පොංසේකගෙ කසාදෙ 18+

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    6m57Qbx.jpg

    :lol::lol::lol::lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොන්සේකා අහවල් එකෙන් ද යුද්ද කලේ?
    රවියා ඌව අලිමංකඩ අරන් යනවා කියල තොප්පිගල කැලේට ගෙනිහින් අකිලටයි, සාගලටයි බාර දුන්නලු.. ඔන්න ඔහොමයි උනේ...:lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රවියා ඌව අලිමංකඩ අරන් යනවා කියල තොප්පිගල කැලේට ගෙනිහින් අකිලටයි, සාගලටයි බාර දුන්නලු.. ඔන්න ඔහොමයි උනේ...:lol:

    graphics-laughing-320375.gif
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොන්සේකා ගැන ආයෙ කතා කරල වැඩක් නැ...
    රණ විරැවෙක් විදියට මිනිසුසුන්ගෙන් ලබන්න තිබුණ ගෞරවය නැති කරගෙන රනිල්ගේ පුක ඉඔින මට්ටමට වැටුන...
    දැන් පොර දේශපාලන අනාතයෙක්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පොන්සේකා ගැන ආයෙ කතා කරල වැඩක් නැ...
    රණ විරැවෙක් විදියට මිනිසුසුන්ගෙන් ලබන්න තිබුණ ගෞරවය නැති කරගෙන රනිල්ගේ පුක ඉඔින මට්ටමට වැටුන...
    දැන් පොර දේශපාලන අනාතයෙක්...

    ඡන්ද 30000ක් වත් ගත්තෙ නැහැ බන්, රනිල් ලොක්කට උසි ගන්නන්න පුලුවන් නිසා කරපටිය දාල දන්වැල දාගත්ත.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,361
    8,510
    113
    රූකඩ රාජ්ජේ
    ලිච්චවී පාලනය බොලවූ. දැන් ඉතින් අර කෝටි 7 ද කොහෙද වාහනේ අරන් දුන්නට පස්සේ තවත් හිලෑ කරගතහැකි. දැන් පොනිල් උසී කියලා කිවමනේ බුරන්න ගන්නේ. ඊට පස්සේ උසි කියන්න ඕනේ නෑ. බුරා ගනිපු ගමන්ම ඉදිවී.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    " Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු. "

    MY3 set එකෙන් BUMP ඕනේ....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මමත් හිතාගෙන හිටියේ SF ජෙනුයින් බුලට් එකක් කියල මොනවා නැතත්..බැලින්නම් ඔක්කොටම වඩා අන්තයි.. shame of you...:no:

    :yes::yes: