ithin macho mata passport ekak nanePaypal name 1 , bank card 1 name 1 same wenna ona,
ekata mokada karanne???ithin macho mata passport ekak nanePaypal name 1 , bank card 1 name 1 same wenna ona,
ekata mokada karanne???Credit card එහෙම ඇඩ් කරන්න පුලුවන් , ඒත් withdrawals කරන්න බෑ , HNB Visa කාඩ් එකට විතරයි withdrawals කරන්න පුලුවන්
ithin macho mata passport ekak naneekata mokada karanne???
මචෝ, account එක limit වෙන්නේ මොනවගේ දෙයක් උනාමද?
limit උනාම passport එක ඕනෙමද එක fix කරගන්න?
පුලුවන්නම් limit seen එක ගැන කියල දෙන්න. ලොකු උදව්වක්![]()