පේ පෑල් (PayPal) වලින් මුදල් ලංකාවට ගමුද?

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    Hnb Card Ekata Withdraw Karanna Epa Machanla Me Tike Bank Eke Podi Aulak Tiyanwa Poddk Phu Wela Karanna Mama Hitanne Central Bank Eken Case Adala Wage
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Yaaluva Lankaavata money receive karanna baha thamai.eath money REFUND karanawa kiyanne ,gaththa mudal aapasu deemak witarai.

    ai amatakada oyaa card eka active karaddi 10$ witara eyaala kaapagena dawas 2,3kin eyaala aapahu eaka refund keruvane.Sure nathnam Paypal history balanna.

    Refund is ok.but it's not means Received also available .ok

    දැන් නෙ තේරුනේ! බොහොම ස්තුතියි :cool:
    4+ ~♥~
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Payoneer Card ගැන සිංහලෙන්




    IObit.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1483754
     

    spartacus818

    Member
    Nov 4, 2008
    25
    1
    0
    ඇයි RFC ගන්න බැරි ? කවුරුවත් උත්සාහ කරලා නැද්ද

    :nerd:කවුරුවත් try කරලා නැද්ද බැංකු වලින් නීත්‍යානුකූල විදිහය මුදල් ගෙන්වා ගැනීමට පාවිච්චි කරන RFC ගිනුමකින් මුදල් ගෙන්වා ගන්න. අපිට ඒක කෙලින්ම ‍අපේ debit කාඩ් එකට සම්බන්ධ කරලා භාවිතා කරන්න පුලුවන් නේ. $ 25 කින් ගිණුමක් අරින්නත් පුලුවන් නේද?

    තවත් දෙයක් මම දැක්කා HNB එකේ තියෙනවා foreign currency account for professional income earners කියලා ඒක භාවිතා කරන්න පුලුවන් ද කියලත් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

    මෙහෙම කර ගන්න පුලුවන්නම් ඒක ලොකු වාසියක් මොකද අ‍පිට ගන්න හදිසි නැති මුදල් ඩොලර් වලින් ම තියන්න පුලුවන් ‍ගිණුමේ. මට දන්න කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න මේ ගැන හොයලා බලලා.







    මේ HNB CARD විදිය දැන් පොඩ්ඩක් ලෙඩ දෙන්න පටන් අරන් , මෙන්න මේ පල්ලැහැ ලින්ක් එකේ තමයි 100% නීත්‍යානුකූලම විදිය. ඇමරිකන් විදියට හරි පේපෑල් එක හදාගන්න පුලුවන් , මොකද ඇමරිකන් බේස් බැංකු ගිණුමකුත් ඔයාලට නොමිලේම හම්බවෙන නිසා .


    Payoneer Card එකට පේපෑල් සල්ලි - ඕනෑම ATM යන්ත්‍රයකින් Withdrew

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1469772

    එහෙනම් ඔන්න කියල දෙන්න හදන්නේ, වැඩේට බහිමු.
    ඔබට මෙහිදී සහය වන එකම බැංකුව වන්නේ හැටන් නැෂනල් බැංකුවයි සහ එහි ඩෙබිට් කාඩ් පත පමණයි

    ( ඔබ දැනට PayPal පාවිච්චි කරයි නම් කරුණාකර ඔබගේ මෙහෙයුම් පද්ධතියේ නවතම User Account 1 සාදාගෙන ලොග් වන්න. එසේ නැතිනම් cookies සියල්ල clear කර , Better Privacy Firefox add-on මගින් Tracking cookies සියල්ල clear කරගන්න.)

    Code:
    https://addons.mozilla.org/en-US/firefox/addon/betterprivacy/
    1. මුලින්ම මෙන්න සයිට් එක ලොග් වෙන්න

    Code:
    www.paypal.com
    2. දැන් මෙහි රට ලෙස Malaysia තෝරන්න

    71935466.png



    3.දැන් Sign Up යන්න

    54191954.png



    4. Personal Get start

    50576091.png




    5. Nationality Srilanka ලෙස යොදා ඔබේ සත්‍ය තොරතුරු ලබාදෙන්න


    71396200.png


    ( හදිසි අවස්ථාවකදී මෙය ඔබේමයැයි තහවුරු කිරීමට සිදුවුවහොත් ඔබගේ පාස්පෝර්ට් එකේ කොපියක් යැවීමෙන් එය තහවුරු කල හැක.)

    6. දැන් සියල්ල සාර්ථකයි , මෙවන් පිටුවක් ඔබට දර්ශනය වේවි. ඔබේ බැංකු කාඩ්පත ඇමිණීමට පෙර ඔබගේ E-mail ලිපිනය තහවුරු කර සිටින්න. දැන් පේපෑල් අයිකනය මත එක වරක් click කරන්න.

    49193430.png


    7 .දැන් ඔබේ ගිණුමට ලොග් වී ඇත. ඔබගේ ලිපිනය දැන් තහවුරු කරන්න.
    ( Confirm E-mail Address )


    33328549.png


    8 . Confirm E-mail Address කිරීමෙන් ඔබට මෙවන් පිටුවක් හමුවේවි

    83789587.png



    9 . මෙහි Request a new confirmation number යන්න කිරීමෙන් ඔබට E-mail පණිවිඩයකින් code 1 ලැබේ , දැන් මෙහි 2 අවස්ථාවෙන් නිරූපණය වන පරිදි Click කිරීමෙන් code 1 ලබාදීමට අවස්ථාව හිමිවේ.

    83789587.png


    10. දැන් මෙහි 2 පියවර අනුගමනය කරන්න.

    33328549.png



    61677331.png


    බැංකුවේ Code අංකය ඔබට දින දෙකකින් පමණ ලැබේවි. බැංකුව සමග කථාකර ඔබට ජාත්‍යන්තර ගණුදෙනු කිරීමට කාඩ්පතෙහි වලංගු තාව කාඩ්පතෙහි Expire දිනය තෙක් පවත්වාගන්න.


    11. Card එක ADD කිරීමෙන් පසුව මෙහි ඇති Withdrew වෙතයාමෙන් එහි දක්නට ලැබෙන Withdrew to your card click කිරීමෙන් ඔබට මුදල් කෙලින්ම ඔබගේ කාඩ්පතට Withdrew කරගත හැක.

    92493369.png




    78099763.png




    විශේෂ ස්තූතිය,

    Amila_mp
    Nipuna1989
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    spartacus818
    user_offline.gif

    Junior Member
    reputation_pos.gif

    Posts: 24
    Join Date: Nov 2008



    11.gif
    ඇයි RFC ගන්න බැරි ? කවුරුවත් උත්සාහ කරලා නැද්ද - Yesterday, 11:05 PM

    :nerd:කවුරුවත් try කරලා නැද්ද බැංකු වලින් නීත්‍යානුකූල විදිහය මුදල් ගෙන්වා ගැනීමට පාවිච්චි කරන RFC ගිනුමකින් මුදල් ගෙන්වා ගන්න. අපිට ඒක කෙලින්ම ‍අපේ debit කාඩ් එකට සම්බන්ධ කරලා භාවිතා කරන්න පුලුවන් නේ. $ 25 කින් ගිණුමක් අරින්නත් පුලුවන් නේද?

    තවත් දෙයක් මම දැක්කා HNB එකේ තියෙනවා foreign currency account for professional income earners කියලා ඒක භාවිතා කරන්න පුලුවන් ද කියලත් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

    මෙහෙම කර ගන්න පුලුවන්නම් ඒක ලොකු වාසියක් මොකද අ‍පිට ගන්න හදිසි නැති මුදල් ඩොලර් වලින් ම තියන්න පුලුවන් ‍ගිණුමේ. මට දන්න කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න මේ ගැන හොයලා බලලා.
     

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    Mchn personal vidiyata hadana ekada honda nathnam premier widiyata hadana ekada salli acc ekata withdraw karanna one nam..????
     
    Jul 29, 2012
    11
    0
    1
    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ. මගේ paypal වල තියෙන සල්ලි ටික HNB එකෙන් withdraw කර sep 08 වෙනිදා $300 ක් ... එත් KYC එවල නැති නිසා සල්ලි දැම්මේ නැහැ... එට පස්සේ KYC යැව්වා... එට පස්සේ තව ලියුමක් එව්වා එක fill කරලා එවන්න කියල.... එකත් යැව්වා . දැන් 2 weeks වලට වැඩිය්... තම සල්ලි අවේ නැහැ... ගොඩක් දවස් කතා කරලා ඇහුව..වැඩක් උනේ නෑ . උන් කියනවා අද සල්ලි දාන්නම් හෙට දාන්නම් කියල... එත් තවමත් සල්ලි ඇවිල්ල නැහැ..

    ඒවගේම උන් කියනවනේ 10000 ට අඩු ඒවා කිසිම අවුලක් නැතිව එනවා කියල... එහෙම එනවද බලන්න $75 withdraw කරා .එකත් ඇවිත් නැහැ... paypal එකෙන් completed . එත් මුන්ට ඇවිත් නැහැලු...


    ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවද? දන්නා කෙනෙක් help එකක් දේවි කියල හිතනවා...
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    paypal $ වලට රුපියල් මාරු කර දෙනු ලැබේ

    අවශ්‍ය නම් මාව අමතන්න