම සිරා කමෙන්ට් එකක් share කරල තිබ්බ FB එකේ. හොයල බලපන්.:lol:
    උඹ කියන එක ඇත්ත. වැඩියෙන්ම පොලීසියෙ ඉන්නෙ නීතිය හයිය ඇඟට අරගත්ත උන්.

    පොලීසියෙ එකෙක්ගෙ හෙවනැල්ලවත් ගෙදරට වැටෙන්න හොඳ නැහැ කියල රට්ටු කියන්නෙ:rolleyes:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    උබට හරි චූන් ඇති උන්ගේ ජීවිත අවුල් උනාම නේද? ගමේ 200ක් විතර ඇවිල්ලත් සාක්ෂි නැතුව නිදහස් උනාම උබ කියන්නේ කොහොමද කතාව ඇත්ත කියලා? උබ බලන් හිටියද පොන්නයා? උබට කැම්ප්ස් යන්න බැරි උනාට අනිත් උන් පලි නෑ යකෝ. මේ ආත්මෙවත් පිනක් දහමක් කරල ප්‍රාර්ථනා කරපන් ලබන ආත්මෙවත් හොද අධ්‍යාපනයක් ලැබෙන්න කියල. කැම්පස් යන උන් දැකල හූල්ලලා, උන්ට ඊර්ෂ්‍යා කරල තොට ලැබෙන දෙයක් නෑ, තවත් පිරිහෙනව මිසක්. කාලකණ්ණියා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    කවදත් වැරදි දේට වැරදියි කිව්ව හරි දේට මොකා විරුද්ද උනත් හරි කිව්ව තමයි බං එදා ඉදන්ම.

    මම කියල නෑ කොහෙවත් කෙල්ලො කොල්ලො හෙලුවෙන් නාන එක හරි කියල. මම කිව්වෙම මේ සිද්දිය ගමේ උන් බොරුවට උලුප්පල දුන්න කියල. උබම හිතපන් 200ක් විතර වටවෙලා උන්ව අල්ලල දීල, ඒත් උන් සාක්ෂි නැතුව නිදහස් වුනා. වෙන්න පුලුවන් දෙයක්ද බන්. අද කාලෙ කොයි එකාලා ගාවද කැමරා ෆෝන් නැත්තේ? මිනිහෙක් ඇක්සිඩන්ට් වෙලා මැරෙන්න පණ අදින එකත් වීඩියො කරන කාලෙක මේක වීඩියෝ නොවී තියෙයිද? අනික මුන් කියන්නෙ කැම්පස් උන් photo shoot කලා කියලනේ. අනේ හුකේ. බොරුනේ බන්.

    ඔතන තඩි හමර් එකක්, ප්‍රාඩො එකක් බස්සල පාර දිගේ ඉකුවත් එක බල්ලෙක් එන්නෙ නා අහන්න බලන්න. මේ ඔක්කොම බං අහිංසකයො ටිකකටනේ. උන්ගෙ බයික් වල ටයර් කපල, පව් වැඩනේ බං. කොල්ලො ටික බොන්න ඇති, කෙල්ලටත් පෙව්වද දන්නේ නෑ. අරක්කු ලංකාවෙ තහනම් නෑ නේ. ඒකත් ඇත්තනම් උන්ව නිදහස් කරන්නේ නෑ නේ බන්, පොදු ස්ථාන වල බීමතින් හැසිරුනා කියල දඩ ගහනවනේ, කෝ එහෙමවත් නෑ නේ බන්.

    ඔතනට මිනිස්සු එන එක නවත්තන්න උවමනාව තියෙන එකෙක් ඇති ගමේ sure එකටම. කසිප්පු කාරයෙක් හෝ කුඩු කාරයෙක්. ඒකට අටවපු උගුලක් මේක මම හිතන්නේ. ගම්වල අවතාර, හොල්මන් සීන් දාල මිනිස්සු බය කරල කරන්නෙත් ඒකමනේ.

    ගෝල්ෆේස් එකේ නෙමෙයි කොහෙ හරි හෙලුවෙන් ඉන්න එක මහජනතාව අපහසුතාවයට පත් කිරීමක් වගේම අසභ්‍ය හැසිරීමක්. ඒක නීති විරෝධීයි. හැබැයි උබ දැකලා ඇති ඕන තරම් කොල්ලො කෙල්ලො ජොක්කු, බිකිනි ඇදන් ඉන්නව ගල්කිස්ස බීච් එකේ. හැබැයි ඒව නිරුවතින් හැසිරීම් නෙමෙයි.

    මම කිව්ව අනිත් දේ තමයි තරුණ දරුවන්ගේ ජීවිත දිහා දැන් වැඩිහිටියො බලන විදිය. උන්ගෙ ෆන් එකට ඊර්ෂ්‍යා කරන්න නරකයි. තමන්ගෙ තරුණ කාලෙ කාලකන්නි උනා වෙන්න පුලුවන්. ඒකට ඊගාව පරපුර පලි නෑ. කොල්ලෙක් කෙල්ලෙක් පාක් එකක, බීච් එකක අත් අල්ලන් ඉන්න එකත් සමහරුන්ට (පොලිසිවල ඉන්න සමහර පිංපියන්ට පවා) මිනී මැරුමක් වගේ. අපි මේක අරාබියක් කරගන්න ඕන නෑ. ඕක තමයි මම කිව්ව අනිත් දේ.

    තේරුනාද නොතේරුනාද මම දන්නෙ නෑ. මම කිව්වෙ මගේ මතය. ඒකට මට රෙප් කොච්චර කැපුවත් කමක් නෑ. කොච්චර කුනුහරුපෙන් බැන්නත් කමක් නෑ. නිකරුනේ අහිංසක දරුවො අපහසුතාවට පත් කලාට මම විරුද්ධයි. උන් එකෙක්හරි බෙල්ලෙ වැල දාගත්තනම් එහෙම ජාති ජාතිත් ගෙවන්න වෙනව ඒ පව ඔය ඔක්කොටම. අපි හිතමු ඒ වැරැද්ද ඇත්තටම වුනා කියලා. ඒත් මේකද වැඩිහිටියො විදියට හැසිරෙන්න ඕන විදිය? පොලිසි වලට කතා කරල, උසාවි යවල. කාගෙ උනත් දරුවෝ නේද කියල හිතන්න ඕන නේද? වැරදි කා අතිනුත් වෙනවා. හැගීම් දැනීම් කාටත් තියෙනවා. අවවාද කරල එලවලා දාන එක නෙමෙයිද කරන්න ඕන. දැන් බලපන් අර කෙල්ල හරි හෝ වැරදි ඒකි බඩුවක් ගානට වැටිලා. මේව හරිද?

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle