පේ පෑල් හෙල්ප්!
මචන්ලා මට දන්න කෙනෙක් කියහල්ලා HNB එකේ ඩෙබිට් කාඩ් එකෙන් පේ පෑල් එකවුන්ට් එකක් වෙරිෆයි කරල තියන කෙනෙක් ඉන්නවද... එහ්ම නැත්තං ඒක කරන්න පුලුවන්ද කියලා..
ehema puluwan kiyala tamai kiyanne, mama nam HNB eken nevei verify kare, wena card ekakin Chinese bank ekaka
Commercial Bank Visa Debit Card ekennam puluwan : )
HNB debit card ekenuth puluwanluවෙලා තියෙන්නේ ටිටි මට ඕන ඕන බෑන්ක් එකක ක්‍රෙඩිට් කර්ඩ් එකක් ගන්න විදිහක් නෑ තෑන්ක්ස් ෆොර් ද අයිඩියා

combank visa debit 1n online puluwan ?

puluwan bn. mage parana accnt eka vrfy kre hnb card eken
ස්තුතියි මචන් විස්තර ඇතුව කීවටHNB eken puluwn. paypal walata card eka add karala verify wenna dala dawas 2 kin withara HNB card centre ekata call karala verify code eka aran paypal wala gahanna ethakota account eka verify wenawa. Paypal eun Rs300 k withara kapagannawa wedeta.sathi dekakata withara passe a salli aye card ekata danawa.
bump

මම කාඩ් ඩීටේල් දාපුවාම ඒ කාඩ් එක වැලිඩ් නේ කියනවා... මම කාඩ් සෙන්ටර් එකට කතා කලා ඒත් එයාලා බිසි.. මට නිකං රිංස් ගියත් සල්ලි කැපෙන නිසා වැඩිය ට්‍ර්යි කලේ නෑ... එහෙම කාඩ් එක වැඩ නෑ කියලා මැසේජ් එක ආවට හරියන්නේ නෑ නේද දවස් දෙකක් ගියාමHNB eken puluwn. paypal walata card eka add karala verify wenna dala dawas 2 kin withara HNB card centre ekata call karala verify code eka aran paypal wala gahanna ethakota account eka verify wenawa. Paypal eun Rs300 k withara kapagannawa wedeta.sathi dekakata withara passe a salli aye card ekata danawa.
