පොකැටුවට බර නැති බජට් වාහන ......
ගොඩක් අය අහනවා මේ දවස් වල මොනවද ගෙන්වන්න පුළුවන් බජට් වාහන කියලා. බජට් කියලා මම අදහස් කරන්නේ ලක්ෂ 30 ට අඩුවෙන් ගෙන්වන්න පුළුවන් වාහන ගැන.
උපරිම වයස් සීමාව අවුරුදු 3යි . ඉන් එහාට car නම් ගෙන්න බැහැ වැන් වලට අවුරුදු 4 ක් දක්වා පුළුවන් .
හැම වාහනේ ම කියන්න බැරි වුනත් කිරියේ ගොඩක් අය ගෙන්න ගත්ත වාහන ගැන විතරක් කියන්නම් .
01. Mitsubishi wagon :
මේ සිරිස් එකේ මොඩල් කීපයක් තියෙනවා නමුත් මොඩෙල් එකෙන් මොඩෙල් එකට ගාන වෙනස් වෙනවා සාමාන්‍යයෙන් අපිට දරන්න පුළුවන් ගානකට ගන්න පුළුවන් . අලුත් ඩියුටි එකත් එක්ක ලක්ෂ්‍ය 26 - 27 අතර ගානක් වෙනවා (2016)
R Grade ලක්ෂ්‍ය 25 න පහල වගේ ගෙන්න පුළුවන්
4 Grade ලක්ෂ්‍ය 26 වගේ
4.5 Grade ලක්ෂ්‍ය 27 වගේ
තෙල් කරන ප්‍රමාණය ලීටරයට 17-18 වගේ තියෙනවා
[/SIZE]
මේ තියෙන්නේ පසුගිය දවස්ටිකේ ඔක්ෂන් වල ගිය ගණන සමහර ඒවා ලක්ෂ්‍ය 28 -29 -30 අතර ගණන වලටත් යනවා .
ඉතුරු ටිකත් දැන්නම් දැන් පොඩ්ඩක් එලියට යනවා

Last edited: