පොගොට්ටුගෙ බුජ්ජිමතා අන්තුරු අන්ගවයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    ශ්‍රී ලංකාව තුළ මේ වන විට තරුණ ප්‍රජාව අතර කොහොම වෛරසය වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

    වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා ප්‍රභේදය මෙරට තුල ආසාදනය වෙමින් යන්නේ දැයි සැක සහිත බවද ඔහු පැවසීය.

    ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවද නුදුරේදීම එහි ප‍්‍රතිඵල ලැබෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

    මේ වන විට කොරෝනා ආසාදිත වූවන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළු කිරීම බොහෝ සෙයින් වැඩි වී ඇතැයි ද ඔහු තව දුරටත් පැවසීය.

    මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය උපරිම අවදානම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ‍ශ‍්‍රී ලංකාව තුළ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක් ද වාර්තාවී ඇති බවයි.

    වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ද ඔවුන් නිවේදනය කරයි.

    එම ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    COVID-19 අනතුරු ඇඟවීම!

    ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවනතාවය වැඩිවීමක් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇත. මීට අමතරව ලංකාව තුළ කොරෝනා වෛරසයේ ලංකාව තුළ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද පසුගිය දවස් කිහිපය තුළ දී වාර්තා වී ඇත. මේ පිළිබඳව විද්‍යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්‍යනය කිරීම දැනටමත් සිදු වී ගෙන යන අතරතුර මහජනතාව ලෙස අප සියලු දෙනාම මේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුයි.

    රෝග නිවාරණ උපදෙස් පිළිපැදීම මගින් රෝග පැතිරීම ඉතා ඉක්මනින් පාලනය කළ හැකි බව අප සියලු දෙනාම පසුගිය කාලයේ දී අත්දුටුවා. පසුගිය උත්සව සමය හා ඊට සමගාමීව මෙම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ක්‍රමයෙන් අඩු වීමක් දක්නට ලැබීම මෙම අලුත් අවදානම් තත්ත්වයක් නිර්මාණය වීමට හේතු වී ඇති බව නොඅනුමානයි.

    යළිත් වරක් දැඩි නීති පැනවීම සහ සංචරණ සීමා පැනවීම වැනි ක්‍රියා මාර්ග වලට යොමු වීම වැළැක්වීම සඳහා සමාජයක් ලෙස රෝග නිවාරණය සඳහා අපගේ වගකීම යළිත් වරක් මතක් කර ගැනීම කාලෝචිත වනු ඇත.

    දෑත් පිරිසිදුව තබා ගැනීම, මුව ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථ භාවය පවත්වා ගැනීම, කැස්ස, උගුරේ අමාරුව, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් මිනිසුන් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටීම, පුද්ගලයන් වැඩිපුර රැස් වන ස්ථානවලට නොයා සිටීම මෙම නිවාරණ උපායමාර්ග අතර වේ.

    සෞඛ්‍ය උපදෙස් නියමාකාරව පිළිපැදීම නිසා පසුගිය මාස කීපය තුළ යම් ආකාරයක නිදහසක් භුක්ති විඳීමට ලක් වාසී සියලු දෙනාටම හැකි වූයේ මීට පෙර අප විසින්ම ක්‍රියාවට නංවන ලද රෝග නිවාරණ කටයුතු නිසා බැවින් යළිත් වරක් එම උපදෙස් වලට අනුගතවීම අපට අපහසු කාර්යයක් නොවනු ඇත.

    එම නිසා එළඹෙන කාල පරිච්ඡේදය පුරාවටම යළිත් වරක් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින්, අනවශ්‍ය ගමන් බිමන් හැකිතාක් අවම කරමින්, තමාට රෝග ලක්ෂණ ඇත්නම් අන් අය ආරක්ෂා වන පරිදි හැසිරෙමින්, යළිත් වරක් කොරෝනා ආසාදන තත්ත්වය රට පුරා පැතිරීම වැළැක්වීමට ඔබ, අප සැමගේම කාර්යභාරය ඉටු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ලක්වාසී සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටින්නෙමු.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මිනිස්සුන්ගේ බය ඈරෙන විදිහට කරන්න පුලුවන් ගොන් කම් සේරම කරලා දෑන් කියලා වෑඩක් නෑ.. මීට සෑහෙන්න කාලෙකට කලින් ඉදන් කිව්වා වගේ ටෙස්ට් කලොත් පොසිටිව් සීන් එකක් තමා ලන්කාවේ තියෙන්නේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලවගේ ගොන්නු තමයි මහරගමට ගිහින් රෙදි හොයන්නෙ කවදාවත් දැකල නැ වගේ..දේශපාලන කතා විහිලුවට ගත්තට සෞඛය සම්බන්ධ ඒවට එහෙම කරන්ඩ එපා මොකද තමන්ට ලෙඩේ හැදුනම විදවන්නෙ තමන්මයි..
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    උබලවගේ ගොන්නු තමයි මහරගමට ගිහින් රෙදි හොයන්නෙ කවදාවත් දැකල නැ වගේ..දේශපාලන කතා විහිලුවට ගත්තට සෞඛය සම්බන්ධ ඒවට එහෙම කරන්ඩ එපා මොකද තමන්ට ලෙඩේ හැදුනම විදවන්නෙ තමන්මයි..
    උබ කියන්නෙ මහරගම ගියෙ මේකෙ උන් ටික කියල 😑 69ලස්සයක් ජනතාව ඉන්නව තව මේ ලංකාවෙ ඔයවගේ වැඩක් කරයි කියලහිතන්න පුලුවන්
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    උබලවගේ ගොන්නු තමයි මහරගමට ගිහින් රෙදි හොයන්නෙ කවදාවත් දැකල නැ වගේ..දේශපාලන කතා විහිලුවට ගත්තට සෞඛය සම්බන්ධ ඒවට එහෙම කරන්ඩ එපා මොකද තමන්ට ලෙඩේ හැදුනම විදවන්නෙ තමන්මයි..
    අනේ එතකොට මිනිස්සු රෙදි ගන්න ගිහින් තියෙන්නෙ ආණ්ඩුව එක්ක තරහට.
    උබලට බය නැද්ද ඒ වගේ සෙනඟක් ආණ්ඩුවට විරුද්ධව වැඩ කරද්දි? හරි විපක්ෂයක්වත් නැතුව මිනිස්සු එහෙම ආණ්ඩුවට විරුද්ධව එකතු වෙන එක ගැන. එතන ලොකු සෙනඟක් හිටියා :unsure:

    තමන්ට ලෙඩේ හැදුනම විදවන්නෙ තමන්මයි 👈👉 අපි හම්බකරොත් අපි කනවා = බයියෙකුගේ අවසන් තුරුම්පු තර්ක 🤦‍♂️
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,187
    20,796
    113
    හස්තිශෛලපුර
    උබලවගේ ගොන්නු තමයි මහරගමට ගිහින් රෙදි හොයන්නෙ කවදාවත් දැකල නැ වගේ..දේශපාලන කතා විහිලුවට ගත්තට සෞඛය සම්බන්ධ ඒවට එහෙම කරන්ඩ එපා මොකද තමන්ට ලෙඩේ හැදුනම විදවන්නෙ තමන්මයි..

    සරත් වී සේකර මහරගමින් ආපු එකා නෙහ්? මහරගම මෝඩයෝ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ ඉතින්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,458
    100,488
    113
    උබලවගේ ගොන්නු තමයි මහරගමට ගිහින් රෙදි හොයන්නෙ කවදාවත් දැකල නැ වගේ..දේශපාලන කතා විහිලුවට ගත්තට සෞඛය සම්බන්ධ ඒවට එහෙම කරන්ඩ එපා මොකද තමන්ට ලෙඩේ හැදුනම විදවන්නෙ තමන්මයි..
    ලොල්පොන්ස් මේකෙ වැලලෙන වෙලේ PCR ටික වැඩි කරන්න කියල ලොක්කට කියපන්කො. එතකොට මේ එක එකාට බුරන්න දෙයක් නෑනෙ.
     
    • Like
    Reactions: isurusam

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,850
    113
    සේදවත්ත
    උබලවගේ ගොන්නු තමයි මහරගමට ගිහින් රෙදි හොයන්නෙ කවදාවත් දැකල නැ වගේ..දේශපාලන කතා විහිලුවට ගත්තට සෞඛය සම්බන්ධ ඒවට එහෙම කරන්ඩ එපා මොකද තමන්ට ලෙඩේ හැදුනම විදවන්නෙ තමන්මයි..
    ඉතින් උබට මැදමුලනේ පුක දීලා ලිංගික රෝග හැදුනෙත් ඕම නේද , දේශපාලනය විහිලුවට අරන් පුක දෙන්න ගිහින් ලෙඩ හැදිල විදවන්නේ ඔය දැන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මිනිස්සුන්ගේ බය ඈරෙන විදිහට කරන්න පුලුවන් ගොන් කම් සේරම කරලා දෑන් කියලා වෑඩක් නෑ.. මීට සෑහෙන්න කාලෙකට කලින් ඉදන් කිව්වා වගේ ටෙස්ට් කලොත් පොසිටිව් සීන් එකක් තමා ලන්කාවේ තියෙන්නේ...
    Jeppoi, toiyoi anduwada mada gahanna corona bo karagena spread karanawa wenna berida? 🧐
     
    • Wow
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Jeppoi, toiyoi anduwada mada gahanna corona bo karagena spread karanawa wenna berida? 🧐
    wenna puluwan..

    Top Chef Bitch Please GIF by Asian American and Pacific Islander Heritage Month
     
    • Haha
    Reactions: Lakshan-Seram

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබලවගේ ගොන්නු තමයි මහරගමට ගිහින් රෙදි හොයන්නෙ කවදාවත් දැකල නැ වගේ..දේශපාලන කතා විහිලුවට ගත්තට සෞඛය සම්බන්ධ ඒවට එහෙම කරන්ඩ එපා මොකද තමන්ට ලෙඩේ හැදුනම විදවන්නෙ තමන්මයි..
    මහරගමට ගිහින් රදෙි හොයන්නෙ උඹ වගේ කූලියක් මලියක් කරගනෙ ඉන්න නූගත් හිඟන බයියෙක්ම තමයි
     
    nidarsha91

    Well-known member
  • උබලවගේ ගොන්නු තමයි මහරගමට ගිහින් රෙදි හොයන්නෙ කවදාවත් දැකල නැ වගේ..දේශපාලන කතා විහිලුවට ගත්තට සෞඛය සම්බන්ධ ඒවට එහෙම කරන්ඩ එපා මොකද තමන්ට ලෙඩේ හැදුනම විදවන්නෙ තමන්මයි..
    machan ube manussakamata eliyata enna ida diyan. ethakota uba hoda minihek ban. bedil hitiyoth api hamadaama aragannawa moodayo wage... eth api okkoma husma ganna manussayo wage ekthu unoth ape me chooty rata dinai !

    Theruwan saranai !
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මේ චන්න ජයසුමන කියන බයියනම් සතපහකට වැඩක් නැති නිකමක් නේද ?