LankaQR reversal

ruka!

Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    මචන්ලා LankaQR payment reversal කරගන්නේ කොහොමද? රේල්වේ සයිට් එකෙන් ටිකට් එකක් බුක් කරා. වෙනදට කාර්ඩ් එකෙන් තමයි පේ කරන්නේ. අද ජොලියට වගේ LankaQR ඔප්ශන් එක ට්‍රයි කරා. පේමන්ට් එක උනා ඒත් මුන්ගේ කරුම වෙබ්සයිට් එකෙන් ඒක වෙරිෆයි උනේ නෑ එරර් එකක් ඇවිත් හෝම්පේජ් එකට ගියා. කිසිම රෙකෝඩ් එකක් හරි රෙෆරන්ස් එකක් හරි නෑ. බැන්කුවට කතා කලාම පේමන්ට් එක කම්ප්ලීට් වෙලාලු තියෙන්නෙ.

    මේ පරිප්පුව මීට කලින් කාපු අය ඉන්නවද?
     
    • Like
    Reactions: KandyMalli

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    හැමෝටම කෝල් කරලා බැනපන්
    මොකාට බනින්නද කියලා දන්නෙ නැතුව ඉන්නෙ. මුන්ගෙ ගෝත වෙබ්සයිට් පාවිච්චි කරාට මටම තමයි බැනගන්න ඕනි
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,258
    3,891
    113
    yes. Lanka Pay nam patta jarawak. 🤮🤮 0 reliable shit

    matath oka wela thyenwa. Dan nam Visa card only pay karanne.

    Debit unu ekata apu SMS eka witharai matath proof ekkata thibbe. Email dapan Bank + lankaPay un CC karala. 2 weeks wage yanwa reverse wenna
     
    • Like
    Reactions: ruka!

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    General Hotline

    +94 11 2356900

    Help Desk

    +94 11 2356999
    Thanks mchn

    yes. Lanka Pay nam patta jarawak. 🤮🤮 0 reliable shit

    matath oka wela thyenwa. Dan nam Visa card only pay karanne.

    Debit unu ekata apu SMS eka witharai matath proof ekkata thibbe. Email dapan Bank + lankaPay un CC karala. 2 weeks wage yanwa reverse wenna
    Thanks mchn. එල.. බැන්කුවෙන් නම් උන් ඩිස්පියුට් එකක් ඕපන් කරා කිව්වා. Lankapay උන්ට මේල් කරන්නම්.
    ------ Post added on Feb 5, 2025 at 12:34 AM
     
    • Like
    Reactions: KandyMalli

    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    One side gihin aththe bn, card centre call karala wathayak weyan nattan oka complete kiyala kiyai.puluwan nam email ekak gennaganin payment verification data illala
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,258
    3,891
    113
    Thanks mchn

    Thanks mchn. එල.. බැන්කුවෙන් නම් උන් ඩිස්පියුට් එකක් ඕපන් කරා කිව්වා. Lankapay උන්ට මේල් කරන්නම්.
    ------ Post added on Feb 5, 2025 at 12:34 AM
    LankaPay un mail walata reply kranneth na bn. Man unge lokkoth CC karala mail damma 😶😶

    Oka lankawe fail wenne oka nisa
     
    • Like
    Reactions: ruka!

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    උඹලා කරනවද දන්නේ නෑ මම නම් ඇතැම් දේවල් පාරිබෝගික සේවා අධිකාරියට කථා කරලා complaint කරලා / information දීලා තියනව මට භාණ්ඩ හා සේවා වලදී යම් යම් තැන් වලදී අවුල් ම උන දේවල් හා ප්‍රශ්න සම්බන්ධව. (හැමවෙලේම ගොඩක් සුළු සුළු දේවල් shape එකේ විසඳ ගන්න බලන්නේ මම 🤭)

    මිනිස්සු එහෙම call කරලා inform කරන්න කරන්න ඒවා ගැන record හැදිලා හැදිලා පාරිබෝගික සේවා එකට action එකක් ගතයුතු තැනටම එනවා සෙට් වෙනවා.
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,795
    1
    1,843
    113
    ගෙදර තමයි බං
    මචන්ලා LankaQR payment reversal කරගන්නේ කොහොමද? රේල්වේ සයිට් එකෙන් ටිකට් එකක් බුක් කරා. වෙනදට කාර්ඩ් එකෙන් තමයි පේ කරන්නේ. අද ජොලියට වගේ LankaQR ඔප්ශන් එක ට්‍රයි කරා. පේමන්ට් එක උනා ඒත් මුන්ගේ කරුම වෙබ්සයිට් එකෙන් ඒක වෙරිෆයි උනේ නෑ එරර් එකක් ඇවිත් හෝම්පේජ් එකට ගියා. කිසිම රෙකෝඩ් එකක් හරි රෙෆරන්ස් එකක් හරි නෑ. බැන්කුවට කතා කලාම පේමන්ට් එක කම්ප්ලීට් වෙලාලු තියෙන්නෙ.

    මේ පරිප්පුව මීට කලින් කාපු අය ඉන්නවද?
    ow. mama eka parak shop ekakadi try kalama 1st time fail una. ayeth kalama hari giya. eth account eken depark adu wela thibba. kade eka hoda nisa salli return kala awulak nethiwa. aye jewitheta QR payment kale nehe
     
    • Like
    Reactions: ruka!

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    කතා කරලා බැලුවා අදාල උන්ට .

    1. බැංකුවෙන් නම් follow up කරනවා මචං. උන් ටිකට් එකක් ඕපන් කරලා එකේ අප්ඩේට් දෙන්නත් දිගටම කෝල් කරනවා. උන් follow up කරලා සති දෙකෙන් වගේ අරන් දෙන්නම් කිව්වා. 🙂

    2.රේල්වේ එකේ උන් මාව අරයට මෙයාට කියන්න කියලා හෙන ගොඩකට ලයින් එක ට්‍රාන්සර් කරලා අන්තිම තැනින් කිව්වා ticket issue නැති unallocated ඒවා සති දෙකකට පස්සේ වගේ ඔටෝ රිෆන්ඩ් වෙයිලු .🙄

    3. Lankapay උන්ට කතා කරා. උන් කියනවා ඒක බැංකුව එක්ක හරි මර්චන්ට් එක්ක හරි බලගන්නලු. උන් තමයි එහෙම කියන්න කිව්වේ කියලත් කියන්නලු.🤬

    මේක තමයි අප්ඩේට් එක. Refund එකක් ආවොත් කියන්නම්.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,813
    6,228
    113
    East Blue (Goa Kingdom)
    mahajan bankuwe nam reversal walata form ekak thiyenawa QR payments walata wenama,
    umbe bank eke hotline call karala ahanna karanna puluwan wennna ona aniwa, branch eken ahanna epa kammali kamata branch eke un baha kiyawi.

    lankawe lokuma awula hariyata dispute handle karanna bari eka.
    card payment visa, master reverse karanna puluwan , ali eken refund denna baha kiwwoth bank ekata kiyala refund ganna puluwan, eth lankawe bank wala un kammali kamata baha kiyanawa. kalakanni.
     
    • Like
    Reactions: ruka!