Hnb Card Ekata Withdraw Karanna Epa Machanla Me Tike Bank Eke Podi Aulak Tiyanwa Poddk Phu Wela Karanna Mama Hitanne Central Bank Eken Case Adala Wage
Yaaluva Lankaavata money receive karanna baha thamai.eath money REFUND karanawa kiyanne ,gaththa mudal aapasu deemak witarai.
ai amatakada oyaa card eka active karaddi 10$ witara eyaala kaapagena dawas 2,3kin eyaala aapahu eaka refund keruvane.Sure nathnam Paypal history balanna.
Refund is ok.but it's not means Received also available .ok

කවුරුවත් try කරලා නැද්ද බැංකු වලින් නීත්‍යානුකූල විදිහය මුදල් ගෙන්වා ගැනීමට පාවිච්චි කරන RFC ගිනුමකින් මුදල් ගෙන්වා ගන්න. අපිට ඒක කෙලින්ම අපේ debit කාඩ් එකට සම්බන්ධ කරලා භාවිතා කරන්න පුලුවන් නේ. $ 25 කින් ගිණුමක් අරින්නත් පුලුවන් නේද? මේ HNB CARD විදිය දැන් පොඩ්ඩක් ලෙඩ දෙන්න පටන් අරන් , මෙන්න මේ පල්ලැහැ ලින්ක් එකේ තමයි 100% නීත්‍යානුකූලම විදිය. ඇමරිකන් විදියට හරි පේපෑල් එක හදාගන්න පුලුවන් , මොකද ඇමරිකන් බේස් බැංකු ගිණුමකුත් ඔයාලට නොමිලේම හම්බවෙන නිසා .
Payoneer Card එකට පේපෑල් සල්ලි - ඕනෑම ATM යන්ත්‍රයකින් Withdrew
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1469772
එහෙනම් ඔන්න කියල දෙන්න හදන්නේ, වැඩේට බහිමු.
ඔබට මෙහිදී සහය වන එකම බැංකුව වන්නේ හැටන් නැෂනල් බැංකුවයි සහ එහි ඩෙබිට් කාඩ් පත පමණයි
( ඔබ දැනට PayPal පාවිච්චි කරයි නම් කරුණාකර ඔබගේ මෙහෙයුම් පද්ධතියේ නවතම User Account 1 සාදාගෙන ලොග් වන්න. එසේ නැතිනම් cookies සියල්ල clear කර , Better Privacy Firefox add-on මගින් Tracking cookies සියල්ල clear කරගන්න.)
1. මුලින්ම මෙන්න සයිට් එක ලොග් වෙන්නCode:https://addons.mozilla.org/en-US/firefox/addon/betterprivacy/
2. දැන් මෙහි රට ලෙස Malaysia තෝරන්නCode:www.paypal.com
![]()
3.දැන් Sign Up යන්න
![]()
4. Personal Get start
![]()
5. Nationality Srilanka ලෙස යොදා ඔබේ සත්‍ය තොරතුරු ලබාදෙන්න
![]()
( හදිසි අවස්ථාවකදී මෙය ඔබේමයැයි තහවුරු කිරීමට සිදුවුවහොත් ඔබගේ පාස්පෝර්ට් එකේ කොපියක් යැවීමෙන් එය තහවුරු කල හැක.)
6. දැන් සියල්ල සාර්ථකයි , මෙවන් පිටුවක් ඔබට දර්ශනය වේවි. ඔබේ බැංකු කාඩ්පත ඇමිණීමට පෙර ඔබගේ E-mail ලිපිනය තහවුරු කර සිටින්න. දැන් පේපෑල් අයිකනය මත එක වරක් click කරන්න.
![]()
7 .දැන් ඔබේ ගිණුමට ලොග් වී ඇත. ඔබගේ ලිපිනය දැන් තහවුරු කරන්න.
( Confirm E-mail Address )
![]()
8 . Confirm E-mail Address කිරීමෙන් ඔබට මෙවන් පිටුවක් හමුවේවි
![]()
9 . මෙහි Request a new confirmation number යන්න කිරීමෙන් ඔබට E-mail පණිවිඩයකින් code 1 ලැබේ , දැන් මෙහි 2 අවස්ථාවෙන් නිරූපණය වන පරිදි Click කිරීමෙන් code 1 ලබාදීමට අවස්ථාව හිමිවේ.
![]()
10. දැන් මෙහි 2 පියවර අනුගමනය කරන්න.
![]()
![]()
බැංකුවේ Code අංකය ඔබට දින දෙකකින් පමණ ලැබේවි. බැංකුව සමග කථාකර ඔබට ජාත්‍යන්තර ගණුදෙනු කිරීමට කාඩ්පතෙහි වලංගු තාව කාඩ්පතෙහි Expire දිනය තෙක් පවත්වාගන්න.
11. Card එක ADD කිරීමෙන් පසුව මෙහි ඇති Withdrew වෙතයාමෙන් එහි දක්නට ලැබෙන Withdrew to your card click කිරීමෙන් ඔබට මුදල් කෙලින්ම ඔබගේ කාඩ්පතට Withdrew කරගත හැක.
![]()
![]()
විශේෂ ස්තූතිය,
Amila_mp
Nipuna1989
කවුරුවත් try කරලා නැද්ද බැංකු වලින් නීත්‍යානුකූල විදිහය මුදල් ගෙන්වා ගැනීමට පාවිච්චි කරන RFC ගිනුමකින් මුදල් ගෙන්වා ගන්න. අපිට ඒක කෙලින්ම අපේ debit කාඩ් එකට සම්බන්ධ කරලා භාවිතා කරන්න පුලුවන් නේ. $ 25 කින් ගිණුමක් අරින්නත් පුලුවන් නේද? 